මගෙත් කවියක් තියනවා රිප්ලයි කරන්න බැරිද>
hehe ela ela .reply ekak mind ekata awoth liyannam.
thankz macha

මගෙත් කවියක් තියනවා රිප්ලයි කරන්න බැරිද>

හොදයි.. උඹේ ඇත්තම කතාව නෙවෙයි නේද...
දිගටම ලියන්න. ඔයා පනිවිඩය සාර්ථකව කියලා තියෙනවා.presentation එක ගැන තව ටිකක් හිතන්න. ඔයාට elakiri එකෙන්ම ඒකට උදව් ගන්න පුලුවන්.


ow machoo pic ekak set une naha hari hamn eka nisa ohomma dala damma .dan ithin wenas karala wadak naha. ela machan thankz 
:රෝල් අයිස්: මං හිතන්නේ එන එකක් නෑhehe ela ela .reply ekak mind ekata awoth liyannam.
thankz macha![]()

:රෝල් අයිස්: මං හිතන්නේ එන එකක් නෑ![]()
lokyak ne meka


මල්ලියා කොහෙන් හරි ලියන්න නිමිත්තක් හොයා ගත්ත එකේ නම් වරදක් නෑ..
ඒත් වඩා වැදගත් වෙන්නේ තෝරාගන්නා නිමිත්ත නැත්නම් ලියන්න හේතු වුනු අන්තර්ගතය ගැනත් ඉදිරියට පොඩ්ඩක් සැලකිලිමත් වුනොත් ඔයාට අනිවාර්යෙන්ම හොඳ ගමනක් දිගටම යන්න පුළුවන් වෙයි...
පිලිතුරු කවි ලියන්න වෙහෙසෙන හා යොදවන කාලය තුල ඊට එහා ගිය සමාජ සද්කාර්යක් කිරීමට ඔබට පුළුවන් කියලා මට ඉවෙන් වගේ දැනෙනවා......
අප අවට ඇති දේ සියුම්ව ග්රහනය කර ගෙන ඔයාගෙ පරපුරට හෙටක් හදල දෙන්න පුළුවන් විදිහේ නිර්මානවලට හිත යොමු කලොත් අන්න එදාට ඔයා තුල සැඟවී සිටිනා නිර්මානකරුවා එලියට එයි..
ඒ දවස ඉක්මනටම අපිට දකින්න ලැබේවා කියල මං පතනවා...
මල්ලිට ජය...
.pilithuru kavi liyanna one kiyala hithala neme liuwe .ara kaviya dakka gamn mata hithune oya de ithin liuwa
.
Wenas Akarayakin Pilithuru kaviyak Gothala Nowee
Hoda Uthshayak
![]()
