සහෝදරයා මේක අපේ එලකිරි එකේ ඉන්න රොන් අයියා ලියපු නිසදෙසක්.
මේක ඔයා අයින් කර ගන්න.
මල්ලියා මේක මගේ නිර්මානයක්. මේක මෙතන පල කිරීම තුලින් මොනවද ඔයා බලාපොරොත්තු වුනේ??
EK එක ඇතුලේ ඕනෙම තැතක පලකලාට කමක් නැහැ නිර්මානය මගේ හින්දා මගෙන් ඒ ගැන අහලා මාව දැනුවත් කරලා...
ඉදිරියේදී එහෙම කටයුතු කරන්න සිතෙහි තබා ගන්න......

But mama Oyage Post akata kisima distortion akak karala nea..

සහෝදරයා මේක අපේ එලකිරි එකේ ඉන්න රොන් අයියා ලියපු නිසදෙසක්.
මේක ඔයා අයින් කර ගන්න.

But mama meka EK ake dala Thibbada kiyala danne ne .. Meka Ain kara ganna Kiuwe Ai..
mama meka mage kiyala ne neada.. Meka dekala nethi aya daki neada.. meka Liyala thiyena de Godak Vatinawa Akai mama Post kare.. mama Ronsiri kiyane yaluwage Post akata kisima distortion akak karala nea..


වෝටර් මාර්ක් ගැන හිතන්න වෙනවා වගේ
ඕකෙ තව දෙයක් තියනවා..ඒක ඊට කළිනුත් එළකිරි එකේ වුනාow aka hari.. akane mama watermark aka thibbe.. Hebei ohoma Unoth Oya post okkoma Othanin Velelila Yai.. mama Hithanne A de hadapu kenage thena Thiyala a de anith aya pavichchi karalata kamak nea kiyala.. mokada a de karapu kena Kohe Inanwada Kauda Kiyala hoyana aka karanna beri vadak neada...
හොද ද්යක් දැම්මත් දැන් යට යනවා මගුල් දේශපාලන ත්රෙඩ් නිසාMonawa hari kiyanna ko yaluwane..![]()
meka repost da.. sorry ahenam..

ඕකෙ තව දෙයක් තියනවා..ඒක ඊට කළිනුත් එළකිරි එකේ වුනා
අනුන්ගේ නිර්මාණ අමු අමුවේ දැම්මා තමන්ගේ වගේ..
ඒකට කතා කරපු අයටත් ප්රශ්න වුනා..
කොහොමත් තම්න්ගේ නොවන නිර්මාණයක් දාද්දි මීට වඩා සැළකිළිමත් වෙන්න.මේ කවියේ නිර්මාණකරුවා එළකිරි එකේම සමාජිකයෙක් නිසා ප්රශ්නයක් නෑ
වෙන සයිට් එකක දාපු එකක් උනා නම් මොකද වෙන්නේ ..වෙන බ්ලොගර් කෙනෙක් කොපිරයිට් තියන් දාපු එකක් නම් මොකද වෙන්නේ
ඔයා දන්නැතුව ඇති සමහරු වෙන බ්ලොග් එකකින් හරි කොහෙන් හරි යම් යම් දේවල් අරන් දාල මීට කලින් ලොකු ප්රශ්න ආවා..
ඒවායෙන් එළකිරි එක්කේ නම කැතකරන්නත් කට්ටියක් ලෑස්ති වුනා..
හරි වැරද්ද කෙසේ වෙතත් ඒ දේ ගැන සැළකිළිමත් වෙන්න




i dont know what brings this argument,but i read this for the first time,
my tribute to RON SILVA for this heart breaking poem.
and thanks to chanaka for bring it out again for the thousands of new members.

Whoever wrote it, it is superb...very much touching... This is so much relevant to me as a person who is staying in SL for the reason of my parents exclusively at a situation where all mates migrated for the very reason. Felt a bit proud of myself for being a son who will not let this happen to elderly parents.
However as long as the author's signature is there at the bottom-right corner, it is completely legal to publish this anywhere on the net. Legally, there isn't any prior permission required unless there is (c) mark associated with the author.
The authors should register with an organization like creative commons to protect their intellectual property rather than ended up with unnecessary unpleasantnesses like this.
However, full credit goes to author and 50% goes to the person who made me see this...thanks to both.

ඇස් වලට කඩුලුත් අවා...!! අපිට අපෙ ජිවිත ව්ලටත් හිටහ්න්න යමක් එකතු කරල කරපු නිර්මනයක්.. නියමයි රොන් සහොදරය.. මෙක මම දැක්කෙ නැ ආඉත් පොස්ට් කලාට චානකට ස්තුතියි!

