දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්රකාශ කරන එක යහපත් නොවේද ?
දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!




ඔව් බන්, මේක බලල එලකිරි එක පොඩ්ඩක් සාමකාමි වෙයි කියල හිතමුkathawanam aththa
Gihan ayyath threads danna patan aran wage
habai sira kathawa
mama rep ekakuth dunna![]()
wow patta gihan ayya (rep denna bae kalin deepu nisa )
ඇත්ත කතාව. කට්ටිය නිකං රණ්ඩු කර ගන්නවා. කැත විදිහට මේ මිනිස්සුන්ට බනිනවා.
maxa katawa kata hari oka terune eka loku deyak,maxa gihan +red added
Elaz!!! 100% true!!!!!!!!!!![]()



රටක් විදිහට ඒකෙ කිසිම වරදක් නැහැSira kathawak..!
what to do eth.. wada honda nayakayata api kathire gahanawa...

true
