ෆොන්සේකාට සුළු ජාතික ඡන්ද පදනම නොලැබීම.

lankawin

Member
Nov 28, 2009
63
2
0
ෆොන්සේකාට සුළු ජාතික ඡන්ද පදනම නොලැබීම.

මේක දැවැන්ත පක්ෂයක්. අපට තියන හැම දෙයක්ම අපි විනාශ කරගෙන යනවා. සරත් ෆොන්සේකව දාල තියනවා. මේ රටේ සුළු ජාතික ඡන්ද 25 ලක්ෂයක් තියනවා. 20 ලක්ෂයක් ඡන්දෙ දැම්මා කියල හිතමු. නමුත් ෆොන්සේකට ගන්න බැහැ. ජනාධිපති කරුණලා, තොණ්ඩමන්ලා, පිල්ලෙයාන්ලා, චJ... See Moreද්රසේකරන්ලා, දේවානන්දලා දාගෙන ලක්ෂ පහක් හයක් ගන්නවා. අපට ලක්ෂ 11 තිබුණා. නමුත් ඒ ලක්ෂ 11 ෆොන්සේකට ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි පරදිනවා. මම කිව්වා ඔබ ඉල්ලන්නේ නැත්නම් කියන්න... මම ඉල්ලන්නම් කියලා. ඔබ ඇහුවේ නැහැ. මම දන්නවා මේක දිනන්න බැරි මැතිවරණයක් කියලා. නමුත් එහෙම කියල මම නිකන් ඉන්නේ නැහැ. මම පක්ෂයට වැඩ කරනවා. පක්ෂය ගන්න තීන්දුවකට මම එකඟයි. හැබැයි ලියල තියාගන්න... අපි මේ ජනාධිපතිවරණය පරාදයි. ඊට හේතුව ඔය ෆොන්සේකාට සුළු ජාතික ඡන්ද පදනම නොලැබීම. කියමින් එස්. බී. වාඩි වුණේය.