ottuwak daamuda ?? "about president election 2010''

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    apo ooka ei fake id hadagena
    anithya kiya kiya ei:lol::lol:

    Umbata matakada war eka tiyena kale oka hena thread godak damma Sf ta viruddawa. menna meka dan a minihage pattata katawa.
    Eye dakkada SF kiyanawa virudda paksheta rights tibbalu yudde gana eyalage mataya kiyanna .dan eya ewa amataka karalalu.anika miniha hitanne ewa podi dewal kiyalalu. api mechchra hondai kiyala hitan hitapu ekage hati tamai me
    :no::no::no::no::no::no::no:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    ow banz katha karala wadak naha :(:(
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    MAHINADA DANATAMATH PARADAI KIWWA PANDIYO EKEKWATH NA.
    A KIYANNE EYALA DANNAWA MAHINDA DINANA BAWA.
    ****************************************************
    RANIL AND THE CLAN EKA UDINMA PARADI MACHAN LA.
    MATA NAM SF GANA DUKAI.
    MONA THARAM RESPECT EKE INNA HITIYA KENEKDA.
    HARI NAM SF GE VOTE EKATH MAHIDATA DANNA ONA.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,477
    113
    Nowhere
    ඇයි සහෝදරයො මේක ඇතුලෙ රන්ඩු වෙන්නෙ. තමන්ගෙ කැමැත්ත ප්‍රකාශ කලාම ඉවරයිනෙ.
    ඔන්න ඕක නිසා තමයි අපේ රටට කවදාවත් දියුනු වෙන්න බැරි.

    අපේ අම්මා මහින්ද මහත්තයාට චන්දෙ දෙන්නෙ
    මමයි නංගියි මල්ලියි සරත් මහත්තයාට චන්දෙ දෙනව කියල අම්මා අපිට කන්න නොදී ඉන්නෙ නෑනෙ.

    අනුන්ගෙ දොස් කිය කිය චන්දෙ ඉල්ලනවට වඩා හොදයි නේද තමන් අනාගතයේදි කරන්නෙ මොනවද කියල පෙන්වල දීල චන්දෙ ඉල්ලුවොත්. එලකිරි පවුලෙ අපි ඔක්කොම හිටියෙ ගොඩක් සතුටින්. ඒත් අද මොකද මේ වෙන්නෙ? ෆේක් අයිඩීස් වැහි වැහැලා. අපි වගේ නිර්භයව මත ඉදිරිපත් කරන්න.

    ඇන කොටාගෙන චන්දෙ ඉල්ලන්නෙ ඇයි? රට කොයි අතටද යන්නෙ?
    රෙපියුටේශන් වලට බය කට්ටිය තමයි ඔහොම එන්නෙ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :yes: :yes:
     
    xNxzV

    Member
    Nov 26, 2008
    30
    0
    0
    if only MR called the elections sooner,cuz the only outcome to this retarded charade is the division of sinhala votes,in other words thonda+hakeem decides the outcome...
    mahinda should blow up his so called consultants and then go hang him self *sigh*
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඇයි සහෝදරයො මේක ඇතුලෙ රන්ඩු වෙන්නෙ. තමන්ගෙ කැමැත්ත ප්‍රකාශ කලාම ඉවරයිනෙ.
    ඔන්න ඕක නිසා තමයි අපේ රටට කවදාවත් දියුනු වෙන්න බැරි.

    අපේ අම්මා මහින්ද මහත්තයාට චන්දෙ දෙන්නෙ
    මමයි නංගියි මල්ලියි සරත් මහත්තයාට චන්දෙ දෙනව කියල අම්මා අපිට කන්න නොදී ඉන්නෙ නෑනෙ.

    අනුන්ගෙ දොස් කිය කිය චන්දෙ ඉල්ලනවට වඩා හොදයි නේද තමන් අනාගතයේදි කරන්නෙ මොනවද කියල පෙන්වල දීල චන්දෙ ඉල්ලුවොත්. එලකිරි පවුලෙ අපි ඔක්කොම හිටියෙ ගොඩක් සතුටින්. ඒත් අද මොකද මේ වෙන්නෙ? ෆේක් අයිඩීස් වැහි වැහැලා. අපි වගේ නිර්භයව මත ඉදිරිපත් කරන්න.

    ඇන කොටාගෙන චන්දෙ ඉල්ලන්නෙ ඇයි? රට කොයි අතටද යන්නෙ?
    රෙපියුටේශන් වලට බය කට්ටිය තමයි ඔහොම එන්නෙ.

    MACHAN MEKA RANDU WEEMAK NEMEI BANZ
    API BALANNEY THAMANGEY PAKSHYA GANA KOCHCHARA SURE DA KIYALA