/ Api match eka paraduna. Kawuda wagakiyanna ona \

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මම හිතන්නේ සනත් කියලා මහේලටත් චොදනා කරන්න පුලුවන්
    නමුත් සනත් ඔවර් 7ට ලකුණු 77 පමණ දිලා තිබුනත්
    ඔහුට පිත්තෙන් මීට වඩා දෙයක් කරන්න තිබු‍නා ඔහු ආපු වේලාවේ
    දිගට හරහට පැන පැන ලකුණු ගන්න ඕන කමක් තිබුනේ නැහැ
    එක දෙක දාල ටිකක් යන්න විතරයි තිබුනේ
    තරග වැඩිම ප්‍රමාණයක් මුහුණ ‍දිපු ක්‍රිකට් ක්‍රිඩකයා වශයෙන්
    මීට වඩා දෙයක් කරන්න තිබු‍නා නැත්නම් කෙනෙක්ට තර්ක කරන්න
    පුලුවන් අද සනත් වෙනුවට කපුගෙදර හිටියනම් කියලා....
     

    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    Ada match eke parajayata waga kiyanna ona man hithana widiyata Kandambi. u anthima tike ball kawa witharai hatharak wath gahuwe na.. Out uneth maha kammaliyek wage. Apita ape wada pennanna thibba chance eka nathi une. ubala mokada kiyanne.

    :no::no::(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:no::no:

    mama "WAGA" kiyannam... :shocked::shocked: danatamath kiwa..."WAGA"
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    thava matches 4k thiyanava :lol::lol::lol:.............kiri beepu ekath mathak vennath ekka denava 4ma

    දැන් පකිස්තාන් කාරයනුත් ඉන්දියාවට ද සපොර්ට් කරන්නේ
    අනේ පන්රිකුට්ටි පැටියෝ අපිට ගැහුවා වගේ 414 ක් පකිස්ථානයට
    ගැහුවානම් උන් පිට්ටනිය වටේ දුවනවා අඩ අඩ..
    අපි ‍එහේමද එලවගෙන ගියා 411 ක් වෙනකම්...
     
    • Like
    Reactions: KHz

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,301
    3,623
    113
    Maligawatta
    Ow ban kandamiya tamai wede kewe, uta gahana puluwan ekekye, mona magulata ganawada dane ne. balls 25ta runs 24k gahala wedak thiyenawada me wage welawata. U apu gaman out wela Thilan samaraweera awa nam u mona hari karai. Nethan kandamby wenuwata Thilan ewana thibe. Jayasuriya ewapu welawath hari ne. pora boruwata preasure wela out una witarai.

    But hemadama wage adath Jayasooriya giya witarai kattiya polime giya neda?

    ubalage ung kohomath polime yanava......polimatama idala ......denava
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Aniwa kandambi thama...

    Dakkane uge run out eka...

    Uwa duwanne kata onawatada danna...

    Ball kala kala out una..

    Sana n Mahela th hodatama madi..

    Aparade..
     

    kosalarc

    Member
    Oct 15, 2009
    774
    11
    0
    kandamby run 1 gatta vidiha dakkane umbala........ nodakin pora bat 1 tawa tikak issarahata dammanam hari...aniwa aeka kandamby ge fault ekak...

    anika mathews ge catch 1 giya ball 1ta tawa strength 1 daala gahanna tibunaa :no::no::no:
     

    heshan4

    Junior member
  • Feb 19, 2007
    181
    2
    18
    Panadura
    no the batting powerplay was da turning point......
    Sanga n Dile ws goin well, da powerplay cost 3 wkts fr us just for 50 odd runs.......
    if the powerplay ws delayed,,,,,,even until 40...........better 45........
    oh.................Sri Lanka wud hv made the 2nd highest run chase in the history

    Sirawatama powerplay eke thiya gathnam goda..:(:(

    Anyway Man of da match ara Shewag karayata giya eke nam chaaaater:growl::growl::growl::growl: