ප්‍රාර්ථනා....!!
කාලය නවත්තන්න අපිට හිතෙන වාර අනන්තයි.. කොහොම වුනත් ටික කාලයක් ඈත් වෙලා හිටියම ආදරේ ගොඩක් වැඩි වෙනවා කියනවනේ...
ඉතින් අපි ප්‍රාර්ථනා කරමු කාලයට හුගාක් වේගෙන් යන්න කියලා. එතකොට ඔයාගේ ආදරේ ආයි ඉක්මනටම ඔයා ලගට එයි. ආදරේ ගොඩක් අරගෙන. එහෙම නේද???





මං හිතන්නේ මේක හදවතේ ගැඹුරුම තැනින් මතුව ආ අහිංසක පැතුමක් වගේ..
වෙලාව විගහටම ගෙවිලා... ගව් ගනන් දුර ගොඩක් කෙටි වෙලා විගහට එක් වෙන්න ඉඩ සලසන්න කියල මට වරමක් ලැබුනොත් මං පතනවා මල්ලියා වෙනුවෙන්...
යටි හිත හා උඩු හිත එක් වු මොහොතක්...සාර්ථක සුන්දර සරල පද ගෙතුමක්...
මල්ලිට ජය....

thats truee..damn if we can stop this time....
its a nice creation, thank you for sharing machan.