උඩු ගං බලා...

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    18g6bl.jpg
     
    Last edited:
    • Like
    Reactions: KHz

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අපේ කාලයේ මිනිසුන්ගේ හදවතට ආමණ්ත්‍රණය කර යහමගට පෙන්වූ අපේ කාලයේ යති වරයාණෙනි....
    තව අත්භව ගනනාවක් මේ සිරිලක් බිම දෑස අඳවුන්ගේ දෑස් විවර කර අජරාමර නිවනට පිවිසෙනු මැන

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ‍මිනිස්සු පුදුමයි සහෝ.........මම අත්දැකිමෙන්ම දන්නවා අද දවස මතක තියෙන්නේ ටික දෙනාටයි ......
    මිනිස්සු ගේ කලගුණ සැලකිම අන්තිමයි .....
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔන්න ඕකයි ඇත්ත
    සොම හාමුදුරුවන්ගෙ මරණයෙන් ඇති වෙච්ච කැලබිමෙන් බලයට ආපු හෙල උරුමයටවත් මතක නැ අද දවසෙ වැදගත් කම

    කෙටි පද පෙලි වලින් වෙගවත්ව කරපු නිර්මාණයක්
    එ වෙගය පෙන්නන්නෙ හිතෙ තියෙන ආවෙගය නෙද ??
    හැමදාම වගෙ අපූරුයි සහො
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    අපේ කාලයේ මිනිසුන්ගේ හදවතට ආමණ්ත්‍රණය කර යහමගට පෙන්වූ අපේ කාලයේ යති වරයාණෙනි....
    තව අත්භව ගනනාවක් මේ සිරිලක් බිම දෑස අඳවුන්ගේ දෑස් විවර කර අජරාමර නිවනට පිවිසෙනු මැන

    හැමෝගෙම ප්‍රාර්ථනය ඒක තමයි.:(

    ඉතාමත් සාර්තකයි උබේ vocabulary එක හරි ඉහළයි..සුභ පතනවා දිගින් දිගටම නිර්මාණ කරන්න
    11.gif

    බොහොම ස්තූතියි අයියේ.
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ‍මිනිස්සු පුදුමයි සහෝ.........මම අත්දැකිමෙන්ම දන්නවා අද දවස මතක තියෙන්නේ ටික දෙනාටයි ......
    මිනිස්සු ගේ කලගුණ සැලකිම අන්තිමයි .....

    සමහරවිට, සමහර අයට අමතක වෙන්න සාධාරණ හේතුත් ඇති. ඒත්, පුළුවන් විදියට මේ වගේ අය මතක තියා ගන්නවනම් හොඳයි.
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ඔන්න ඕකයි ඇත්ත
    සොම හාමුදුරුවන්ගෙ මරණයෙන් ඇති වෙච්ච කැලබිමෙන් බලයට ආපු හෙල උරුමයටවත් මතක නැ අද දවසෙ වැදගත් කම

    කෙටි පද පෙලි වලින් වෙගවත්ව කරපු නිර්මාණයක්
    එ වෙගය පෙන්නන්නෙ හිතෙ තියෙන ආවෙගය නෙද ??
    හැමදාම වගෙ අපූරුයි සහො

    හ්ම්ම්, සෝම හාමුදුරුවොත් බණ කියනකොට බොහොම් ආවේගයෙන් වගේ තමා කතා කළේ. ඒ නිසාම, ඇතැම් අය බැන්නනේ. ඒත්, සෝම හාමුදුරුවො අපවත් වුනට පස්සේ, මිනිස්සුන්ට ඒ අහිමිවීම තදින් දැනෙන්න ඒ කතා විලාශයත් ගොඩක් බලපෑවා. කෙටියෙන් පද යෙදීමෙන් මෙහිදිත් ඒ වගේ දෙයක් වෙන්න ඇති කියල මම හිතනවා. බොහොම ස්තූතියි සහෝ අදහස් වලට. :)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    හ්ම්ම්, සෝම හාමුදුරුවොත් බණ කියනකොට බොහොම් ආවේගයෙන් වගේ තමා කතා කළේ. ඒ නිසාම, ඇතැම් අය බැන්නනේ. ඒත්, සෝම හාමුදුරුවො අපවත් වුනට පස්සේ, මිනිස්සුන්ට ඒ අහිමිවීම තදින් දැනෙන්න ඒ කතා විලාශයත් ගොඩක් බලපෑවා. කෙටියෙන් පද යෙදීමෙන් මෙහිදිත් ඒ වගේ දෙයක් වෙන්න ඇති කියල මම හිතනවා. බොහොම ස්තූතියි සහෝ අදහස් වලට. :)

    that was a close guess ;)
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ලංකාවේ සම්බුද්ධ ශාසනය පැවැත්මට සෝම හාමුදුරුවෝ කරපු මෙහෙය අමරණීයයි ..
    හිමියනි ඔබට නිවන් සුව ! :(
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපේ මේ සෝම හාමුදුරුවෝ වගේ ඉස්සරත් සෝම හාමුදුරුවරු හිටියා..

    ඒ අයත් අයුක්තිය අසාධාරණය හමුවේ ඇස්, කන් පියාගෙන නොසිට සාම්ප්‍රදායික පොතේ බණ දෙසනවාට වඩා ඇත්ත ඒ අයුරින්ම ජනතාවට තේරුම් කර දුන්නා..

    ඇත්ත පෙන්නලා ජනතාව දැනුවත් කල වරදට ජීවිතයෙන් වන්දි ගෙව්වා..

    මේක මේ ධනේශ්වර සමාජ ක්‍රමයේ පවතින එක් බියගුලු ම්ලේච්ජ ක්‍රියා දාමයක්..

    තමන්ට එරෙහි වන්නා කුමන හෝ සැලසුමකින් මෙලොවින් තුරන් කිරීම ගජ රාමෙට එදා සිටන් අද මේ මොහොත දක්වාත් සිදුවුනා හා සිදුවෙමින් පවතිනවා...

    හෙට දවසට ඇවැසි යහපත් තරුන පරම්පාරවක් ගොඩ නගමින් සිටිය ඒ අභීත යතිවරයාණන් වනසා දමා උන් අපිට නැති කලේ අපේ ජීවිත විතරක් නෙවෙයි අපේ දූ දරුවන්ගේ හා ඉදිරි පරපුරේත් ජීවිත..

    ඒත් එක සෝම හාමුදුරු කෙනෙක් වනසනකොට තව සෝම හාමුදුරුවරු දස දහසක් උන්වහන්සේ එලි කොට දුන් මග යන්නට සැදී පැහැදි සිටිනා බව උන්ට තේරුම් ගන්න තරම් ශක්තියක් හා බුද්ධියක් නැහැ...

    සෝම හාමුදුරුවනි...මතු බවයක හෝ හමුවී ඔබවහන්සේගෙන් හරවත් දෙසුමක් අසන්නට මට අවසර.....

    මල්ලියා මේ කෙටි කාලයට මං ඔයාගෙන් දැකපු කාලීන වැදගත්කමක් ඇති විශිෂ්ඨ නිර්මානයක් මේක..

    අද දවසේ නිර්මානකරුවන්ගේ හිඩැස පිරවීමට ඉදිරියට ඇවිත් ඉන්න මල්ලියා වගේ අය දැක්කම ඉදිරි පරපුර ගැන පුංචි ධනාත්මක චින්තනයක් හදේ කොනක රඳව ගන්න මට අවකාශය ලැබෙනවා..

    දිගටම ලියන්න ...ඔබට ජය...
     
    හෙහෙ. බොහොම ස්තූතියි අයියේ. කියල තියෙන දේවල් ඇත්ත. ඒ ගැන කියන්න දෙයක් නෑ. ඔව්, අපි සාමාන්‍යයෙන් කතා කරන දේවල් වගේම කාලීන වැදගත්කමක් ඇති දේවල් ගැනත් කතා කරන්න ඕනේ.