ප්‍රාර්ථනා....!!
කාලය නවත්තන්න අපිට හිතෙන වාර අනන්තයි.. කොහොම වුනත් ටික කාලයක් ඈත් වෙලා හිටියම ආදරේ ගොඩක් වැඩි වෙනවා කියනවනේ...
ඉතින් අපි ප්‍රාර්ථනා කරමු කාලයට හුගාක් වේගෙන් යන්න කියලා. එතකොට ඔයාගේ ආදරේ ආයි ඉක්මනටම ඔයා ලගට එයි. ආදරේ ගොඩක් අරගෙන. එහෙම නේද???
ඔව් අපි අදටත් ඉන්නෙ ඈත් වෙලානෙ චින්තා අයියෙ