Ado ethakota Man "Gona" Aaaaaaa![]()
ow ban thanikara "J" Thama... anichche dukke kiwwalu.man harida manda..ha ha ha
ape gona apita hondai..
jkin jkin.. hehe...
eka thama..
j kiyanne uparima..
haha..Ado ethakota Man "Gona" Aaaaaaa![]()
ow ban thanikara "J" Thama... anichche dukke kiwwalu.man harida manda..ha ha ha
jkin jkin.. hehe...
j kiyanne uparima..
haha..BRAINY ගේ ආත්මශක්තිය මම අගය කරනවා, ඒවගේම මමත් අනෙත් මධයස්ථ සාමාජිකයන් සමග ඔහු වෙනුවෙන් මේ අවස්ථාවේ පෙනී සිටිනවා.
හැබැයි මගේ පෞද්ගලික මතය මේක අපි කතා කරන්නවත් ඕන දෙයක් නෙමෙයි, මොකද ස්වර්ණවාහිනිය සුදනා වගේ එලකිරි එක පෙන්නලා මෙම්බර් කෙනෙක්ගේ නමක් පෙන්නුවේ මේ නිවුස් ඔක්කොම එලකිරි එකෙන් delete කරවන්න. දැනටමත් ඒක වෙලා. ඒ ත්‍රෙඩ් ඔක්කොම මකලා දාලා.
ස්වර්ණවාහිනියේ ඉන්නෙ discussion forum ගැන දන්නෙ නැති බබ්බුද? එයාලා ලෝකෙට පෙන්නන්නෙ හරි මධ්‍යස්ථයි කියලා, හැබැයි රෙදි නැතුව කඩේ යන හැටි නිවුස් බලනකොට හොඳට තේරෙනවා.




Aniwa Aniwa...let's see how "They" Sue "Us"ape gona apita hondai..![]()
jkin jkin.. hehe...
![]()
eka thama..j kiyanne uparima..
haha..


මේ මගේ පවුද්ගලික අදහස, ඔයා කලේ ඔයා දැකපු නිව්ස් එකක් දාපු එක විතරයි, ඔයාට කවදාවත් ඕක ඇත්තද , නැත්තද කියල හොයන්න බැහැ, මම ඔයා කරපු දේ වරදක් දකින්නේ නැහැ
BRAINY ගේ ආත්මශක්තිය මම අගය කරනවා, ඒවගේම මමත් අනෙත් මධයස්ථ සාමාජිකයන් සමග ඔහු වෙනුවෙන් මේ අවස්ථාවේ පෙනී සිටිනවා.
හැබැයි මගේ පෞද්ගලික මතය මේක අපි කතා කරන්නවත් ඕන දෙයක් නෙමෙයි, මොකද ස්වර්ණවාහිනිය සුදනා වගේ එලකිරි එක පෙන්නලා මෙම්බර් කෙනෙක්ගේ නමක් පෙන්නුවේ මේ නිවුස් ඔක්කොම එලකිරි එකෙන් delete කරවන්න. දැනටමත් ඒක වෙලා. ඒ ත්‍රෙඩ් ඔක්කොම මකලා දාලා.
ස්වර්ණවාහිනියේ ඉන්නෙ discussion forum ගැන දන්නෙ නැති බබ්බුද? එයාලා ලෝකෙට පෙන්නන්නෙ හරි මධ්‍යස්ථයි කියලා, හැබැයි රෙදි නැතුව කඩේ යන හැටි නිවුස් බලනකොට හොඳට තේරෙනවා.
මේ එළකිරියෙ අද ඊයෙ ආපු උන් රැවැට්ටුවාට මේකෙ කලක් ඉදපු උන් ඔබ වගේ 'මැක්කන්' ඈක්කා කියලා ඉවත් කරනවා. ඒවගේම තව දුරටත් මේ ගැන අදහස් දක්වා ඔබ කල දෙය BRAINY කල දෙය හා සමාන කර BRAINYගේ ආත්මශක්තිය අගය කර අනික් උන් තමාවත් අගය කරයි කියා බලාපොරොත්තු වෙනවා ඔය දෙන්න වෙනස් හේතූන් නිසා පුවත වැරදි වුවත් එළකිරියේ දැම්මේ, BRAINY යන නම් භාවිතා කරන අයට makka_makka යන නම් භාවිතා කරන අය වෙනස් වූ හේතු නිසා එකම(එකම දෙය වගේ පෙනෙන) දේ කළාය කියලා කියන්න ඕනා. මේ වෙලාවේ දී ඔහු ඒ ප්‍රවෘත්තිය ගැන සත්‍ය අසත්‍ය භාවය නොදන්නා බව කියා තමන් නිදොස් බව පෙන්නුවද ඔබට එසේ කල නොහැක! මක් නිසාද ඔය ඉලව් සයිට් එකේ මඩක් ගියොත් ඔබ අනිවා එය මෙහි ගෙනත් එල්ලයි එල්ලන හැටිත් මෙහි සිටින්නෝ දනිත්, සමහර ඒවා LNW එකෙන් නොගත්තා සේ එල්ලයි ලොල්U vitharak neme macho godak news thread copy and paste tama methana enna katawath eka harida waradida kiyanna bane.
Heta SF ayata "Bulet Hora" kiyala news pala kala kiuwoth oya tikama tama.
awath kohewath oppu karala nane.
mage mathayanam uta uba agilla dikkaranawanam. EK ake news thread dana hamotama agilla dik karanne.

Ooonna den me thread ekath deshapalaneekaranaya wenawa tiken tika..mokadda ban me umbalata wela thiyenne..???

ඔබේ කූජිත ටෝක්ස් මං "තුඃ" කියා ඉවත හලනවා. ඔබ තමා LNW එකට LNW යන නමින් කඩේ ගිය එකාට පසුව කඩේ ගිය කෙනාමේ එළකිරියෙ අද ඊයෙ ආපු උන් රැවැට්ටුවාට මේකෙ කලක් ඉදපු උන් ඔබ වගේ 'මැක්කන්' ඈක්කා කියලා ඉවත් කරනවා. ඒවගේම තව දුරටත් මේ ගැන අදහස් දක්වා ඔබ කල දෙය BRAINY කල දෙය හා සමාන කර BRAINYගේ ආත්මශක්තිය අගය කර අනික් උන් තමාවත් අගය කරයි කියා බලාපොරොත්තු වෙනවා ඔය දෙන්න වෙනස් හේතූන් නිසා පුවත වැරදි වුවත් එළකිරියේ දැම්මේ, BRAINY යන නම් භාවිතා කරන අයට makka_makka යන නම් භාවිතා කරන අය වෙනස් වූ හේතු නිසා එකම(එකම දෙය වගේ පෙනෙන) දේ කළාය කියලා කියන්න ඕනා. මේ වෙලාවේ දී ඔහු ඒ ප්‍රවෘත්තිය ගැන සත්‍ය අසත්‍ය භාවය නොදන්නා බව කියා තමන් නිදොස් බව පෙන්නුවද ඔබට එසේ කල නොහැක! මක් නිසාද ඔය ඉලව් සයිට් එකේ මඩක් ගියොත් ඔබ අනිවා එය මෙහි ගෙනත් එල්ලයි එල්ලන හැටිත් මෙහි සිටින්නෝ දනිත්, සමහර ඒවා LNW එකෙන් නොගත්තා සේ එල්ලයි ලොල්
අනිවාර්යෙන්ම.....BRAINY ට ඉතා හොද ආත්මශක්තියක් තියනවා........![]()
මචන් ඔයා ඔහොම කියන එක වැරදී නේද?...කුමක් උනත් මෙය දැන් එලකිරි එකේ ප්‍රශ්නයක්...දැන් අපි සියල්ලෝම එකට සිටිය යුතු වෙලාවක්....මේ වෙලාවෙ පරන තරහාවන් පිරිමහමින් බොරදියේ මාලු බාන්නේ නැතිව අපි එකට ඉමු නේද?
ඒක හරි. ඒත් යමක් සම්බන්ධ ව news එකක් post කරනකොට (විශේෂයෙන් ආයතනයක් හෝ පුද්ගලයෙක් සම්බන්ධ ව ) හරියට නොදැන ඒවා post කරන එක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මොකද කියනවා නම් ඒ අදාළ පාර්ශවයන්ට පුළුවන්කම තියෙනවා අපහාස චෝදනා යටතට මේ වගේ සිද්ධීන් සළකන්න.
කොහොම නමුත් මම නම් හිතන්නේ නෑ Elakiri.com එකට නම් ප්‍රශ්ණයක් වෙයි කියලා මොකද මේක forum එකක් නිසා.
හොඳම දේ තමයි මින් ඉදිරියට වත් news post කරනකොට ටිකක් වගකීමකින් යුතුව ඒ දේ කරන එක. ඒක අපි හැමෝටම හොඳයි.
මම එයාව අගය කරන්නෙ......
එයා මෙතරම් දෙයක් වෙලා... එලකිරි එකට ඇවිල්ල...... ඔහුගේ මතය කිවුව එක ගැන.....
මම ආයිත් කියනවා... එයාට හොද ආත්මශක්තියක් තියනව කියල...


Eka Atha Thama Machan 
මම එයාව අගය කරන්නෙ......
එයා මෙතරම් දෙයක් වෙලා... එලකිරි එකට ඇවිල්ල...... ඔහුගේ මතය කිවුව එක ගැන.....
මම ආයිත් කියනවා... එයාට හොද ආත්මශක්තියක් තියනව කියල...
Eka Atha Thama Machan
![]()
ඒක නම් 100%ක් ඇත්ත. වෙන කෙනෙක් නම් මෙලහකට හොඳටම බය වෙලා. ඒත් අපේ BRAINY ට පුළුවන් වුණා ඒක ගැන එයාගේ මතය කියන්න.



SF Bullet Hora bawa oppu wemin pawathii![]()
you can't doge bullets always banz.....
and sri lankan is not a country that stands for online 'rules n regulations'
i would say....be careful on your journeys.....basil may send out hitmen after you.....
and next time think before you say.....![]()



.... Basil ta oita wada wada thiyenawa karanna ..... 
...... Elakiri eke eka kilo byte ekakatawath atha thiyanna ba .... mokada original poster uba nemene Brainy , ehema thamai hot news kiyanne hot news ... hot news walata hoyala balala dawas 15 k withara giya parana paththarayak copy karala danna da kiyanne.... 

... proud to be a elakirian ..... uba elakiriya swarnawahiniye mulatama damma .. ela ela ... elakiriya hamadamath 1 st thamai ... 

1. නිකන් නැති ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා. ඔයා ඔය කියල තියෙන දේ මෙතනට අදාල වෙන් නෑ. ත්‍රෙඩ් එකේ පොස්ට් කරන්න කලින් මම කියල තියෙන්නෙ මොකද්ද කියල කියවල ඉන්න.
2. කවුද කියන්නෙ මම "ප්‍රකාශ කරා කියලා." මම මුකුත් "ප්‍රකාශ" කරල නෑ. මාධ්‍යයක පළවුනු පුවතක් සංවාදයට බඳුන් කිරීම සහ "පුවතක්" පළ කිරීම දෙකක්. අනික මම ඒ පුවත කිසිම වෙනසක් වෙනසක් නොකර පළ කරේ. ෆෝරම් එකක් කියන්නෙ, ඕනම දෙයක් සංවාදයට බදුන් කරන්න පුලුවන් තැනක්. මම කලේ යම්කිසි "පළවුනු" පුවතක් සංවාදයට බදුන් කරපු එක විතරයි.
3. වගකීමක් සහිත විය යුතුයි අනිවර්යෙන්ම. එහෙම වගකීමක් තියෙන හින්ද තමයි මම මේ විදිහට ත්‍රෙඩ් එකක් දැම්මෙ මේ සම්බන්ධයෙන් මගෙ අදහස කියල.
repoterslata unu unu news hamba wenne elakiri forum aken lu - gossip hhee lollzzz)