සිරාජ තාම නිදි වගේ. ඒ නිසා මෙන්න මං ගානෙ අදත් නබි වදන:
සියලුම ක්රියා කලාපයන් චේතනාව අනුව නිශ්චය කරනු ලැබේ. එක් එක් පුද්ගලයා තමා සිතූ දේවල ප්රතිඵලයම හිමි කර ගනී. (මූලාශ්රය මුත්තෆකුන් අලෛහි)
බුදු හාමුදුරුවොත් දේශනා කරල තියෙනව 'චේතනාවම කර්මය වේ.' කියල.

මේක එළ වදනක්...

ela ela...

