ABOUT SWARNAVAHINI NEWS

Nov 24, 2008
14,813
575
0
78
BRAINY ගේ ආත්මශක්තිය මම අගය කරනවා, ඒවගේම මමත් අනෙත් මධ‍යස්ථ සාමාජිකයන් සමග ඔහු වෙනුවෙන් මේ අවස්ථාවේ පෙනී සිටිනවා.

හැබැයි මගේ පෞද්ගලික මතය මේක අපි කතා කරන්නවත් ඕන දෙයක් නෙමෙයි, මොකද ස්වර්ණවාහිනිය සුදනා වගේ එලකිරි එක පෙන්නලා මෙම්බර් කෙනෙක්ගේ නමක් පෙන්නුවේ මේ නිවුස් ඔක්කොම එලකිරි එකෙන් delete කරවන්න. දැනටමත් ඒක වෙලා. ඒ ත්‍රෙඩ් ඔක්කොම මකලා දාලා.

ස්වර්ණවාහිනියේ ඉන්නෙ discussion forum ගැන දන්නෙ නැති බබ්බුද? එයාලා ලෝකෙට පෙන්නන්නෙ හරි මධ්‍යස්ථයි කියලා, හැබැයි රෙදි නැතුව කඩේ යන හැටි නිවුස් බලනකොට හොඳට තේරෙනවා.
:rolleyes:
අනිවාර්යෙන්ම.....BRAINY ට ඉතා හොද ආත්මශක්තියක් තියනවා........:yes::yes::yes:
 
L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මේ මගේ පවුද්ගලික අදහස, ඔයා කලේ ඔයා දැකපු නිව්ස් එකක් දාපු එක විතරයි, ඔයාට කවදාවත් ඕක ඇත්තද , නැත්තද කියල හොයන්න බැහැ, මම ඔයා කරපු දේ වරදක් දකින්නේ නැහැ

    As I know, generally it is least possible to take major legal action against Elakiri.com since it is a forum. But in future, make sure to state the source of any news when you posting them. It is good for members as well as the Elakiri.com.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    BRAINY ගේ ආත්මශක්තිය මම අගය කරනවා, ඒවගේම මමත් අනෙත් මධ‍යස්ථ සාමාජිකයන් සමග ඔහු වෙනුවෙන් මේ අවස්ථාවේ පෙනී සිටිනවා.

    හැබැයි මගේ පෞද්ගලික මතය මේක අපි කතා කරන්නවත් ඕන දෙයක් නෙමෙයි, මොකද ස්වර්ණවාහිනිය සුදනා වගේ එලකිරි එක පෙන්නලා මෙම්බර් කෙනෙක්ගේ නමක් පෙන්නුවේ මේ නිවුස් ඔක්කොම එලකිරි එකෙන් delete කරවන්න. දැනටමත් ඒක වෙලා. ඒ ත්‍රෙඩ් ඔක්කොම මකලා දාලා.

    ස්වර්ණවාහිනියේ ඉන්නෙ discussion forum ගැන දන්නෙ නැති බබ්බුද? එයාලා ලෝකෙට පෙන්නන්නෙ හරි මධ්‍යස්ථයි කියලා, හැබැයි රෙදි නැතුව කඩේ යන හැටි නිවුස් බලනකොට හොඳට තේරෙනවා.

    ඔබේ කූජිත ටෝක්ස් මං "තුඃ" කියා ඉවත හලනවා. ඔබ තමා LNW එකට LNW යන නමින් කඩේ ගිය එකාට පසුව කඩේ ගිය කෙනා :D මේ එළකිරියෙ අද ඊයෙ ආපු උන් රැවැට්ටුවාට මේකෙ කලක් ඉදපු උන් ඔබ වගේ 'මැක්කන්' ඈක්කා කියලා ඉවත් කරනවා. ඒවගේම තව දුරටත් මේ ගැන අදහස් දක්වා ඔබ කල දෙය BRAINY කල දෙය හා සමාන කර BRAINYගේ ආත්මශක්තිය අගය කර අනික් උන් තමාවත් අගය කරයි කියා බලාපොරොත්තු වෙනවා ඔය දෙන්න වෙනස් හේතූන් නිසා පුවත වැරදි වුවත් එළකිරියේ දැම්මේ, BRAINY යන නම් භාවිතා කරන අයට makka_makka යන නම් භාවිතා කරන අය වෙනස් වූ හේතු නිසා එකම(එකම දෙය වගේ පෙනෙන) දේ කළාය කියලා කියන්න ඕනා. මේ වෙලාවේ දී ඔහු ඒ ප්‍රවෘත්තිය ගැන සත්‍ය අසත්‍ය භාවය නොදන්නා බව කියා තමන් නිදොස් බව පෙන්නුවද ඔබට එසේ කල නොහැක! මක් නිසාද ඔය ඉලව් සයිට් එකේ මඩක් ගියොත් ඔබ අනිවා එය මෙහි ගෙනත් එල්ලයි එල්ලන හැටිත් මෙහි සිටින්නෝ දනිත්, සමහර ඒවා LNW එකෙන් නොගත්තා සේ එල්ලයි ලොල්
     
    SHARINGAN

    Member
    Aug 11, 2009
    1,263
    42
    0
    Ambalantota
    U vitharak neme macho godak news thread copy and paste tama methana enna katawath eka harida waradida kiyanna bane.

    Heta SF ayata "Bulet Hora" kiyala news pala kala kiuwoth oya tikama tama.

    awath kohewath oppu karala nane. :no::no::no::no::no:

    mage mathayanam uta uba agilla dikkaranawanam. EK ake news thread dana hamotama agilla dik karanne.

    SF Bullet Hora bawa oppu wemin pawathii:cool:
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔබේ කූජිත ටෝක්ස් මං "තුඃ" කියා ඉවත හලනවා. ඔබ තමා LNW එකට LNW යන නමින් කඩේ ගිය එකාට පසුව කඩේ ගිය කෙනා :D මේ එළකිරියෙ අද ඊයෙ ආපු උන් රැවැට්ටුවාට මේකෙ කලක් ඉදපු උන් ඔබ වගේ 'මැක්කන්' ඈක්කා කියලා ඉවත් කරනවා. ඒවගේම තව දුරටත් මේ ගැන අදහස් දක්වා ඔබ කල දෙය BRAINY කල දෙය හා සමාන කර BRAINYගේ ආත්මශක්තිය අගය කර අනික් උන් තමාවත් අගය කරයි කියා බලාපොරොත්තු වෙනවා ඔය දෙන්න වෙනස් හේතූන් නිසා පුවත වැරදි වුවත් එළකිරියේ දැම්මේ, BRAINY යන නම් භාවිතා කරන අයට makka_makka යන නම් භාවිතා කරන අය වෙනස් වූ හේතු නිසා එකම(එකම දෙය වගේ පෙනෙන) දේ කළාය කියලා කියන්න ඕනා. මේ වෙලාවේ දී ඔහු ඒ ප්‍රවෘත්තිය ගැන සත්‍ය අසත්‍ය භාවය නොදන්නා බව කියා තමන් නිදොස් බව පෙන්නුවද ඔබට එසේ කල නොහැක! මක් නිසාද ඔය ඉලව් සයිට් එකේ මඩක් ගියොත් ඔබ අනිවා එය මෙහි ගෙනත් එල්ලයි එල්ලන හැටිත් මෙහි සිටින්නෝ දනිත්, සමහර ඒවා LNW එකෙන් නොගත්තා සේ එල්ලයි ලොල්

    මචන් ඔයා ඔහොම කියන එක වැරදී නේද?...කුමක් උනත් මෙය දැන් එලකිරි එකේ ප්‍රශ්නයක්...දැන් අපි සියල්ලෝම එකට සිටිය යුතු වෙලාවක්....මේ වෙලාවෙ පරන තරහාවන් පිරිමහමින් බොරදියේ මාලු බාන්නේ නැතිව අපි එකට ඉමු නේද?
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    :rolleyes:
    අනිවාර්යෙන්ම.....BRAINY ට ඉතා හොද ආත්මශක්තියක් තියනවා........:yes::yes::yes:

    ඒක හරි. ඒත් යමක් සම්බන්ධ ව news එකක් post කරනකොට (විශේෂයෙන් ආයතනයක් හෝ පුද්ගලයෙක් සම්බන්ධ ව ) හරියට නොදැන ඒවා post කරන එක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මොකද කියනවා නම් ඒ අදාළ පාර්ශවයන්ට පුළුවන්කම තියෙනවා අපහාස චෝදනා යටතට මේ වගේ සිද්ධීන් සළකන්න.

    කොහොම නමුත් මම නම් හිතන්නේ නෑ Elakiri.com එකට නම් ප්‍රශ්ණයක් වෙයි කියලා මොකද මේක forum එකක් නිසා.

    හොඳම දේ තමයි මින් ඉදිරියට වත් news post කරනකොට ටිකක් වගකීමකින් යුතුව ඒ දේ කරන එක. ඒක අපි හැමෝටම හොඳයි.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මචන් ඔයා ඔහොම කියන එක වැරදී නේද?...කුමක් උනත් මෙය දැන් එලකිරි එකේ ප්‍රශ්නයක්...දැන් අපි සියල්ලෝම එකට සිටිය යුතු වෙලාවක්....මේ වෙලාවෙ පරන තරහාවන් පිරිමහමින් බොරදියේ මාලු බාන්නේ නැතිව අපි එකට ඉමු නේද?

    මං BRAINY ව මෙහිලා එකම බාල්දියේ දැම්මේ නෑ. එහෙම කරන්න ඕනා කමකුත් නෑ forum වල එක එක ඒවා post වෙනවා ඒවා ගැන වගකීමක් නැති වෙන්න පුළුවන් ඒත් ඔය මැක්කන් නිසා ඔය මඩ පහරවල් ජයටම මේකේ පැතිරිලා යනවා පැතිරෙනවා කියන්නේ මේ අයට මඩ දුන්නම හොයන්නෙ බලන්නේ නැතුව පිළිගන්නවා, වැරැද්ද ජනතාවගේ මං කියන්නේ මේකෙ ඉන්න අයට පිටින් ඉන්න උන් ඇවිල්ල අත අරින ගුන්ඩු ගැන ඔයිට වඩා සැලකිලිමත් වෙන්න කියල මේ සමහර අය ඔය අලුතින් මඩ ගේන අයව විශ්වාස කරනවා විතරක් නෙමේ ඒ ගොල්ලන් කියන ඒවා එක හෙලාම පිළිගන්නවා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඒක හරි. ඒත් යමක් සම්බන්ධ ව news එකක් post කරනකොට (විශේෂයෙන් ආයතනයක් හෝ පුද්ගලයෙක් සම්බන්ධ ව ) හරියට නොදැන ඒවා post කරන එක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මොකද කියනවා නම් ඒ අදාළ පාර්ශවයන්ට පුළුවන්කම තියෙනවා අපහාස චෝදනා යටතට මේ වගේ සිද්ධීන් සළකන්න.

    කොහොම නමුත් මම නම් හිතන්නේ නෑ Elakiri.com එකට නම් ප්‍රශ්ණයක් වෙයි කියලා මොකද මේක forum එකක් නිසා.

    හොඳම දේ තමයි මින් ඉදිරියට වත් news post කරනකොට ටිකක් වගකීමකින් යුතුව ඒ දේ කරන එක. ඒක අපි හැමෝටම හොඳයි.

    මම එයාව අගය කරන්නෙ......
    එයා මෙතරම් දෙයක් වෙලා... එලකිරි එකට ඇවිල්ල...... ඔහුගේ මතය කිවුව එක ගැන.....
    මම ආයිත් කියනවා... එයාට හොද ආත්මශක්තියක් තියනව කියල...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    මම එයාව අගය කරන්නෙ......
    එයා මෙතරම් දෙයක් වෙලා... එලකිරි එකට ඇවිල්ල...... ඔහුගේ මතය කිවුව එක ගැන.....
    මම ආයිත් කියනවා... එයාට හොද ආත්මශක්තියක් තියනව කියල...

    :yes::yes::yes:Eka Atha Thama Machan :)
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මම එයාව අගය කරන්නෙ......
    එයා මෙතරම් දෙයක් වෙලා... එලකිරි එකට ඇවිල්ල...... ඔහුගේ මතය කිවුව එක ගැන.....
    මම ආයිත් කියනවා... එයාට හොද ආත්මශක්තියක් තියනව කියල...

    ඒක නම් 100%ක් ඇත්ත. වෙන කෙනෙක් නම් මෙලහකට හොඳටම බය වෙලා. ඒත් අපේ BRAINY ට පුළුවන් වුණා ඒක ගැන එයාගේ මතය කියන්න.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,340
    5,433
    113
    you can't doge bullets always banz.....

    and sri lankan is not a country that stands for online 'rules n regulations'

    i would say....be careful on your journeys.....basil may send out hitmen after you.....

    and next time think before you say.....
    :frown::frown:

    Hit men ??? :lol::lol::lol::lol: .... Basil ta oita wada wada thiyenawa karanna ..... :lol::lol: ...... Elakiri eke eka kilo byte ekakatawath atha thiyanna ba .... mokada original poster uba nemene Brainy , ehema thamai hot news kiyanne hot news ... hot news walata hoyala balala dawas 15 k withara giya parana paththarayak copy karala danna da kiyanne.... :lol::rofl::rofl: ... proud to be a elakirian ..... uba elakiriya swarnawahiniye mulatama damma .. ela ela ... elakiriya hamadamath 1 st thamai ... :cool::cool:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,340
    5,433
    113
    1. නිකන් නැති ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා. ඔයා ඔය කියල තියෙන දේ මෙතනට අදාල වෙන් නෑ. ත්‍රෙඩ් එකේ පොස්ට් කරන්න කලින් මම කියල තියෙන්නෙ මොකද්ද කියල කියවල ඉන්න.

    2. කවුද කියන්නෙ මම "ප්‍රකාශ කරා කියලා." මම මුකුත් "ප්‍රකාශ" කරල නෑ. මාධ්‍යයක පළවුනු පුවතක් සංවාදයට බඳුන් කිරීම සහ "පුවතක්" පළ කිරීම දෙකක්. අනික මම ඒ පුවත කිසිම වෙනසක් වෙනසක් නොකර පළ කරේ. ෆෝරම් එකක් කියන්නෙ, ඕනම දෙයක් සංවාදයට බදුන් කරන්න පුලුවන් තැනක්. මම කලේ යම්කිසි "පළවුනු" පුවතක් සංවාදයට බදුන් කරපු එක විතරයි.

    3. වගකීමක් සහිත විය යුතුයි අනිවර්යෙන්ම. එහෙම වගකීමක් තියෙන හින්ද තමයි මම මේ විදිහට ත්‍රෙඩ් එකක් දැම්මෙ මේ සම්බන්ධයෙන් මගෙ අදහස කියල.

    Well said ....
    11.gif
    11.gif
     
    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    oka machn elakiri gossip sectin akta danma nam hari...uba dala tiyenne wena akek dapu akak post karapu akene.. apith okama thama karanne.. bt dan ithin hemoma padamak igena ganna athi ne..
    anywy
    ( dan mulu swarnawahiniyema kattiya ek registr wela athi :D repoterslata unu unu news hamba wenne elakiri forum aken lu - gossip hhee lollzzz)