Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්‍රකාශ කරන එක යහපත් නොවේද ?



දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!
 
Jan 24, 2009
3,532
130
0
අරූ ජාතිද්‍රෝහියා, මූ දේශප්‍රේමියා කිය කිය ඉන්නවට වඩා මේක කොච්චර හොදද :nerd::nerd:
 
  • Like
Reactions: thilangr8

XCJ2012

Member
Nov 27, 2009
203
2
0
දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්‍රකාශ කරන එක යහපත් නොවේද ?



දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!

Elaz!!! 100% true!!!!!!!!!!
:yes::yes::yes::yes:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඇත්ත කතාව. කට්ටිය නිකං රණ්ඩු කර ගන්නවා. කැත විදිහට මේ මිනිස්සුන්ට බනිනවා.
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
kathawanam aththa
ඔව් බන්, මේක බලල එලකිරි එක පොඩ්ඩක් සාමකාමි වෙයි කියල හිතමු

Gihan ayyath threads danna patan aran wage
habai sira kathawa
mama rep ekakuth dunna :P


තෑන්ක්ස් මල්ලි,

wow patta gihan ayya (rep denna bae kalin deepu nisa )


අවුලක් නැහැ, අපි සරත්ට බැන්නත්, මහින්දට බැන්නත් කරන්නේ උඩ බලන් කෙල ගහගන්නව වගේ වැඩක් නේද ?
 
  • Like
Reactions: gayannr

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඇත්ත කතාව. කට්ටිය නිකං රණ්ඩු කර ගන්නවා. කැත විදිහට මේ මිනිස්සුන්ට බනිනවා.

maxa katawa kata hari oka terune eka loku deyak,maxa gihan +red added


Elaz!!! 100% true!!!!!!!!!!
:yes::yes::yes::yes:


මමත් දේශපාලන ත්‍රෙඩ් ව්ල පොස්ට් දාපු කෙනෙක්, අපි ගහගත්ත, මරා ගත්ත, ඒත් අදින් පස්සේ මඩ දේශපාලනය අතාරිමු :)
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඇත්ත කතාව සෙහා්දරයා.....
11.gif
11.gif
11.gif
 
  • Like
Reactions: GihanFX

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මෝඩ කමක සීමාවක් නෑ..
'ඡන්දයෙන්' අගතියට ගිහින් අපි මූට කිය කිය කෑ ගහනවා
තමන්ට මතයක් තියෙන එක වැරදි නෑ..
ඒත් පක්ෂ පාට බදාගෙන ඒ පැත්තේ ලොක්කෝ කියන කියන එකෙට එහෙයි කියන එක කොච්චර නින්දිත තත්වයක්ද :baffled::baffled:
අනික ඔය කවුරුවත් 100% රට වෙනුවෙන් කැපවෙලා නම් මේ විදිහට අද මිනිස්සු කොටා ගන්න තත්වෙට පත් වෙන්න තියන්නෑ

අන්තිමේදි කවුරු පැරදුනත් උන් දිනුම්..කවුරු දිනුවත් අපි පරාදයි :dull: රටක් විදිහට