අපි ස්වර්ණවාහිනියට ස්තුති කල යුතුයි.......

ලංකාවෙ විශාලතම ඔන්ලයින් සමාජය....... නොමිලේ ප්‍රචාරය කිරිම ගැන....

Unta ona un "LOKUI" kiyala pennanane ban..ekane machan, news site ekakayi, forum ekakayi venasa ape godak members lata theren naane.. pudumayak newei Swarnavahini un danneth naa FORUM ekak kiyanne mokadda kiyala.ekenma hitha gaththeki unge news gena. okotoma kalin forum ekak kiyanne mokadda kiyala igena ganna kiyanna one News editors lata
![]()

ekane machan, news site ekakayi, forum ekakayi venasa ape godak members lata theren naane.. pudumayak newei Swarnavahini un danneth naa FORUM ekak kiyanne mokadda kiyala.ekenma hitha gaththeki unge news gena. okotoma kalin forum ekak kiyanne mokadda kiyala igena ganna kiyanna one News editors lata
![]()
awulak nehe... dnt worry ah.. 

Unta ona un "LOKUI" kiyala pennanane ban..
eth unta amathakai Piris Balaya athin EK ekata kittu wennawath be kiyala..![]()
methana prashne ara "j" word eka...
kawuruth dannawa neh lankawe no. 1 site eka mokadda kiyala.. piris balaya athin, prasiddiya athin, wediyenma active... kotinma kiyanawanam news site paradai... ithin eka hinda thamai kenehili kam karanna idiripath wenne..
hehe..BRAINY ගේ ආත්මශක්තිය මම අගය කරනවා, ඒවගේම මමත් අනෙත් මධයස්ථ සාමාජිකයන් සමග ඔහු වෙනුවෙන් මේ අවස්ථාවේ පෙනී සිටිනවා.
හැබැයි මගේ පෞද්ගලික මතය මේක අපි කතා කරන්නවත් ඕන දෙයක් නෙමෙයි, මොකද ස්වර්ණවාහිනිය සුදනා වගේ එලකිරි එක පෙන්නලා මෙම්බර් කෙනෙක්ගේ නමක් පෙන්නුවේ මේ නිවුස් ඔක්කොම එලකිරි එකෙන් delete කරවන්න. දැනටමත් ඒක වෙලා. ඒ ත්‍රෙඩ් ඔක්කොම මකලා දාලා.
ස්වර්ණවාහිනියේ ඉන්නෙ discussion forum ගැන දන්නෙ නැති බබ්බුද? එයාලා ලෝකෙට පෙන්නන්නෙ හරි මධ්‍යස්ථයි කියලා, හැබැයි රෙදි නැතුව කඩේ යන හැටි නිවුස් බලනකොට හොඳට තේරෙනවා.

aniwa.. ganin hendak.. aran waren watalappam pigana..hebei pinthura aran ahu wenna epa..
![]()
pics nemei video karanne

ekane machan, news site ekakayi, forum ekakayi venasa ape godak members lata theren naane.. pudumayak newei Swarnavahini un danneth naa FORUM ekak kiyanne mokadda kiyala.ekenma hitha gaththeki unge news gena. okotoma kalin forum ekak kiyanne mokadda kiyala igena ganna kiyanna one News editors lata
![]()
අපි ස්වර්ණවාහිනියට ස්තුති කල යුතුයි.......
ලංකාවෙ විශාලතම ඔන්ලයින් සමාජය....... නොමිලේ ප්‍රචාරය කිරිම ගැන....![]()
ekane machan, news site ekakayi, forum ekakayi venasa ape godak members lata theren naane.. pudumayak newei Swarnavahini un danneth naa FORUM ekak kiyanne mokadda kiyala.ekenma hitha gaththeki unge news gena. okotoma kalin forum ekak kiyanne mokadda kiyala igena ganna kiyanna one News editors lata
![]()
Y did U Copy and Paste These nonsense Things

BRAINY ගේ ආත්මශක්තිය මම අගය කරනවා, ඒවගේම මමත් අනෙත් මධයස්ථ සාමාජිකයන් සමග ඔහු වෙනුවෙන් මේ අවස්ථාවේ පෙනී සිටිනවා.
හැබැයි මගේ පෞද්ගලික මතය මේක අපි කතා කරන්නවත් ඕන දෙයක් නෙමෙයි, මොකද ස්වර්ණවාහිනිය සුදනා වගේ එලකිරි එක පෙන්නලා මෙම්බර් කෙනෙක්ගේ නමක් පෙන්නුවේ මේ නිවුස් ඔක්කොම එලකිරි එකෙන් delete කරවන්න. දැනටමත් ඒක වෙලා. ඒ ත්‍රෙඩ් ඔක්කොම මකලා දාලා.
ස්වර්ණවාහිනියේ ඉන්නෙ discussion forum ගැන දන්නෙ නැති බබ්බුද? එයාලා ලෝකෙට පෙන්නන්නෙ හරි මධ්‍යස්ථයි කියලා, හැබැයි රෙදි නැතුව කඩේ යන හැටි නිවුස් බලනකොට හොඳට තේරෙනවා.

එළකිරි යාලුවෙක් ව මේ මොහොතේ තනි නොකරන අතර ඔහු සමග සිටින බව මතක් කරමි.
වරදක් වි ඇත එය පිලිගනිමින් කණගාටුව ප්‍රකාශ කිරිම අගයමි..
ඉදිරියටත් මෙවැනි වැරදි සිදු නොවන්නට සියලු දෙනා කටයුතු කරන ලෙස ඉල්ලමි..

ඔයාගෙ කතාවේ ඇත්තක් තියෙනව, අපි නිව්ස් ගන්න සයිට් ගැන අවබෝදයකින් ගන්න ඕනේ, අපි හැමෝම දන්නව ටැමි* නෙට් එකේ තියෙන්නේ බොරු නිව්ස් කියන එක, අන්න ඒ වගේ හැම අයම සමබර නැහැ

next time be wise machan... that's all I want to say...

adoo adoo man nathuwa umbala watalappan kanawadaohe hitu
pics nemei video karanne
![]()
![]()
video..
karala balamu ko.. 

Ado ethakota Man "Gona" Aaaaaaaanna theruna gonata wage..methana prashne ara "j" word eka...
kawuruth dannawa neh lankawe no. 1 site eka mokadda kiyala.. piris balaya athin, prasiddiya athin, wediyenma active... kotinma kiyanawanam news site paradai... ithin eka hinda thamai kenehili kam karanna idiripath wenne..
api adambara wiya yuthui ape meh family eka balanna den media ayath interest kiyala...hehe..

man harida manda..ha ha ha