Podi story ekak matak wuna kaluwo!

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    10,784
    11,832
    113
    United States
    Meka hungak negala
    Podi-Story-Ekak-Mathak-Wuna-Ponnayo.gif


    Mam podi kale ape gedara tibbe podi black and white tv ekak. ITN Rupavahini witarai channels tibbe!
    Reta light hungak dim wenawa hungak welawata cut wenawa. Light eken tv eka wedakaranna be.
    Itin thatta hemadama car battery ekak tiyagena eka dawalta charge karala genawa reta ekata gahala tv balanna.
    Ahh 😯
    @scurvy ඔයාගේ තාත්ත ගැන විස්තර කියන්නකෝ. අපි ආසයි දැන ගන්න
    ------ Post added on Aug 14, 2024 at 10:15 PM
     
    මට මතක නැහැ ඕක .මොකද සිරස ඒ කාලෙ පෙනුනෙ නැහැ අපෙ අර බ්ලැක් ඇන්ඩ් වයිට් ටී වී එක නිසා. අපෙ ඥාතීන් ටිකක් ජීවත් උනා කොළඹ සහ මන් ඉස්කොලෙ ගියෙත් කොළඹ ,
    දහම්පාසලුත් එහෙ.
    එව්වායෙ හිටිය උන් ඔය දාමිනි ,ප්‍රගති ශාන්ති ගැන කියෙව්වා, තව මායා රත්න පිංපොං මාලි නන්දනි ඔන්න ඔය වගෙ කැරැක්ටර්ස් තමා උන්ගෙ කටෙම තිබ්බෙ.
    තව ඩ්‍රැකියුලා ,ශීනා එහෙම කතාත් ගැන කියෙව්වා.
    ගොඩ ඒ සමාජෙ හිටිය අය අතර ෆේමස්ම චැන්ල්ස් ටික සිරස සහ ස්වර්ණවාහිනිය.

    රූපවාහිනියෙ ගිය අර වොටර් මාර්ජින් කියන චීන කතාව බලපු එකෙක් හොයනවා කියන්නෙ කළු නික හොයනවා වගෙ අපෙ ඉස්කොලෙ ඇතුලෙ ඒ කාලෙ.

    2003 දි තාත්තා කලර් ටී වී එක ගෙනාවයින් පස්සෙ තමා ඔය හැම මඟුලක් ගැනම දැනගත්තෙ.
    2003ලු tv . ඒත් කැරියගෙ නම බලහන්කො. බෲස් වේන්