ඉස්සර නම් ඉතින් බා(ර්)න් බඩියේ ඇති තරම් හොරකම් කරන්න පුලුවන්නේ.ඒත් මේ ඒකේ තියෙන වස්තු චලනය කරන්න දුන්නු දවසේ ඉදලා තමයි අවුල තියෙන්නේ.මොකද කට්ටිය බා(ර්)න් බඩියේ ගෙදර ගෙනත් පාත්තිය උඩින් දාන්වා.අනේ ඉතින් දුප්පත් අපිට හොරෙන් ගෙඩියක් කඩා ගන්නවත් නෑ.මෙන්න ඒකට නියම විසඳුම.
1-ක්‍රමය(ටිකක් අමාරු වැඩක් වගේම එච්චරම සාර්ථක ක්‍රමයක් නෙමෙයි)
අපේ ප්‍රසාද් කොලුවා තමයි මට මේ ක්‍රමය කිව්වේ.
මෙහෙමයි..ෆේස්බුක් ගිහිල්ලා එකේ ඇප්ලිකේශන් කීපයක්ම විවෘත කරලා ජාලයේ වේගය ටිකක් අඩු උනාම බා(ර්)න් බඩි ඇප්ලිකේශන් එක විවෘත කරන්න.එතකොට ගෙදර,බලු කූඩුව වගේ ඒවා එන්න ටිකක් පරක්කු වෙනවා.එතකොට ඉතින් තියෙන්නේ ටක් ටක් ගාලා ඒවා ලෝඩ් වෙන්න කලින් හොරකම් කර ගන්න එක තමා.
2-ක්‍රමය(ලේසිම ක්‍රමය සහ සාර්ථකම ක්‍රමය)
1-පියවර)මුලින්ම බා(ර්)න් බඩි ඇප්ලිකේශන් එක විවෘත කරලා පාත්තිය උඩින් ගෙදර දාලා තියෙන කෙනෙක්ගේ වත්තකට යන්න.
2-පියවර)මේක ෆ්ලෑෂ් ඇප්ලිකේශන් එකක් හින්දා මේක උඩ දකුණු මවුස් බොත්තම ඔබලා එකපාරක් Zoom In කරන්න.එතකොට මෙන්න මෙහෙම පොඩි තීරුවක් වෙනම පේනවා.ඒ තීරුව ගේ හරියට එන විදිහට මවුස් එකෙන් එහා මෙහා කරන්න. ඒකෙන් පෙන්නන්නේ ගෙදරට වැහිලා තියෙනේ මොනවද කියලා.
දැන් මවුස් එකෙන් එහා මෙහා කරන්න.පහල පින්තූරේ විදිහට..
3-පියවර)දැන් ඉතින් මවුස් එකෙන් එහා මෙහා කර කරා පුලුවන් තරම් හොරකම් කරගන්න තමයි තියෙන්නේ.
මචන් ලා...තවත් මේ වගේ දේවල් ඕන නම් මගෙ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න එන්න ....
Last edited:



