Onna Sirasa eke "SATANA" yanawa balanawada?

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Dilanta Kata uththarath ne.
:lol:

ඔයාට පේන විදිහ එකක්, මම දැක්කා එකපාරක් ඩිලාන් දෙනව ස්වර්නවාහිනියේ රතු ඉරේ දයාසිරිට දුවන්න, ඔට්ටුව වත් අල්ලන්න බැරිවුනා, ඒත් අපිට සිරස නැහැ ඉතින් මේක ගැන නෝ කමෙන්ට්