එකට නං ඔන්න දැන් වචනයක් තියෙනවා බට් ඔහොම ලස්සන වචන හොයාගන්න බැරි f words තියෙනවා නෙද ??
hope u get what i mean![]()
ඔයා මොන හුබහක් කතාකරනවද මන්ද

එකට නං ඔන්න දැන් වචනයක් තියෙනවා බට් ඔහොම ලස්සන වචන හොයාගන්න බැරි f words තියෙනවා නෙද ??
hope u get what i mean![]()

ruk dewiya nowi hitu![]()

මම ඔක්කොටම එකගයි බට් අර අසබ්ය වචන කියන්න එපා කියන එකට එකග නැ
මොකද ** දාලා කියන කොට අවුලක් නැනෙ
නැත්තං මෙතන නිකං මොන්ටිසෝරි එක වගෙ තමා ඉන්න වෙන්නෙ
කාට හරි බනින්න වෙන්නෙත් ඔයා හරි නෝටි අනී කියලා තමා
other than that මම ඔක්කොටම එකගයි

දරුව, මින් පසු පරුශ වචන වලින් බැහැර වී මෙතන මිත්තනියගේ සාටකයක් කතා නොකර හොදට හැදෙන්න බලනු![]()

yeah i agree...f words be regularly used in usual conversations to exaggerate something ...they don't necessarily mean they were uttered out of hate...nor do they mean something very taboo or sexual.

දරුව, මින් පසු පරුශ වචන වලින් බැහැර වී මෙතන මිත්තනියගේ සාටකයක් කතා නොකර හොදට හැදෙන්න බලනු![]()

AMMO ETHAKOTA SAMAHARA AMU පරුශ වචන SUDDA SINHALEN DEI KATTIYA.

ethakota GT oya apita kiyanne ignore karala PM karanna kiyalane ??mage adahasa tharayee prathikshepa karanawada ??
nice to hav a chat with u !!
![]()
අනිවාAMMO ETHAKOTA SAMAHARA AMU පරුශ වචන SUDDA SINHALEN DEI KATTIYA.
NO NEED EXAMPLES.... U KNOW WHAT...![]()
අපේ උන් තමයි බන් දවසකට හරි මිනිස්සු 
එම ගස කුමක්ද ? කොල අමුතුය, ඔතන්න ගන්නා සුලුය, නීතු විරෝදිලු, දුම ඉරූ පසු දෙව්ලොව සැපලු![]()

![]()
උඹ කොහොමත් තරු පාවිච්චි කරන්නෑ නෙ![]()
![]()

nice to have a chat with you too bro. Umba kiyanne new thread dana eka new members lata block karanna kiyalane. eth egollonta reply danna puluwan existing thread walata. Enisa eka echchra sarthaka wena ekak na.
Anyway umba adahas dakwuwata thank you.




umba machan wachana danne nathi kamai eken penne. Umba poddak deshapalana sanwadayak ahala balapan. paththara wala kathu wakiya kiyala ekak thiyenne anna eka kiyawala balapan. Thwa oya eka ekkenage theeruwa kiyala article yanne ewa kiyawala balapan.
Kiyanna ona eka asabya wachana pawichchi nokara kiyanna puluwan lesiyenma.

මම ඔක්කොටම එකගයි බට් අර අසබ්ය වචන කියන්න එපා කියන එකට එකග නැ
මොකද ** දාලා කියන කොට අවුලක් නැනෙ
නැත්තං මෙතන නිකං මොන්ටිසෝරි එක වගෙ තමා ඉන්න වෙන්නෙ
කාට හරි බනින්න වෙන්නෙත් ඔයා හරි නෝටි අනී කියලා තමා
other than that මම ඔක්කොටම එකගයි

-\+ REP ගෑන අවුල් තියනව නේද........? එකට මොකද කරන්නෙ...?
හමදාම Thread එකක් තියනවා... REPගෑන![]()
machn **** dala katahari baninna one num wena site one tharan thiyenawa...kochchara memebersla innawada oya kunuharupa nathuwa thamange tharakaya ediripath karana kattiya... ai ehema karanna bari?? wadagath widihata kathawak karagena yana thanata kunuharupa genne wadagath kamak nathi minissu,kelin point 1kata katha karaganna bari minissu,, anika EK 1ka montisoriyak widihata thiyaganna puluwan num thawa goda kalayak meka rakeewi... EK 1ka kiyanne samagiyen danuma,adahas beda ganna thanak minsak thaman danna okkoma kunuharupa kiya boru pus weeraya wena thanak nemei...![]()
atta kathawa machan... kelin point ekata wadagat widihata reply kala nam anikata uththara nathuwa yanawa.. mamath ehema daala thiyenawa.. ewata no reply

ඔය කතාවට මාත් එකග වෙනව, එකපාරක් ඔය වගේ ත්රෙඩ් එකකට මායි තව රෙප් කොටු 4 තියෙන මෙම්බර් කෙනෙකුයි ගිහින් පෝස්ට් දැම්මා, අන්තිමට අපි දෙන්නට රෙප් 20ලුඅන්තිමට වෙන්නෙ ත්රෙඩ් එක ක්ලොස් වෙනකොට thread starter ට රෙප් කීපයක් ලැබැන එක තමා
atta kathawa machan... kelin point ekata wadagat widihata reply kala nam anikata uththara nathuwa yanawa.. mamath ehema daala thiyenawa.. ewata no reply
![]()
kunuharapa kiyana eka allan uta ita wada kunuharapen banina eka thamai.. political threads wala 90%k wenne
oya kiyawana goda denek kohen hari paththarekin ehemath nattnum gedara watapitawe katha wena thanakin wachana tikak ahulagena awith methana kiyawanawa eta passe eta wiruddawa mathayak awama ekata denna uththara nathi wenawa eta passe ayage ekama pihita kunuharupa oka tamai wenne...

ඔය කතාවට මාත් එකග වෙනව, එකපාරක් ඔය වගේ ත්රෙඩ් එකකට මායි තව රෙප් කොටු 4 තියෙන මෙම්බර් කෙනෙකුයි ගිහින් පෝස්ට් දැම්මා, අන්තිමට අපි දෙන්නට රෙප් 20ලු




