අද දවසෙ සිතුවිල්ල නබි වදන් hadeeth saying By Muhammad (PBUH)

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සිරාජ තාම නිදි වගේ. ඒ නිසා මෙන්න මං ගානෙ අදත් නබි වදන:

සියලුම ක්‍රියා කලාපයන් චේතනාව අනුව නිශ්චය කරනු ලැබේ. එක් එක් පුද්ගලයා තමා සිතූ දේවල ප්‍රතිඵලයම හිමි කර ගනී. (මූලාශ්‍රය මුත්තෆකුන් අලෛහි)

බුදු හාමුදුරුවොත් දේශනා කරල තියෙනව 'චේතනාවම කර්මය වේ.' කියල.

:)

මේක එළ වදනක්...:)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
නබි සල් තුමාණෝ මෙලෙස පැවසූහ: අසල්වැසියා කුසගින්නේ පීඩා විඳිමින් සිටියදී තමන් කුස පුරා ආහාර ගන්නා මුස්ලිමෙකු නොවේ. තවද තමාගේ නොපනත් පැවතුම් නිසා අසල්වැසියා අනාරක්ෂිත තත්ත්වයේ පසුවන්නේනම් ඔහු විශ්වාසවන්තයෙකු නොවේ.

තමන් අවට සිටින්නන්ගේ සුභසිද්ධිය පිළිබඳව ඇති සමාජමය වගකීම මේ වැකිවලින් පෙනෙනවා. සමාජයේ අනික් අයගෙ කුසගින්න, ආරක්ෂාව වැනි අවශ්‍යතාවයන් හැම කෙනෙක්ම සපුරාලන්නේනම් කොපමණ හොඳද? විශේෂයෙන්ම තමන් නිසා වෙන කෙනෙක් අනාරක්ෂිත කරන්න එපා කියන මේ වැකිය බොහොම වටිනවා.
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    Wow great words Bro:) apitath kiyannakko me wadan koenda oyaganne:rofl::)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    msfhl= ;u orejkag msßkuk ;s<sKhka w;=ßka b;d fY%aIaG jkafka Tjqkag msßkuk hym;a úkhla i|yd jQ mqyqKqjhs˜ hkqfjka kì ^i,a& ;=uka mejiQy" ^uQ,dY%h( ;s¾ños&"

    :)
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    “Feed the hungry and visit a sick person, and free the captive, if he be unjustly confined. Assist any person oppressed, whether Muslim or non-Muslim.”

    -(Prophet Muhammad PBUH)-
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අපි මැටිවල සාරයෙන් මිනිසා මැවීමු.
    ඉන්පසුව අපි ඔහු කිසියම් ස්‌ථානයකට ස්‌ථිරව හා තදින් සවි වූ බිඳුවක්‌ කළෙමු.
    පසුව අපි එම බිඳුව අලකා
    (Alaqah) බවට පත් කළෙමු.
    ඉන්පසු අපි "අලකා" මුද්ගා
    (Mudghah) බවට පත්කළෙමු.

    (අල් කුරානය 23)

    :D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    —Tnf.ka ljfrl= wl=i,a ls%hdjla olskafka o Tyq th ;u oE;ska je<laúh hq;=hs' th Tyq úiska l< fkdyels jqfKd;a Tyq ;u uqúka ^osfjka& th je<elaúh hq;=hs' th o Tyq úiska l< fkdyels jQ úg ;u is;ska th ms<sl=,a l< hq;=hs' fuhhs úYajdifha wju uÜgu˜ hkqfjka kì ^i,a& ;=uka mejiQy'

    jd¾;dlrkafka(wnQ iBÿ,a l=oaß ^r,s&' ^uQ,dY%h( uqia,sï&'

    :)