SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

yasilady

Member
Oct 9, 2009
547
15
0
Rookantha Gunathilaka - Gawa Hale

Gawa Hale .....
Song : Gawa Hale ....... (ORIGINAL)
Singer : Rookantha Gunathilaka ........
Size : 10.88 MB
Type : MP3
B Rate : 320 Kbps
A S Rate : 44 KHz

:love: :love: :love: :love: :love: :love:

:love: :love: :love: :love: :love: :love:

Oya siyumeli katahanda awadi karala ea song eka hum karanna. Eka search engine ekkak! Ok!!:)
දෙයාර් ආ අච්චාරු.......:Dප්ලීස් පුට් අ ඩිරෙක්ට් ලින්ක්:)
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
gccongratspinkroseslila.jpg

ශම්මි නංඟී....

ඔබගේ 2000 වැනි විජයග්‍රාහී කඩඉමට මගේ සහෝදර ආචාරය ඔබට පලමුව මෙලෙස පුද කරමි..

දහසකුත් එකක් වැටකඩොලු...බාධක මැදහත් සිතින් ඉවසා දරා ගනිමින් ඔබ ඔබටම දඩබ්බරියක වී නොපසුබස්නා අධිෂ්ඨානයෙන් මෙතෙක් දුර අප හා පැමිනි කටු කොහොලින් පිරි මාවත ඉතාම දුෂ්කර එකක්ම විය....

ඉතා කෙටි කලක් තුල අද වෙනකොට අපේ සියලු සගයෝ ඔබ මහත් පරිශ්‍රමයෙන් ජයගත් ඒ මාවත පුරා රෝස මල් අතුරා ඔබව පිලිගන්නට සැදී පැහැදී ඔබ එන පෙර මග බලා හිඳී...

එය ඔබගේ ජනතා මෙහෙවරට අප පුදනා ගරු බුහුමනයි....

හිරිමල් යොවුන් වියේ පසුවන ඔබට තව චිරාත් කාලයක් දුක් විඳිනා සුවහසක් ජනතාවගේ සිත් සනසාලමින් ඉදිරියටම යන්නට ඇවැසි ශක්තිය හා වෙර වීර්ය නොමඳව ලැබේවා....

නංගීට ජය!!
 
Roshanmrt

Member
Dec 8, 2009
34

ලොකු අය්යගේ ආශිර්වාදය කවදත් අපට ලොකු ශක්තියක්.තෙරුවන් සරණයි!:)
 
arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
ගෙල සරසා රන් මිණි මුතුලැල්ලේ
ගත සරසා මුතු වන් දුහුලැල්ලේ
රැදි මොහොතේ පතිදුන් සෙවනැල්ලේ
කිම ලදුනේ කදූලැල් නෙතුලැල්ලේ

Gela Sarasa - Milton Mallawarachchi

තවත් ලස්සන සින්දුවක් අහල බලන්න

:shocked::shocked::shocked::shocked:
Thanks Noone...
:lol::lol::lol::lol:
 
Status
Not open for further replies.