ඔය කතාවට මාත් එකග වෙනව, එකපාරක් ඔය වගේ ත්රෙඩ් එකකට මායි තව රෙප් කොටු 4 තියෙන මෙම්බර් කෙනෙකුයි ගිහින් පෝස්ට් දැම්මා, අන්තිමට අපි දෙන්නට රෙප් 20ලු
යකෝ.......


මම පුදුම වෙන්නෙ...... Thread නොදාන.... Chat වල විතරක් ඉන්න
උඹට කොහෙන් රෙප් කොටු 3 ආවද කියල....



රහසක් තියනවනම්...... අපිටත් කියපන් බන්....





මෙකෙ Thread එකක් open කරල publish කරමු


http://www.elakiri.com/forum/forumdisplay.php?f=19
awwlak naa mage adahasak withrai ne !!







