|| හිත් මල ||

kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
ammo passe ne dekke liyapu hethuwa.. :P
kiyanna thiyenne ithin "nyc creation... keep it up" kiyala thamai :D
digatama niramana karanna.. obata jaya...

* image eka horizontal stretch wela wedi neda..........
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    කවිය ලියලා තියෙන්නෙ අම්ම ගැන කියලා කිව්වට පස්සෙ මාම ආයෙ කියෙව්වා !!
    උපරිමයි !!
    එ වෙලාවට හිතට එන තරහව අපි එක එක විදියට එක්ස්ප්‍රෙස් කලාට පස්සෙ අපිටම දුක හිතෙනවානෙ
    ලස්සනයි සිස් !!
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කවිය ලියලා තියෙන්නෙ අම්ම ගැන කියලා කිව්වට පස්සෙ මාම ආයෙ කියෙව්වා !!
    උපරිමයි !!
    එ වෙලාවට හිතට එන තරහව අපි එක එක විදියට එක්ස්ප්‍රෙස් කලාට පස්සෙ අපිටම දුක හිතෙනවානෙ
    ලස්සනයි සිස් !!

    ඔව් තිලාන් එකනම් ඇත්ත...මගේ නිර්මාණ හදවතින්ම අගයනවට ස්තුතියි සහෝ...:)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    11.gif
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිර්මානකරනයේ බොහෝ දුරක් යා හැකි මං සළකුනු නංගිගේ මේ කාව්‍ය සංග්‍රහයෙන් මනාවට ඔබ පසක් කොට තිබෙනවා...

    දැන් ඉදිරියට ඇවැසි වන්නේ කාලීන තේමාවන් හා සමාජ විෂමතාවන් අරභයා ඔබේ පන්හිඳ තුලින් දැවෙන ජනතා හදවත් සනසාලීමයි..

    එය අද දව්සේ අප සැමගේ ඉහලම වගකීමයි....

    දිගටම ලියන්න...

    ඔබට ජය....
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    නිර්මානකරනයේ බොහෝ දුරක් යා හැකි මං සළකුනු නංගිගේ මේ කාව්‍ය සංග්‍රහයෙන් මනාවට ඔබ පසක් කොට තිබෙනවා...

    දැන් ඉදිරියට ඇවැසි වන්නේ කාලීන තේමාවන් හා සමාජ විෂමතාවන් අරභයා ඔබේ පන්හිඳ තුලින් දැවෙන ජනතා හදවත් සනසාලීමයි..

    එය අද දව්සේ අප සැමගේ ඉහලම වගකීමයි....

    දිගටම ලියන්න...

    ඔබට ජය....

    :yes::yes::yes:

    ජය!!!!
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    නිර්මානකරනයේ බොහෝ දුරක් යා හැකි මං සළකුනු නංගිගේ මේ කාව්‍ය සංග්‍රහයෙන් මනාවට ඔබ පසක් කොට තිබෙනවා...

    දැන් ඉදිරියට ඇවැසි වන්නේ කාලීන තේමාවන් හා සමාජ විෂමතාවන් අරභයා ඔබේ පන්හිඳ තුලින් දැවෙන ජනතා හදවත් සනසාලීමයි..

    එය අද දව්සේ අප සැමගේ ඉහලම වගකීමයි....

    දිගටම ලියන්න...

    ඔබට ජය....

    බොහෝම ස්තුතියි අයියා...:D
    හොද දෙයක් ලියන්න මම නිතරම උත්සාහ ගන්නම්... :)
     
    මගේ ජීවිතේ....
    සතුට රැදී තිබුනේ ....
    වෙන කෙනෙකුන්ගේ.... නෙතු සඟලේයැයි ...
    හසරැල්ලේ යැයි සිතුනේ නෑ...

    හොඳයි නංගි....
    ඔයාට ඕනා අදහස දක්වන්න ...හොඳම වචන තෝරන කොට පදවැලේ ගලායෑම ගැනත් පොඩ්ඩක් හිතන්න...
    ඔබට ජය