ගොඩාක් දවසකින් මේ පැත්තේ එන්න බැරි වුනේ අතිශයින් කාර්යබහුල නිසයි.තවමත් ඒ තත්වය මග හැරි නැහැ.ඒත් ඔබ සැම නොදැක ඉන්න බැරි නිසයි දුවලා යන්න අවේ. ron aiya.coola,noon,shiwa,ඇතුලු හැම දෙනාම ආදරයෙන් මතක් කරනවා
හැම දෙනාටම සුභ දවසක්
ron aiya නැවත පැම්නිම කට්ට්යටම අලුත් පනක් ඇව්ල්ලා වාගෙයි දැනෙන්නේ.
අපි නම් හොඳින්.අයියට කොහොමද..?ෂික් මට එදා උදේ හරියට ඉඳි ආප්ප ටිකක් වත් කන්න ලැබුනේ නෑ නේ.. 
වෙන වෙලාවක ආවොත් අනිවා කනවා බඩ පිරෙන්න.
APINAM HONDIN MACHO
KOHOMADA OAYATA
හායි හායි.... කොහොමද ඉතින් අයියා...?අපි නම් හොඳින්.අයියට කොහොමද..?ෂික් මට එදා උදේ හරියට ඉඳි ආප්ප ටිකක් වත් කන්න ලැබුනේ නෑ නේ..
වෙන වෙලාවක ආවොත් අනිවා කනවා බඩ පිරෙන්න.
![]()


ඩ්‍රින්ක් එකක් දාලා ගෙදර උන්දැට කියන්න නියම සෝන්ග් එක. ඉස්සරහට මට මේක කියන්න වෙයි... 
ඩ්‍රින්ක් එකක් දාලා ගෙදර උන්දැට කියන්න නියම සෝන්ග් එක. ඉස්සරහට මට මේක කියන්න වෙයි...
![]()
ayya langa thibunoth himin sare balala dennako.. hadissiyak ne.. mage langa thiyenne Desmond Silva nonstop ekaka kiyana ekak witharaiKavuru hari sama vela kiyanawada me kotu kotu basawa " මහගෙදර" therum ganne kohomada kiyala. please.
http://www.siyabas.lk/sinhala_how_to_install.html#win
ayya langa thiyenawada " lapati ruupe eage " kiyana sinduwa..mul geethaya kiyanne nam kawda kiyala danne ne.ayya langa thibunoth himin sare balala dennako.. hadissiyak ne.. mage langa thiyenne Desmond Silva nonstop ekaka kiyana ekak witharai
sinduwa kiwwe Eddy Jayamanna wenna one
sorry sadun malli mage langa nam naha wage
oyage os ekata adaala methanin dl karagena instrall karanna.. ethakota oyatath kotu kotu basawa peneyhttp://www.siyabas.lk/sinhala_how_to_install.html#win
ah ow ayye eyaa thamai...man ayya kiwwata passe baluwe .. kadawunu poronduwa chithrapatiye geethayak neh..
kamak na ayye thankz balamu kawuru hari langa thiyeyne
MACHO.. SAMARAKWITA MAGE THIYENNA PULUWAN TIKA WELAWAK DENNA MATA