ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

sudunone

Member
May 23, 2009
3,781
121
0
හරිනම් මාධ්‍යවේදිනිය කියපු එකත් හැම චැනල් එකකින්ම දාන්න එපායැ. මං ටීවී බලන්නෙ නෑ. බලන අය කියන්නකො මොකද වෙන්නෙ කියල.
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හරිනම් මාධ්‍යවේදිනිය කියපු එකත් හැම චැනල් එකකින්ම දාන්න එපායැ. මං ටීවී බලන්නෙ නෑ. බලන අය කියන්නකො මොකද වෙන්නෙ කියල.

    ඕක BBC ගියොත් සරත් ලොක්ක අයේ නානව
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    අනික් ත්‍රෙඩ් එකේ (වල්බඩාගෙ එකේ) කියල තියෙනව අදාල මාධ්‍යවේදිනිය රූපවාහිනියෙ කිව්වලු ජෙනරාල්තුමා කියපුවම තමයි පළ කළේ; වෙනසක් කළේ නෑ කියල.

    Ruupawahini yeda? :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කවුද මචන් ඔහොම කියන්නෙ ඒකත් දැම්මනම් තමයි හොද​

    ඒක නිකන් සිරසෙ යන අපි අයෙත් එනවා ප්‍රවෘත්ති ප්‍රකාශය වගේ
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    කවුද මචන් ඔහොම කියන්නෙ ඒකත් දැම්මනම් තමයි හොද​

    නෑ මචන් මේ මොන කතාවෙනුත් අපිට ලොකු පාඩුවක් වෙනවා...
    එකෙ විවාදයක් නෑ....
    SF ටයි ගොඨ ටයි දෙන්න ඇතුලු හැමොටම යුද්දෙ ගැන කතා කරන එක තහනම් කරන්න ඕනෙ........
    මේව වලින් වාසි ගන්න බලා ඉන්න කාල-කන්නි වැහි වැහල...
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    මෙහෙම කතාවක් කියලත් තවත් SF පැත්තට කතා කරන දේශ ද්‍රෝහියො ඉන්නවනෙ!

    මේක බොරු කියන්න කාටවත් බෑ.. මොකද මේ නිව්ස් එක තිබුනෙ SUNDAY LEADER‍(PRO-UNP) සයිට් එකක...

    පොන්සේක හිතුවෙ මේක නිසා බුවාට දෙමල චන්ද ටික වැටෙයි කියල.. අන්තිමට වෙන්නෙ තියෙන සින්හල චන්ද ටිකත් නැති උන එක..

    චන්දෙ පැත්තකින් තියමු.. කව්ද එකෙක් කියල තිබුන SF ගෙ පොස්ටර් ඉරපු නිසාලු මෙහෙම කලේ.. එහෙම කියපු එකා ගැන හිතා ගන්න පුලුවන් නෙ.. ඌ තමන්ගෙ අම්ම උනත් විකුනාවි පොස්ටර් ඉරුව කියල.. නොදකින් මෙහෙම වල් හැත්ත..
     
    May 17, 2006
    3,632
    90
    0
    නෑ මචන් මේ මොන කතාවෙනුත් අපිට ලොකු පාඩුවක් වෙනවා...
    එකෙ විවාදයක් නෑ....
    SF ටයි ගොඨ ටයි දෙන්න ඇතුලු හැමොටම යුද්දෙ ගැන කතා කරන එක තහනම් කරන්න ඕනෙ........
    මේව වලින් වාසි ගන්න බලා ඉන්න කාල-කන්නි වැහි වැහල...

    ඔයා හරි ඔයා හිතන්නේත් මම හිතන දේම වගේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    චන්දෙ පැත්තකින් තියමු.. කව්ද එකෙක් කියල තිබුන SF ගෙ පොස්ටර් ඉරපු නිසාලු මෙහෙම කලේ.. එහෙම කියපු එකා ගැන හිතා ගන්න පුලුවන් නෙ.. ඌ තමන්ගෙ අම්ම උනත් විකුනාවි පොස්ටර් ඉරුව කියල.. නොදකින් මෙහෙම වල් හැත්ත..

    එහෙම උනුත් ඉන්නව බන්...
     
    nuwanga116

    Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [
    ubata karuna gan akeuwama keyanna uttharayak na keyanne, uba la rawatila enne

    pau yako me rate minissu

    ubala merata winasha karalathamai passa balanne

    ubala wage matti moll ballo ekka katha karala wadak na thami buruwo

    :frown::frown::frown:

    sorry machan mehema keyanna unata 27 sf win karama ratata sethak wei, mahinda win karoth mahindage paulata sethak wei

    machan sarawadi una eka gana sorry ayth ubalage gon thread walata post dalal wadak na
    api nemei machan ahuwela thiyenne ubala thamai. fonsekata weerayek wage inna thibba eyama thamai ranilagei anith ewungei lanuwa gille dan eya gilapu lanuwa eyatama dirawa ganna amruwela thiyenne gilapu lanuwe prathipala thama oya eliyata enne. ubala meke athule fonsekawa uda dammata eliyata gihilla balapan katada wadiyen minissu kamathi kiyala .fonsekata 27 nemei kawadawath dinanna hambawenne na. ubala ochchara fonsekawa udadanne fonseka ratata karala thiyenne monada kiyala kiyapan balanna aduma tharame ranil wath karalathiyana deyak kiyapan

    nikan modayo wage kohewath inna ekekwa lokukaragena dagalanna epa:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    මන් හිතන්නෙ මෙතන හොද දෙයක් කතා කලේ.....
    ඔය වගෙ එවා ඇදල මෙතනත් රණ්ඩු පටන් ගන්න එපා මචෝ......