Podi story ekak matak wuna kaluwo!

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    Screenshot 2024-03-06 194818.jpg
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,307
    8,739
    113
    Mam podi kale ape gedara tibbe podi black and white tv ekak. ITN Rupavahini witarai channels tibbe!
    Reta light hungak dim wenawa hungak welawata cut wenawa. Light eken tv eka wedakaranna be.
    Itin thatta hemadama car battery ekak tiyagena eka dawalta charge karala genawa reta ekata gahala tv balanna.
    Ahh 😯
    asi
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,223
    1
    13,108
    113
    Gotham City
    උඹ ඕක කිව්වහම මටත් කතාවක් මතක් උනා සොන්නයො .
    අපෙ ගෙදර තිබ්බෙත් මුලින්ම බ්ලැක් ඇන්ඩ් වයිට් ටී වි එකක්.
    එකෙ චැනල් මාරු කරන්න අතින් කරකවන්න ඔනි පොඩි කැල්ලක් තිබ්බා ස්විච් එක කිට්ටුව.
    ඔය කෑල්ල කැඩුනා .
    පස්සෙ අපිට අඬුවෙන් තමා කරකවන්න උනෙ.
    ඒ කැල්ල එච්චර තදයි .
    අඬුවෙන් කරකවන එක අවුල් නිසා අපි චැනල් මාරු කරන්න ගියෙ නැහැ .
    රූපවාහිනිය විතරයි අපෙ ගෙදර මිනිස්සු බැලුවෙ.
    ඒ කාලෙ අයි ටී එන් එකත් තිබ්බා. අපිට මතකයි නයිට් රයිඩර් එහෙම බැලුවා අපි .
    අපි අපෙ තිබ්බ පොඩ් ඉසෙල්ලම් කාර් නයිට් රයිඩර් කාර් එක වගෙ උඩින් පන්න පන්න සෙල්ලම් කරන්න හැදුවා. අපෙ තාත්ත ඉතිං අපිට කියනවා උන් ඒක කරන්නෙ කැමරා ට්‍රික්ස් වලින් පොඩි කාර් එකක් ලොකු කරල පෙන්වනවා .උඹලට ඔව්වා තෙරෙන්නෙ නැහැ අරකයි මෙකයි .
    ඒ කාලෙ ස්වර්ණවාහිනිය එහෙම පටන් ගත්ත කාලෙ .
    සිරසත් ඒ කාලෙම තමා පටන් ගත්තෙ.
    අපෙ නෑයන්ගෙ ගෙවල් වල උන් සහ කොළඹ අවට සිංහල සමාජෙ උන් වැඩියෙන් බැලුවෙ ඔය චැනල් දෙක.
    ඒ කාලෙ ස්වර්ණවාහිනියෙ තම ව්‍රෙස්ලිං එහෙම පෙන්නල තිබ්බෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,771
    30,816
    113
    මැච් එක බලපන් පොන්නයො මේ වෙලේ මොන පොඩි ස්ටෝරිද 🤣
     
    • Haha
    Reactions: NRTG

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,321
    41,181
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උඹ ඕක කිව්වහම මටත් කතාවක් මතක් උනා සොන්නයො .
    අපෙ ගෙදර තිබ්බෙත් මුලින්ම බ්ලැක් ඇන්ඩ් වයිට් ටී වි එකක්.
    එකෙ චැනල් මාරු කරන්න අතින් කරකවන්න ඔනි පොඩි කැල්ලක් තිබ්බා ස්විච් එක කිට්ටුව.
    ඔය කෑල්ල කැඩුනා .
    පස්සෙ අපිට අඬුවෙන් තමා කරකවන්න උනෙ.
    ඒ කැල්ල එච්චර තදයි .
    අඬුවෙන් කරකවන එක අවුල් නිසා අපි චැනල් මාරු කරන්න ගියෙ නැහැ .
    රූපවාහිනිය විතරයි අපෙ ගෙදර මිනිස්සු බැලුවෙ.
    ඒ කාලෙ අයි ටී එන් එකත් තිබ්බා. අපිට මතකයි නයිට් රයිඩර් එහෙම බැලුවා අපි .
    අපි අපෙ තිබ්බ පොඩ් ඉසෙල්ලම් කාර් නයිට් රයිඩර් කාර් එක වගෙ උඩින් පන්න පන්න සෙල්ලම් කරන්න හැදුවා. අපෙ තාත්ත ඉතිං අපිට කියනවා උන් ඒක කරන්නෙ කැමරා ට්‍රික්ස් වලින් පොඩි කාර් එකක් ලොකු කරල පෙන්වනවා .උඹලට ඔව්වා තෙරෙන්නෙ නැහැ අරකයි මෙකයි .
    ඒ කාලෙ ස්වර්ණවාහිනිය එහෙම පටන් ගත්ත කාලෙ .
    සිරසත් ඒ කාලෙම තමා පටන් ගත්තෙ.
    අපෙ නෑයන්ගෙ ගෙවල් වල උන් සහ කොළඹ අවට සිංහල සමාජෙ උන් වැඩියෙන් බැලුවෙ ඔය චැනල් දෙක.
    ඒ කාලෙ ස්වර්ණවාහිනියෙ තම ව්‍රෙස්ලිං එහෙම පෙන්නල තිබ්බෙ.
    Ow pons ape ekath karakawala channel maru karanne.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,037
    5,233

    Sony එකක් නේද? Same here
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,223
    1
    13,108
    113
    Gotham City
    Sony එකක් නේද? Same here
    ඔව් සොනි එකක් තමා .
    අදටත් බඩු වැඩ බන් .අපි පාවිච්චි කරපු කාලෙ එක සැරයක්වත් හදන්න දුන්නෙ නැහැ .
    පස්සෙ අපි කලර් ටී වී එකට මාරු උනා තාත්තා රට ඉඳන් ගෙනාපු ,ඒක අඟල් 21 එකක් .
    රිමොට් එක තිබ්බෙ ,මේ 2003 දි වගෙ.
    තාත්තා ඒක අරගෙන තිබ්බෙ 2001 දි .
    කලර් එකට මාරු උනහම ආපි බ්ලැක් ඇන්ඩ් වයිට් එක දුන්නා අපෙ ඥාතියෙක්ට. ඌත් එකම එක සැරයක්වත් හදන්න දීලා නැහැ තාම බඩු වැඩ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,913
    34,274
    113
    මටත් පොඩි ස්ටොරි එකක් මතක් උනා දෙයියෝ. ඉස්සර අපි ඉස්කෝලේ 9-10 ඉන්න කාලේ වැල පත්තර බැලුවා. පුල් ආතල් දෙයියෝ
     
    • Wow
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,223
    1
    13,108
    113
    Gotham City
    Ow pons ape ekath karakawala channel maru karanne.
    අපෙ ඥාතියෙක්ගෙ ගේක තිබ්බා කලර් ටී වී එකක්.
    ඒ කාලෙ රිමොට් ටී වී හරි අඩුයි ,
    ඒ කලර් ටී වී එකෙ චැනල් මාරු කරෙ ටී වී එක ස්ක්‍රීන් එකට යටින් තිබ්බ බටන්ස් වලින්.
     
    • Like
    Reactions: NRTG