wenasma akaraye nirmanayak......
hithata wedanawak denenawa weni hegiimak denenawa me nirmanaya kiyawaddi..

ජිවිතයත් එක්ක නිරන්තර පොර බැදිමකින් හා නොනවතින අරගලයකින් පසු කෙනෙකුට තිබෙන ලොකුම බලාපොරොත්තුවක් කියල හිතමුකෝ..
එතකොට ඒ බලාපොරොත්තුව ලං වෙන්න ලං වෙන්න අපේ ඇතුලු මනස ක්රියාත්මක වෙනවා වෙනදට වඩා අපිටත් නොදැනිම...ඒක බොහෝ දුරට සිහිනයක ස්වරූපයෙන් තමයි අප ඉදිරියේ විත් පෙනී සිටින්නේ හා පෙල ගැසෙන්නේ....ඒක හරිම ශීතල හීනයක්.....
ඒක එක්තරා ප්රබල හා සුලභ මනෝමූල සිද්ධාන්තයක් ..
මෙ මට වැටහුන හැටි..වැරදිනම් මාව නිවැරදි කරන්න නංගියා....
මිනිස් සන්තානය වරින් වර සිතුවිලි හා බද්ධව සියුම් හැඟීම් මවනා අයුරු බොහෝ ඇසූ පිරූ තැන් ඇති කවියෙකු විසින් නිර්මානය කරන අයුරින් ඔබ අප වෙත ඔබේ නිර්මානයෙන් ඉතා සියුම්ව හා මටසිළුටුව ඉදිරිපත් කර තිබෙනවා...
ඉතා සාර්ථක නිර්මානයක් ....මගේ හද පත්ලටම මේ නිර්මාන සිහිනය කිඳා බැස්සා කීවොත් එය නිවැරැදියි...
නංගී ඔබට ජය....
හ්ම්ම්.... අහින්සක ගෑනු ලමයෙක්ට ආදරය තුල ඇති උන සුන්දර සිතුවිල්ලක්.. අපූරුයි මිනු

Special thanks "dreams" kawiyak liwwata..hugaak lassnai..![]()

Bt there shd be any reason....Wt's the reason...?.

are you catholic? first idea i got is this about Gods love..and faith. how if you keep believing in god he will save you...
but on second thought this about how, love can turn the worst nightmares into something sweet..how darkest miseries of life can become sweetest fantasies in the hands of love, how even dying in the hands of your lover is preferable to living alone.
good poem doly..while reading this i often wonder..this is so similar to things i might have writen lol don't take that as an insult though. a great poem after a while i read from you.
coz of late reply.
Kasun aiyata e welawema reply kala. mama 2nd ekath dammata passe![]()



ලස්සන නිර්මාණයක් නංගී.....
ලොකු හැගීම්බර බවක් දැනෙවා නිර්මාණය තුල
සුභ පතනවා ඔයාට !!!