kauda mage rep kakapu eka GT gen dena gannam man
හරිනම් මාධ්‍යවේදිනිය කියපු එකත් හැම චැනල් එකකින්ම දාන්න එපායැ. මං ටීවී බලන්නෙ නෑ. බලන අය කියන්නකො මොකද වෙන්නෙ කියල.
කවුද මචන් ඔහොම කියන්නෙ ඒකත් දැම්මනම් තමයි හොද
ඕක BBC ගියොත් සරත් ලොක්ක අයේ නානව

අනික් ත්‍රෙඩ් එකේ (වල්බඩාගෙ එකේ) කියල තියෙනව අදාල මාධ්‍යවේදිනිය රූපවාහිනියෙ කිව්වලු ජෙනරාල්තුමා කියපුවම තමයි පළ කළේ; වෙනසක් කළේ නෑ කියල.












කවුද මචන් ඔහොම කියන්නෙ ඒකත් දැම්මනම් තමයි හොද
ඔව් අපිටමනෙ කෙල වෙන්නෙ
rataka nayakaya wenna illana kenk kiyana kathawakda me!


ජෙනරාල්තුමාද, මාධ්‍යවේදිනියද?
කවුද මචන් ඔහොම කියන්නෙ ඒකත් දැම්මනම් තමයි හොද
නෑ මචන් මේ මොන කතාවෙනුත් අපිට ලොකු පාඩුවක් වෙනවා...
එකෙ විවාදයක් නෑ....
SF ටයි ගොඨ ටයි දෙන්න ඇතුලු හැමොටම යුද්දෙ ගැන කතා කරන එක තහනම් කරන්න ඕනෙ........
මේව වලින් වාසි ගන්න බලා ඉන්න කාල-කන්නි වැහි වැහල...
චන්දෙ පැත්තකින් තියමු.. කව්ද එකෙක් කියල තිබුන SF ගෙ පොස්ටර් ඉරපු නිසාලු මෙහෙම කලේ.. එහෙම කියපු එකා ගැන හිතා ගන්න පුලුවන් නෙ.. ඌ තමන්ගෙ අම්ම උනත් විකුනාවි පොස්ටර් ඉරුව කියල.. නොදකින් මෙහෙම වල් හැත්ත..
api nemei machan ahuwela thiyenne ubala thamai. fonsekata weerayek wage inna thibba eyama thamai ranilagei anith ewungei lanuwa gille dan eya gilapu lanuwa eyatama dirawa ganna amruwela thiyenne gilapu lanuwe prathipala thama oya eliyata enne. ubala meke athule fonsekawa uda dammata eliyata gihilla balapan katada wadiyen minissu kamathi kiyala .fonsekata 27 nemei kawadawath dinanna hambawenne na. ubala ochchara fonsekawa udadanne fonseka ratata karala thiyenne monada kiyala kiyapan balanna aduma tharame ranil wath karalathiyana deyak kiyapanubata karuna gan akeuwama keyanna uttharayak na keyanne, uba la rawatila enne
pau yako me rate minissu
ubala merata winasha karalathamai passa balanne
ubala wage matti moll ballo ekka katha karala wadak na thami buruwo
sorry machan mehema keyanna unata 27 sf win karama ratata sethak wei, mahinda win karoth mahindage paulata sethak wei
machan sarawadi una eka gana sorry ayth ubalage gon thread walata post dalal wadak na








එහෙම උනුත් ඉන්නව බන්...
api nemei machan ahuwela thiyenne ubala thamai. fonsekata weerayek wage inna thibba eyama thamai ranilagei anith ewungei lanuwa gille dan eya gilapu lanuwa eyatama dirawa ganna amruwela thiyenne gilapu lanuwe prathipala thama oya eliyata enne. ubala meke athule fonsekawa uda dammata eliyata gihilla balapan katada wadiyen minissu kamathi kiyala .fonsekata 27 nemei kawadawath dinanna hambawenne na. ubala ochchara fonsekawa udadanne fonseka ratata karala thiyenne monada kiyala kiyapan balanna aduma tharame ranil wath karalathiyana deyak kiyapan
nikan modayo wage kohewath inna ekekwa lokukaragena dagalanna epa![]()