Bhu ha haaKulappu wenna Mee Harakek wenna ethi...
![]()
ekama welawata ekama adahas ney enney 
Bhu ha haaKulappu wenna Mee Harakek wenna ethi...
![]()
සාමාන්‍යයෙන් කුලප්පු වෙන්නේ මීහරක් හා හරක්
ජනාධිපති තුමා මෙවැනි ප්‍රකාශයක් කරලා තියෙනවනම් වැරදියි..
මොනවා වුනත් එයාගේ සහෝදරයානේ

ekama welawata ekama adahas ney enney
Maath me dekke denui... 
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑනේ. ගෝඨාගේ පඩ ශෝ නැත්නම් ජෙනරාල් තවමත් මහින්ද ලඟ. මහින්ද ඒක දන්නවා.
මහින්දට වෙලා තියෙන්නේ ගොනා වුනත් සහෝ නිසා ගෝඨාට හොම්බට දෙකක් අනින්න විදියක් නැතුව තියෙන එක.

පත්තර කාරයෝ හාරසීයක් ඉස්සරහා ගෝඨාට ගොනා නොකියා ගොනා කියන්න කොහොමට මල පැනලා ඇද්ද ලොක්කට.....හික් හික් හික්...

බලමුකො ඒකෙත් හැටි ඈ!!!!මී හරකව කුලප්පු කරන්න එපාලු!!!!

චන්දෙ ලං වෙනකොට තව මොනව කියයිද දන් නෑ!!!
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑනේ. ගෝඨාගේ පඩ ශෝ නැත්නම් ජෙනරාල් තවමත් මහින්ද ලඟ. මහින්ද ඒක දන්නවා.
මහින්දට වෙලා තියෙන්නේ ගොනා වුනත් සහෝ නිසා ගෝඨාට හොම්බට දෙකක් අනින්න විදියක් නැතුව තියෙන එක.
දන්නෙ නැති නිසා අහන්නෙ
මොකක්ද ගොඨා කරපු ගොං වැඩෙ ?