Admin wa dakala na neda...?? Menna ehenam Admin....!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Admin wa dakala na neda...?? Menna ehenam Admin....!!


    :lol: :lol: යුනිකෝඩ් නැති අය බම්බු ගහ ගනිල්ලා ...........!! :lol: :lol:

    If You you can't read my threads/posts (showing ?????? or Lines of squares) please install sinhala unicode, here is the link www.siyabas.lk




    ඔන්න අපේ කට්ටිය හැමදාම බලාගෙන හිටිය දෙයක් මම ගෙනාවා....!! :yes: :yes:




    අපේ ඇඩ්මින් (GTRZ)​





    කළුද....??​







    සුදුද....??







    කොල්ලෙක්ද....??​







    කෙල්ලෙක්ද....??​







    කොන්ඩේ කපලද....??







    කොන්ඩේ වවලද....??​








    උසද....??








    මහතද....??








    මිටිද....??








    කෙට්ටුද....??








    බැදලද....??








    මොනවා කරන කෙනෙක්ද....??








    කියලා thread දදා හොයන කට්ටිය ඔක්කොටම, ඒවාට උත්තරේ මෙන්න තියෙනවා....!!! :yes: :yes:








    මේ පින්තූරේ ගත්තේ නම්, එදා E-Asia එකට අපේ ඇඩ්මින් ගොයියා ආව වෙලාවේ....!!! :yes: :yes:




    2lng7r7.jpg




    අපේ කට්ටියගේ වෙලාව හොද නෑ.....:(:( ෆොටෝ එක ගන්නකොටම ලයිට් ගියා...... :D :D ලයිට් ඇවිත් බලද්දි ඇඩ්මින් ගොයියා වාෂ්ප වෙලා..... :P :P පෝස්ට් 9000 ක් දාන්න ගිහින්..... :yes: :yes: සොරි වෙන්න ඕනා හොදේ ......!! :cool::cool:




    339nc7d.jpg




    Congratulation for your 9000 posts bro. :D :D
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    Appata siri.....................
    dekala purudui....:P
    Uraj tama GT ge 9000 gahana eka ikman kale :P
    COngratz GT for 9 000
    Congratz uraj for 10 000
    congratulations-14.gif
     
    Last edited: