ammo passe ne dekke liyapu hethuwa..
kiyanna thiyenne ithin "nyc creation... keep it up" kiyala thamai
digatama niramana karanna.. obata jaya...
* image eka horizontal stretch wela wedi neda..........

කවිය ලියලා තියෙන්නෙ අම්ම ගැන කියලා කිව්වට පස්සෙ මාම ආයෙ කියෙව්වා !!
උපරිමයි !!
එ වෙලාවට හිතට එන තරහව අපි එක එක විදියට එක්ස්ප්‍රෙස් කලාට පස්සෙ අපිටම දුක හිතෙනවානෙ
ලස්සනයි සිස් !!

හිතට දැනෙන නිර්මාණයක්

වෙනස් අදහසක්... ඒක හොඳයි... දිගටම ලියමු ඉතිං...![]()

නිර්මානකරනයේ බොහෝ දුරක් යා හැකි මං සළකුනු නංගිගේ මේ කාව්‍ය සංග්‍රහයෙන් මනාවට ඔබ පසක් කොට තිබෙනවා...
දැන් ඉදිරියට ඇවැසි වන්නේ කාලීන තේමාවන් හා සමාජ විෂමතාවන් අරභයා ඔබේ පන්හිඳ තුලින් දැවෙන ජනතා හදවත් සනසාලීමයි..
එය අද දව්සේ අප සැමගේ ඉහලම වගකීමයි....
දිගටම ලියන්න...
ඔබට ජය....

බොහෝම ස්තුතියි අයියා...
හොද දෙයක් ලියන්න මම නිතරම උත්සාහ ගන්නම්...

එළ නිර්මාණයක්....මමත් ළගදිම මේ වගේ කවියක් ලියනවා...
ජය!!!!