1000 මගේ............

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
මම යන්තම් 1000 ක් pOST දැම්මා දැන් ටිකකට පෙර................:):):)
මොකද හිතන්නේ ඔයාලා .............:):)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මල්ලිගේ මේ 1000 වැනි කඩ ඉම පසු කරනා මේ ජයග්‍රාහී අවස්ථාවේ මගේ සුබාශිංසනත් පිලිගන්න...

නොනැවතී දිගටම ඉදිරියටම යමු...මල්ලිට ජය....