SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
වසර 1959 යි.තාරුන්‍යේ මල් පිපෙන වයසේ සිටි එච්.ආර්.ජෝතිපාල සහ ජේ.ඒ.මිල්ටන් පෙරේරා ගීත වලින් වාදයක පැටලී එය උනුසුම් අතට හැරී තිබුණි.ගුවන්විදුලියේ වෙලද සේවයෙන් ප්‍රචාරය වූ මේ ගීත ඇසීමට එදා සංගීත රසිකයෝ සැදී පැහැදී සිටියහ.ගීතවල මාතෘකාව "අනංගයා" ය.ජොතිපාලට හා මිල්ටන්ට එදා ගීත රචනා කරදුන්නෙ කරුනාරත්න අබේසේකර සහ ඔහුගේ බාල සොහොයුරෙකු වූ ගුනරත්න අබේසේකර ය.
මෙම වාදය මේ කලා කරුවන් සිවි දෙනා අතර ඇති වූ විරසකයක් යැයි බොහෝ රසිකයන් සැක පහල කල බව කියවේ.ජාත්යන්තර ගීත කරලියෙ වුවද මෙම සිදුවීම විරල අවස්ථාවකි.

ගුනරත්න විසින් හින්දි තනුවකට ලිය වුනු අනන්ගවාදයට මුල් වූ ගීය


කරුනාරත්න විසින් ලියවුනු පිලිතුරු ගීය


එයට පිලිතුරු ලෙස ගුනරත්න අතින් ලියවුනු ගීතය




මේ වනවිට අනන්ගවාදය සැරට පැතිරී ගොසිනි.ජෝති , මිල්ටන් රසිකයෝ උද්දාමයට පත්වී සිටිති.මිල්ටන්, ජොතිගේ ඉහත ගීතයට පිලිතුරු ගීය ලෙස කරූ ලවා මෙම ගීතය ලියා ගත්තේය.



අවසානයේ වාදය නිම වූයේ ජෝති මිල්ටන් එක්ව ගැයූ මේ ගීතයෙනි.එම ගීතයේ රචකයා ගුනරත්න අබේසේකරය."අයියා මල්ලී වගේ"ගීතයෙන් අනංග වාදය නිම කලේ රසිකයන් සතුටට පත් කරමිනි.




එදා අනංග වාදයට සහභාගී වුනු ජෝති,මිල්ටන් කරූ සහ ගුනනරත්න ද එම ගීත සන්ගීතවත් කළ මොහොමඩ් සාලි ද අද ජීවතුන් අතර නැත.මෙවැනි සුන්දර නිර්මාන බිහිකරන්න දායක වුනුු එම සුන්දර කලා කරුවන්ට හදපිරි ප්‍රනාමය.


(විස්තර - ලක්බිම පුවත්පත)

Mara Story Ekakne Deelaka Onna Mamath Miltonge Song eka Gaththa Hode Thanks Macho Geethayata Ha Apiwa Danuwath Kalata .............
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Hanthanata Payana
    Amarasiri Peiris



    මම සින්දුව අරගත්තා සදුන්... ගොඩක් ස්තූතියි ඔයාට....

    " අදුරු ලලා වහිනා කල...
    සරසවි බිම තෙමෙන්න...
    කුඩේ යටින් ඔබ යන කල...
    එපා තනිය දැනෙන්න...."​
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    පුංචි කාළේ සහෝදර සහෝදරියන් අතරේ සිද්ධවෙන,
    සහෝදර ප්‍රේමය ගැන කියවෙන ලස්සන ගීතයක්


    ඇයි මා පුංචි නඟා ඉන්නේ තරහා වෙලා
    මන්දෝ අහක බලා මං මේ විහිළු කළා

    නංගිවත් රැගෙන වඩා යන්නම් දෙවැට පුරා
    දෙන්නම් වෙරළු කඩා මල්ලක් පිරෙනතුරා
    එනවානම් හිනැහී දැන් පෙර වාගේ...

    නාවොත් නං නගේ ඔන්න ගියා... මං

    කෝ මාගේ රේණුකා ඉන්නේ හැංගී
    ආදරණිය ජෝති (මුල් සංගීතය)

    Ko Mage Renuka (Original Music)
    H. R. Jothipala




    සියළුම සුබපැතුම් වලට බොහෝම ස්තුතියි......

    කේක් සුද්දන්ට දීලා අපේ සිංහලයන්ට
    විශේෂ දෙයක් දෙන්ඩ කියලා හිතුනා...
    අපේම අපේම දෙයක්...

    අනගාරික ධර්මපාලතුමාගේ ධර්මදේශනයක්....

    මම මීට පෙර මේ දේශනාවේ කොටසක් දීලා තියෙනවා....
    මම හිතන විදියට එතුමාගේ ඒ තේජාන්විත හඬ හුඟ දෙනෙක් මීට කළින් අහල තිබුනේ නෑ.

    අද ඉතිරි කොටස...

    අනගාරික ධර්මපාලතුමාගේ හඬ




    "හිරුට සඳුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා
    නෙත් අදහන්නට බැරි ලෙස රෑ සිරි කෙමෙන් මැකී යනවා"



    Bohomathma Sthuthi Suranga Macho Mamath Me Lassana Geethaya Ha Watina Hada Pataya Aragannawa Ok Macho Ubata Godaaaaak Pin Macho..........

    Mama Dan Yannai Hadanne Hamotama Suba Rathriyak.............
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අමරසිරි පීරිස් කියන ගායකයගෙ ලයාන්විත නමුත් ගැඹුරු කටහඩත්, කන්කළු වයලීන් වාදනයත් එකතු වී නිමවුනු තොටියකුගෙ ( දියුණුවේ ) ශෝකාලාපය...

    "කවුරුවත් නැහැ... කවුරුවත් නැහැ..."​


    කාමරයෙ දොර කවුළු වහලා..නෙත් පියාන... මේ ගීතය අහන්න...ඔබට මේ බිලියන හයහමාරක් මිනිස්සු ඉන්න ලෝකයෙ තනියක් දැනේවි....
     
    • Like
    Reactions: thilangr8

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    අමරසිරි පීරිස් කියන ගායකයගෙ ලයාන්විත නමුත් ගැඹුරු කටහඩත්, කන්කළු වයලීන් වාදනයත් එකතු වී නිමවුනු තොටියකුගෙ ( දියුණුවේ ) ශෝකාලාපය...

    "කවුරුවත් නැහැ... කවුරුවත් නැහැ..."​


    කාමරයෙ දොර කවුළු වහලා..නෙත් පියාන... මේ ගීතය අහන්න...ඔබට මේ බිලියන හයහමාරක් මිනිස්සු ඉන්න ලෝකයෙ තනියක් දැනේවි....

    අමරසිරි පීරිස් මහතාගෙ හඬ ගැන කියලා වැඩක් නැහැ.
    ගැඹුර සාගරයක් වගේ,ඇඹුල ඇපල් මලක් වගේ.
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සුරංග සහෝදරයගේ උපන්දිනය වෙනුවෙන් මගෙන් පොඩි තැග්ගක්. ;)

    © Salena Lelena Daluwa Vilasa Nithaba Nalola - H.R.Jothipala™
    © සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා - හදවත.රත්තරං.ජෝතිපාල™

    පැරණි නියම සංගීත



    අ.ද.ඇ

    සැලෙන ලෙලෙන දළුවක සිත නැලවේයා
    නුඹේ හඬට ගී කොවුලන් සැඟවේයා
    අමා සරින් අප දෙසවන් පිනවායා
    ඔබේ නමින් කවි සීපද ලියවේයා​
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙ සින්දුව සොයා ගන්න ටිකක් අමාරු වුනා. Quality එතරම් මදි වුන්ත් share කරන්න සිතුවා, මීට වඩා quality එකක් තියෙනවනම් කරුණා කර පොස්ට් කරන්න.

    pasal seenuwa

    සින්දුව සොයා ගන්න උදව් කල (Ronsilva, athal24, DJ ASHAN, sandun thilaka, amila_90210) හැමට ගොඩක් ස්තුතියි.

    apith ekka sinduwa beda hada gaththata sahodarayata godak sthuthi...
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අමරසිරි පීරිස් කියන ගායකයගෙ ලයාන්විත නමුත් ගැඹුරු කටහඩත්, කන්කළු වයලීන් වාදනයත් එකතු වී නිමවුනු තොටියකුගෙ ( දියුණුවේ ) ශෝකාලාපය...

    "කවුරුවත් නැහැ... කවුරුවත් නැහැ..."​


    කාමරයෙ දොර කවුළු වහලා..නෙත් පියාන... මේ ගීතය අහන්න...ඔබට මේ බිලියන හයහමාරක් මිනිස්සු ඉන්න ලෝකයෙ තනියක් දැනේවි....


    අමරසිරි පිරිස් ගායකයාණන්ගේ හඬ පෞරුෂය ගැන කෙසේ ගුණ වයම්ද..

    එයමයි අප සොයනා හා සෙවූ අපේ කාලයේ ජනතා හඬ....

    මේ මියුරු ප්‍රබූද්ධ ගිතය අප වෙත ලබා දීම ගැන ඔබට මගේ ආචාරය....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    එඩ්වඩ් ජයකොඩි මහතාගේ ගීත කීපයක් .....

    සිකුරු තරුව - http://www.mediafire.com/download.php?dgifaimyyiu

    සුළං කෝඩයක - http://www.mediafire.com/download.php?xzjwyv2nmtj

    සුළඟක් වී - http://www.mediafire.com/download.php?j5hmymznm3z

    වසන්තයේ අග - http://www.mediafire.com/download.php?2ly5zmlk13d

    විළඳ කොයිද - http://www.mediafire.com/download.php?zjykwyyqmln

    බොහොම් පින් සහෝදරයා මේ අගනා ගීත සමුච්ච්යට.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Originally Posted by ela_eluwa120
    Originals of Dharmadasa Walpola...

    Download now...elazzz....
    :rofl:



    kwl.png





    bumped...:rofl:


    බොහොම පින් මේ ගීතවලට....ඔහොම දිගටම යමු......
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    අමරසිරි පීරිස් කියන ගායකයගෙ ලයාන්විත නමුත් ගැඹුරු කටහඩත්, කන්කළු වයලීන් වාදනයත් එකතු වී නිමවුනු තොටියකුගෙ ( දියුණුවේ ) ශෝකාලාපය...

    "කවුරුවත් නැහැ... කවුරුවත් නැහැ..."​


    කාමරයෙ දොර කවුළු වහලා..නෙත් පියාන... මේ ගීතය අහන්න...ඔබට මේ බිලියන හයහමාරක් මිනිස්සු ඉන්න ලෝකයෙ තනියක් දැනේවි....

    thanx saho
    mama meka dl kara
     
    Status
    Not open for further replies.