Denimak Uda Gewuu Jeewithayak

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
29ntqx3.jpg

:(:(:(:(
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ෙහාද ඇහැක් තියනවා ඔබට...ඒ වෙග්ම ඒ ඇෙහන් දකින ෙද් හදවතට දැෙනන බව ෙප්නවා...
සංෙවිදී පද ටිකක්...
නියමයි සෙහා්දරයා...
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ලොකු සංවේගයක් දැනුනා නිර්මාණය කියවද්දී. ඔයාට තියෙන්නේ හුඟක් හොඳ පපුවක් කියලා හිතෙනවා. තව තවත් හොඳ නිර්මාන කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    සිතට දැනුනු නිර්මාණයක් මචන් , උපරිමයි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔයා මාරයිනේ සමී..අපි හැමෝටම තේමා වෙන සුළභ මාතෘකා වලින් එපිට ගිහින් කරපු සංවේදී නිර්මාණයක් එළ :)
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0


    ඩෙනිමක් ඇඳගන්න
    පාවහන් පළඳින්න
    ජේත්තුවට ඇවිදින්න
    ඩෙනිම ඉරා පෙන්වන්න
    දෙපයක් නොමැති මට
    හදවතක් නොමැතියැයි නොසිතන්න
    ඉරා පෙන්වන්නද
    මගේ මුදු හදවත
    ඔබේ ලේ රත මගේ ලේ රත
    එකම බව හිතවත


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(