~ සිහිනය ~ - dReAm .........

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මේක කියවද්දි මහා දුකක් හිතට දැනෙනවා, සිප්පු හැදෙනවා එල එල මාර හැකියාව, ඔහොම ලිව්වොත් මාරයටත් ඇඩෙයි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ජිවිතයත් එක්ක නිරන්තර පොර බැදිමකින් හා නොනවතින අරගලයකින් පසු කෙනෙකුට තිබෙන ලොකුම බලාපොරොත්තුවක් කියල හිතමුකෝ..

    එතකොට ඒ බලාපොරොත්තුව ලං වෙන්න ලං වෙන්න අපේ ඇතුලු මනස ක්‍රියාත්මක වෙනවා වෙනදට වඩා අපිටත් නොදැනිම...ඒක බොහෝ දුරට සිහිනයක ස්වරූපයෙන් තමයි අප ඉදිරියේ විත් පෙනී සිටින්නේ හා පෙල ගැසෙන්නේ....ඒක හරිම ශීතල හීනයක්.....

    ඒක එක්තරා ප්‍රබල හා සුලභ මනෝමූල සිද්ධාන්තයක් ..

    මෙ මට වැටහුන හැටි..වැරදිනම් මාව නිවැරදි කරන්න නංගියා....

    මිනිස් සන්තානය වරින් වර සිතුවිලි හා බද්ධව සියුම් හැඟීම් මවනා අයුරු බොහෝ ඇසූ පිරූ තැන් ඇති කවියෙකු විසින් නිර්මානය කරන අයුරින් ඔබ අප වෙත ඔබේ නිර්මානයෙන් ඉතා සියුම්ව හා මටසිළුටුව ඉදිරිපත් කර තිබෙනවා...

    ඉතා සාර්ථක නිර්මානයක් ....මගේ හද පත්ලටම මේ නිර්මාන සිහිනය කිඳා බැස්සා කීවොත් එය නිවැරැදියි...

    නංගී ඔබට ජය....
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ජිවිතයත් එක්ක නිරන්තර පොර බැදිමකින් හා නොනවතින අරගලයකින් පසු කෙනෙකුට තිබෙන ලොකුම බලාපොරොත්තුවක් කියල හිතමුකෝ..

    එතකොට ඒ බලාපොරොත්තුව ලං වෙන්න ලං වෙන්න අපේ ඇතුලු මනස ක්‍රියාත්මක වෙනවා වෙනදට වඩා අපිටත් නොදැනිම...ඒක බොහෝ දුරට සිහිනයක ස්වරූපයෙන් තමයි අප ඉදිරියේ විත් පෙනී සිටින්නේ හා පෙල ගැසෙන්නේ....ඒක හරිම ශීතල හීනයක්.....

    ඒක එක්තරා ප්‍රබල හා සුලභ මනෝමූල සිද්ධාන්තයක් ..

    මෙ මට වැටහුන හැටි..වැරදිනම් මාව නිවැරදි කරන්න නංගියා....

    මිනිස් සන්තානය වරින් වර සිතුවිලි හා බද්ධව සියුම් හැඟීම් මවනා අයුරු බොහෝ ඇසූ පිරූ තැන් ඇති කවියෙකු විසින් නිර්මානය කරන අයුරින් ඔබ අප වෙත ඔබේ නිර්මානයෙන් ඉතා සියුම්ව හා මටසිළුටුව ඉදිරිපත් කර තිබෙනවා...

    ඉතා සාර්ථක නිර්මානයක් ....මගේ හද පත්ලටම මේ නිර්මාන සිහිනය කිඳා බැස්සා කීවොත් එය නිවැරැදියි...

    නංගී ඔබට ජය....

    හරියටම හරි රොන් අයියේ...

    මේ නිර්මාණය මම කලේ මගෙම හදවතට දැනුන හා මනසට දැනුන සිතිවිලි වලින්.....නිර්මාණය කියවන කෙනාට ඒක දැනුනා නම් මගේ ප්‍රයන්තය සාරථකයි

    අයියා කිව්වා වගේම මම තරම් ජීවිතය බේරා ගන්න පොරබැද්ද කෙනෙක් තවත් නැති තරම්.....
    ඒ වගෙම අද වෙද්දී මට දැනෙන හා හැගෙන සිතිවිලි විස්තර කරන්න වචන නැති තරම්...

    සමහර කාලවලදී මා මෙම නිර්මාණයේ විස්තර කර ඇති වලාකුළු විමානයට ඇතුළු වී තිබෙනවා. මේක කියවන කෙනාට ඒක විහිලුවක් වේවි.ඒත් සැබෑවත් එයමයි

    මට මෙය කීපවරක්ම දැනී තිබෙනවා. කීප අවස්ථාවකම......

    ඒ හැගීම හරිම ගුප්තයි.....හරිම සීතලයි..

    කෙනෙක්ගෙ සිතිවිලිවලට අත්දැකීමුත් එකතු කලාම...හුගාක් දේවල් ලියන්න පුළුවන්...

    මාව, මගේ නිර්මාණ සහ මගෙ සැබෑව හැමදාම ඉතාමත් පැහැදිලිව තේරුම් ගෙන , මාව සහ මගෙ නිර්මාණ හදවතින්ම අගයන ඔබට ස්තූතියි අයියේ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හ්ම්ම්.... අහින්සක ගෑනු ලමයෙක්ට ආදරය තුල ඇති උන සුන්දර සිතුවිල්ලක්.. අපූරුයි මිනු

    ඒ අහිංසක ගෑණු ලමය ජීවිතේ ජීවත් වෙන්න සටන් වදිනවා ආදරයත් එක්කම

    ස්තූතියි Joel:)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    sweetheart…
    What have you done?
    Are you going to give us an endless joy by bringing this beautiful masterpiece here?!
    I gauge it as a touching poem…
    A poem which is nicely written…
    Written about all those pains…all those aches we as humans are suffering from…
    This is our new life…!
    Our new dynasty!
    But you are absolutely right….this is hope and only hope which is keeping us alive.
    Such a bitter world!
    But we are supposed to go on by our hope!
    Each line bears a deep meaning…each word shouts…each phrase cries …each state is true..


    touched my heart minu
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Gaburu adarayak gana liya una Lassana Nirmanayak kiyalai mata hitenne...saba adarayata gadak dewal karannna puluwan...

    Lassana Nangiyage Lassana Nirmanayak..
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    are you catholic? first idea i got is this about Gods love..and faith. how if you keep believing in god he will save you...
    but on second thought this about how, love can turn the worst nightmares into something sweet..how darkest miseries of life can become sweetest fantasies in the hands of love, how even dying in the hands of your lover is preferable to living alone.

    good poem doly..while reading this i often wonder..this is so similar to things i might have writen lol don't take that as an insult though. a great poem after a while i read from you.


    ur 1st quest answer is - Im a pure Buddhist one. but i leaned Catholic. when i was in Italy i has to leaned catholic. i read Bible too

    i do know much abt Buddhism.

    ur second assume is correct. but this is a real Dream & read what i hv replied on Ron aiya`s reply.

    :)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ලස්සන නිර්මාණයක් නංගී.....
    ලොකු හැගීම්බර බවක් දැනෙවා නිර්මාණය තුල
    සුභ පතනවා ඔයාට !!!


    බොහෝම ස්තූතියි චින්තා අයියා