eka karanna unta tikak amaru wei machan, (SF tath eka bari wunane machan)unta paththuweida mahindatama paththu weida kiyala thamai mata saka![]()






eka karanna unta tikak amaru wei machan, (SF tath eka bari wunane machan)unta paththuweida mahindatama paththu weida kiyala thamai mata saka![]()






ane ban arjunala wage un nathi wena tharamata neda hoda. SB nan giya. e weuwata ewage thawa yakek gaththa eka nan maha gon kamak.mona unath thama SFta pakshayak nane. SF sandane nowe mona maradane gahuwath okun nogena ennawa nan thawa chande wadi wenawa
![]()
Welcome Arjuna.
Mada walen Goda aapu eka gena santhosayi.
Minissunta senasillak lebena peththata maaru wunayin
hithata ekangawa jeewath wenna lebeyi kiyala
Api hithanawa.
Apita mechchara amaru num uppath minissunta kochchara amaru atida jiwath wenna...Monawa karannada...Paw ban...



meke inna anduwata kade yana aya eka danne na.
un danne/katha karanne widesha kumanthrana , pawadeem , deshadrohiyo / deshapremiyo gana witharai.![]()
ekanam sahathika aththa.. kavi kiyawenawa parana lunu kawama
ai api epadune parana lunu kan na

ohoma thamai ban SF gana kata wunath kiyanna deyak na kattiya himin lissala yanawa
mokada SF gana katawath katak arala kiyanna deyak nathi nisa![]()


mama kiyanna ona na machan uba eliya ta bahala minissun gen ahala balapan ubatawath puluwanda SF ta president thiyana sudusukama mokakda kiyanna
ehema baladdi wanchaawata/horakamata puruddak nathi kenek rate naayakaya wena eka hondai thamaa. 

eka thamai machan kiwwe tv balanne nathuwa minissu atharata gihilla balanna ona eka aththada boruda kiyala. minissunta amarukam thiyanawa thamai badu milath wadiwenawa thamai namuth machan minissunta me okkotama wada lokudeyak labuna eka thamai samaya kiyana eka dan api bayak nathuwa inne anna ede apita labuna nisa kiyana eka amathaka karanna epa. eka nathi karanna godak aya uthsaha karanawa SF, RANIL, JVP, MANO GANESHAN (para kotiya) me kattiya ekathu wela karanne ekata udaw karana ekai ubalath machan mewata udaw karanna epa rata pawala dena ekata udaw karanna epa methana thiyana kumanthranayata ubala udaw karanna epa. mata kiyanna thiyenne ekai ubala kamathi widihata therum gannilla ekata kamak na.badumilak wenuwen rata pawala denna hadanna epa
මේක දැනුයි දැක්කෙ.මට නං ඇති දේශපාලනයක් නෑ.සේරම රට කන්න ආපු කාළකන්නි.ඒකයි මගේ මතය.
බඩු සඟවලා තියෙන්නෙ අන්තිම දින කීපයේ අඩු මිළට දීලා හෝ උතුමාණන්ගේ නියෝගයෙන් රටට කන්න දුන්නා කියන සෝබනේ දාගන්න වෙන්නැති.විබාග පේපර් එකක්-අත්‍යවශ්‍ය බඩු භාන්ඩ-වගේ ඉතාම සරළ දේ ගැනවත් සැළකිල්ලක් නැති රජෙක් රටකකට මොකටද?මේ තරම් රටේ ඇති නැති පරතරය වැඩිවුන යුගයක් ඉතිහාසෙම නෑ.හැම කෙහෙම්මලක්ම යුද ජය මත්තෙන් වහන්න බැරි බව ඉක්මනින්ම වැටහේවි.
... ( ලංකාවට ඇවිත් තාත්තගේ ඡන්ද ව්‍යාපාරෙට උදව් කරනවා .. )හරි, එවා තම තමන්ගෙ ආදායමේ හැටියටනෙ මොන ඉස්කෝලෙටද යන්නේ කියලා තීරණය වෙන්නේ..,( හැබැයි දෙය්යනෙ කියලා අපෙ මැටි පුතානම් ගියෙ රටේ බදු ගෙවන ජනතාවගෙ පිහිටෙන්,එකටවත් භාරකාර තාත්තා මුදල් වැය කලේ නෑ, ඒක වෙනම කතාවක් ) ඒත් රටේත් භාරකාරයා වෙන (එහෙම කියාගන්නා) තාත්තාට සාමාන්‍ය මිනිහාගෙ ළමයට නොමිලේ ගන්න පුළුවන් එකම සුදුසුකම වෙන සා.පෙල/උ.පෙල විභාගෙවත් හරියට පවත්වන්න අවශ්‍යතාවයක් නෑ. රටේ මිනිස්සු 3න් වේල නෙවේ, 2 වේලවත් කනවද කියලා නොදන්න රුහුනේ ජනතා පුත්‍රයා අධ්‍යාපනය ගැන හොයන තරම හිතාගන්න පුළුවන් නේද?
මහින්ද මාමා දැන ගත්තොත් හොදයි මගේ හිතේ..............!! 
තමන්ගේ පවුල විතරක් කාලා හරියන්නේ නෑ කියලා......මහින්ද මාමා දැන ගත්තොත් හොදයි මගේ හිතේ..............!!
![]()


Ube kathawanam pissu kora machan..sahathika aththaහරියටම හරි සහෝදරී, මහින්දගෙ පුතා UK යැව්වේ මොන සුදුසුකමකට ද? කිව්වේ නම් එක පුතෙක් රටට බාර කලා කියලා, හැබැයි මේ වෙනතෙක් ඒ පුතා ගිය යුද්ධයක් නම් අපි දැක්කේ නෑ.. හැබැයි පුතා ගියෙ නම් Royal Militery එකේ Uni. එකකට.. මෙචචර කාලෙකට නාවික හමුදාවට අලුත බැඳුන එකෙක් තියා ජ්‍යේෂ්ඨයෙක්ට වත් ඛ්‍රිතාන්‍ය රාජකීයයන් යන/ගිය ඇකඩමි එකක ඉගෙන ගන්න අවස්ථාව ලැබුනේ නෑ. ලෝකෙන් වැඩිහරියක් යටත් කරපු ජාතියෙ රාජකීය පුතා ඇෆ්ගනිස්ථානෙ යුද්ධෙට ගියා, ඒකට අපෙ මහජරාගෙ පුතා... ( ලංකාවට ඇවිත් තාත්තගේ ඡන්ද ව්‍යාපාරෙට උදව් කරනවා .. )හරි, එවා තම තමන්ගෙ ආදායමේ හැටියටනෙ මොන ඉස්කෝලෙටද යන්නේ කියලා තීරණය වෙන්නේ..,( හැබැයි දෙය්යනෙ කියලා අපෙ මැටි පුතානම් ගියෙ රටේ බදු ගෙවන ජනතාවගෙ පිහිටෙන්,එකටවත් භාරකාර තාත්තා මුදල් වැය කලේ නෑ, ඒක වෙනම කතාවක් ) ඒත් රටේත් භාරකාරයා වෙන (එහෙම කියාගන්නා) තාත්තාට සාමාන්‍ය මිනිහාගෙ ළමයට නොමිලේ ගන්න පුළුවන් එකම සුදුසුකම වෙන සා.පෙල/උ.පෙල විභාගෙවත් හරියට පවත්වන්න අවශ්‍යතාවයක් නෑ. රටේ මිනිස්සු 3න් වේල නෙවේ, 2 වේලවත් කනවද කියලා නොදන්න රුහුනේ ජනතා පුත්‍රයා අධ්‍යාපනය ගැන හොයන තරම හිතාගන්න පුළුවන් නේද?
මොනවා වුනත්, මෙච්චර කාලෙකට ආව හැම එකාම කලේ තම තමන්ගේ මඩි විතරක් නෙවේ, හත්මුතු පරම්පරාවෙම මඩි තරකර ගත්ත එක( මොන පක්ෂෙ වුනත් ) ( ආර් ප්‍රේමදාස හැර ) එහෙම නැත්නම් මේ පොඩි ලංකාව අද සිංගප්පූරුවක්, ඊටත් එහා දියුණුවුන රාජ්‍යයක්..
JVP-ජාතිය වනසන පෙරමුන මෙයට අදාල නැත.![]()

තමන්ගේ පවුල විතරක් කාලා හරියන්නේ නෑ කියලා......මහින්ද මාමා දැන ගත්තොත් හොදයි මගේ හිතේ..............!!
![]()
sirawata........ airport hadanna kalin badaginna niwagena inna ona....
Habai airport haduwe nethnam komis eka hambenne na..ethakkota eh gollonge badaginna niwa ganna hambenne na ne bung....

100% Agree with thiz![]()
මේ ලමයි වගෙම බඩගින්න දැනෙන තවත් ලමයි මිලියන ගානක් ඉන්නවා කියලා අමතක කරන්න එපා ජනාධිපතිතුමනි !!!
Machan api piligannawa badu mila wadee kiyala
aath mahcan hugak ratawala economy crisis eka thama thiyenaa
lankawa wage podi rataka aakata muhunda deela mehema ennawa kiyana ekath loku deyak neda
ubata amathakada machan meeta maasa 6 kata kalin lankawe thibba thathwey loku yuddayak thibba kiyala amathakada
aawata yodawapu money kochcharada kiyala amathakada
ethin machan kohomada eka paarata 1 year wath yanney nathuwa eka paarata
badu mila adu karanney
SF aawath ohoma thamai machan {kohomatawath sf enney naha} aaka wenama kathawak
