|| හිත් මල ||

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
2wgey53.jpg
 
  • Like
Reactions: dilrasan

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    hema dawasama hema dinayama nube kata hadin jivath vena mama.. a vadan mage savanata vetenne nethi unama, mage kan vala denena vedanawa, mage hadawathe hada vetena duka nubata denenawa da.. inna kohe hari idan mata katha karanna... aka vachanayak mage kan vala asenna salas vanna..
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    kohomada akke me wage kawi sithuwili hithata enne?
    maxxa

    ම්ම්ම් සමහර නිර්මාණ වලටනම් ජිවිතේ අත්දෑකීම් ඕනි සමහර නිර්මාණ සමාජය දිහා බලලා ලියන්න පුලුවනි.ඒ වගේ මේ නිර්මාණය ලිවේ මගේ සෑබෑ ජිවිතේ අත්දෑකීමකින්...ස්තුතියි සහෝ :)
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    mehema kiwwata taraha wenna epa akki.. 1st stanza ekanam sira..eth 2nd stanza eke hithe thiyena tarahata ei kema noka inne? eka hari vihiluwak ne :D
     
    Last edited:

    Angel_Senuri

    Member
    Nov 12, 2008
    1,908
    88
    0
    ~Heaven~
    ස්තුතියි සහෝදරිය ඔව්, මමත් අම්මා එක්ක රන්ඩු වුණ වෙලාවක අම්මා කතා නොකර ඉන්නකොට දුක හිතලා ලියපු එකක් :D
    එහෙමද? පුදුමයි ඒ වෙලාවටත් කවි ලියන්න හිතෙන එක.ඔයා නම් නියම කවිකාරියෙක් තමයි සිස්…:yes::yes::yes:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    එහෙමද? පුදුමයි ඒ වෙලාවටත් කවි ලියන්න හිතෙන එක.ඔයා නම් නියම කවිකාරියෙක් තමයි සිස්…:yes::yes::yes:


    හ්ම්ම්ම්... මම ගොඩක් වෙලාවට දුක දැනුනම නිහඩව ඉන්න කෙනෙක්... ඒ වෙලවට හිතට දැනෙන දෙය මම ලියනවා
    :)

    හැමදාම හදවතින්ම මගේ නිර්මාණ අගය කලාට ස්තුතියි සිස් :D