Elakiri මෝඩයන්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලොග් වුනෙමි එලකිරි අසිරිය බලන්නට
    හැම තැන පිරි ඡ්න්දය ගැන කතන්දර
    එපා වුනෙමි එලකිරියම මේවා දැක
    එලකිරියනේ උබලට කන්න දෙන්නේ මහින්දද

    සරා ගැනයි රාජා ගැනයි කියන කතා
    දැක්කම හිනා යයි මගේ පු.. ඉක්කා ගහා ගා
    ගෙදරින් කා කා රට හැදුමට යන මේ ......ගේ පුතාලා
    දන්නෙ අහවල් එකද උන් ගෑන කියන කතා

    දැල්වුනු සිගරුට්‍ටුව මගෙ දෙතොලෙ රුවා
    ලීව්වෙමි මේ කවි එලකිරිය පතා......

    ලස්සන කවි පෙල.............ඒත් සොයුර, ෆෝරමයක් යනු නිදහස් වේදිකා ගොන්නකි.

    එක් පසක දේශපාලන වේදිකාවකි, දේශපාලන ප්‍රියයෝ එතැනට රොක්වී වද විවාද කරති.

    තවත් තැනක ආදරය, විරහ වේදනාව ගැන දොඩමලුවකි, පෙම්වත්තු, බූට් කා දුක් වන්නන් සැනසෙන්නේ එතැනය.

    තව පසෙක මෘදුකාංග විවාදයකි ගීක්ලා, නර්ඩ්ලා එතැන රොද බඳිති

    තව තව තැන්වල තවත් කතා මංඩප ඇත.

    මෙයින් පෙනෙන්නේ කුමක්ද? එලකිරියේ විවිධතවයයි, එයට ගරු කරන්න.

    නිතරම පොලිටික්ස් ගැන දොඩවන එවුන් මෙන්ම නිතරම. සොෆ්ට්වෙයාර් ගැනම දෙඩවීමත් විහිලුවක් නොවේද?

    බස් එකේ ජැක් ගැසීමේ ත්‍රෙඩ් එක දැකීමේ නුඹගේ පහල කොටසින් සිනා නොගියේද?
     
    • Like
    Reactions: blacktarzan

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :lol: :lol:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    Oyage kathawath eka pethtakin hari!!! Eath Bro Onama deyak Onawata wada Onema nehe kiyala kathawakuth thiyanawa neda????:):):)
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    මේ අදහසත් අගයන්න ඕනා
    නොසිතපු බුද්ධිමත් පිලිතුරක්

    :lol::(:)
     
    ONNA ELAKIRI PORAK, niyamai ohoma yan...
    tickle.gif
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    @makka makka
    ඔබේ කතාව සාදරනයි නමුත් පොඩ්ඩක් හිතන්න වනයක් යනු සියලු සතුන් ජීවත් විය උතු තෑනකි නමුත් එහි කොටියන් හා සින්හයන් ගනන වෑඩි වුනි නුම් අනිත් සතුන්ට නිදහසෙ ජීවත් විය නොහැක
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    ෆට්ට කතාව ...
    ඔෆීශියල් පෝල් කියලා ත්‍රෙඩ් කීයක් දවසකට තියෙනවද???

    මමනං දැන් වැඩිය පොලිටිකල් ත්‍රෙඩ් ඕපන් කරන්නෙත්නැ
    පිස්සු ටුට්ටො
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Oyage kathawath eka pethtakin hari!!! Eath Bro Onama deyak Onawata wada Onema nehe kiyala kathawakuth thiyanawa neda????:):):)

    එත් බලන්න මෙවැනි සංවාදයක් ඇති වුනාම කොච්චර
    වටින අදහස් එළියට එනවාද
    මම නො‍හිතපු දෙයක් නොහිතපු කෙනෙක් ගෙන් ආවා
    හැමොගෙම අදහස්වලට ගරැ කලාම මෙවැනි ප්‍රශ්න නැහැ
    අනික තමන් දන්න දේ ලස්සනට නිර්මාණශීලිව ඉදිරිපත් කළාම
    එකමදේ උනත් විවිධ පැති පෙනෙන්න ගන්නවා...
    දේශපාලනය තියෙන්න ඕන තැන තියෙන්න ඕන නැති තැනට එක ගෙන්නත් නරකයි
    එකටතමයි බුද්ධිය කියන්නේ
     
    Last edited:

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ලොග් වුනෙමි එලකිරි අසිරිය බලන්නට
    හැම තැන පිරි ඡ්න්දය ගැන කතන්දර
    එපා වුනෙමි එලකිරියම මේවා දැක
    එලකිරියනේ උබලට කන්න දෙන්නේ මහින්දද

    සරා ගැනයි රාජා ගැනයි කියන කතා
    දැක්කම හිනා යයි මගේ පු.. ඉක්කා ගහා ගා
    ගෙදරින් කා කා රට හැදුමට යන මේ ......ගේ පුතාලා
    දන්නෙ අහවල් එකද උන් ගෑන කියන කතා

    දැල්වුනු සිගරුට්‍ටුව මගෙ දෙතොලෙ රුවා
    ලීව්වෙමි මේ කවි එලකිරිය පතා......

    Kathawa eththa..:yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එත් බලන්න මෙවැනි සංවාදයක් ඇති වුනාම කොච්චර
    වටින අදහස් එළියට එනවාද
    මම නො‍හිතපු දෙයක් නොහිතපු කෙනෙක් ගෙන් ආවා
    හැමොගෙම අදහස්වලට ගරැ කලාම මෙවැනි ප්‍රශ්න නැහැ
    අනික තමන් දන්න දේ ලස්සනට නිර්මාණශීලිව ඉදිරිපත් කළාම
    එකමදේ උනත් විවිධ පැති පෙනෙන්න ගන්නවා...

    :yes:
    11.gif
     
    May 17, 2006
    3,632
    90
    0
    එළ කිරි කතාව දෙන්න තියෙන එක රිදෙන්නම දිලා තියෙනවා
    :lol::lol: මම නම් තැනේ හැටියට තමයි ඇණේ ගහන්නේ :rofl:
    යමු ඉදිරියටම
    මට නම් ඡන්දේ තියෙනවා- මමමයි හම්බුකරගෙන කන්නේ හොදේ..:rofl:

    මමත් එහෙමයි....:cool:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    එත් බලන්න මෙවැනි සංවාදයක් ඇති වුනාම කොච්චර
    වටින අදහස් එළියට එනවාද
    මම නො‍හිතපු දෙයක් නොහිතපු කෙනෙක් ගෙන් ආවා
    හැමොගෙම අදහස්වලට ගරැ කලාම මෙවැනි ප්‍රශ්න නැහැ
    අනික තමන් දන්න දේ ලස්සනට නිර්මාණශීලිව ඉදිරිපත් කළාම
    එකමදේ උනත් විවිධ පැති පෙනෙන්න ගන්නවා...
    හැමොගෙම අදහස්වලට ගරැ කලාම මෙවැනි ප්‍රශ්න නැහැ:yes::yes::yes::yes::yes::yes:

    meke inna samahara aya ehema karanne nethi ekane problem eka. eyala hithan inne eyala witharai danne kiyala!!!!!!
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ලස්සන කවි පෙල.............ඒත් සොයුර, ෆෝරමයක් යනු නිදහස් වේදිකා ගොන්නකි.

    එක් පසක දේශපාලන වේදිකාවකි, දේශපාලන ප්‍රියයෝ එතැනට රොක්වී වද විවාද කරති.

    තවත් තැනක ආදරය, විරහ වේදනාව ගැන දොඩමලුවකි, පෙම්වත්තු, බූට් කා දුක් වන්නන් සැනසෙන්නේ එතැනය.

    තව පසෙක මෘදුකාංග විවාදයකි ගීක්ලා, නර්ඩ්ලා එතැන රොද බඳිති

    තව තව තැන්වල තවත් කතා මංඩප ඇත.

    මෙයින් පෙනෙන්නේ කුමක්ද? එලකිරියේ විවිධතවයයි, එයට ගරු කරන්න.

    නිතරම පොලිටික්ස් ගැන දොඩවන එවුන් මෙන්ම නිතරම. සොෆ්ට්වෙයාර් ගැනම දෙඩවීමත් විහිලුවක් නොවේද?

    බස් එකේ ජැක් ගැසීමේ ත්‍රෙඩ් එක දැකීමේ නුඹගේ පහල කොටසින් සිනා නොගියේද?

    :lol::lol::lol::lol: niyama kathath tika ...