*~~* Mahinda mahaththayage yaha paalanaya *~~*

sharpan

Member
Oct 22, 2009
627
13
0

arjuna_ranatunga248.jpg

Welcome Arjuna.

Mada walen Goda aapu eka gena santhosayi.

Minissunta senasillak lebena peththata maaru wunayin
hithata ekangawa jeewath wenna lebeyi kiyala
Api hithanawa.

:lol:

ane ban arjunala wage un nathi wena tharamata neda hoda. SB nan giya. e weuwata ewage thawa yakek gaththa eka nan maha gon kamak.mona unath thama SFta pakshayak nane. SF sandane nowe mona maradane gahuwath okun nogena ennawa nan thawa chande wadi wenawa
 
sid

Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    :yes::yes::yes::yes: meke inna anduwata kade yana aya eka danne na.
    un danne/katha karanne widesha kumanthrana , pawadeem , deshadrohiyo / deshapremiyo gana witharai. :(:(:(:dull::dull:

    :yes: ekanam sahathika aththa..

    kavi kiyawenawa parana lunu kawama

    ai api epadune parana lunu kan na

    machan eka lankawe wunge iranama, wun ipadenne lankawe politikkange lanu kaala hamadama sanasenna.. wun lanu kaala hiyena tharamata wunge mole kiyana naththatama nathiwela.. :lol:

    ohoma thamai ban SF gana kata wunath kiyanna deyak na kattiya himin lissala yanawa :lol::lol::lol:
    mokada SF gana katawath katak arala kiyanna deyak nathi nisa:lol::lol::lol:

    Kiyanna deyak na thama machan, mokada miniha horakam / marakam / jada wada karala na, ekai mechchara baya wela thiyenne kattiya.. nathi dewal mawala pennala mada gahanne.. :lol::lol:

    mama kiyanna ona na machan uba eliya ta bahala minissun gen ahala balapan ubatawath puluwanda SF ta president thiyana sudusukama mokakda kiyanna

    ethakota umba kiyanne politics karala thiyena ekek wenna one presidential election ekakata idiripath wenna, ow ne, moko president kiyanne hondata gahanna puluwan chance ekakne, ekai nama giya Horekma wenna oni one.. "Premadasa" arena mechcharakal hitapu hama ekaama kare ekane.. eke climax eka "Mr "MR" " :oo: ehema baladdi wanchaawata/horakamata puruddak nathi kenek rate naayakaya wena eka hondai thamaa. :lol::lol:

    eka thamai machan kiwwe tv balanne nathuwa minissu atharata gihilla balanna ona eka aththada boruda kiyala. minissunta amarukam thiyanawa thamai badu milath wadiwenawa thamai namuth machan minissunta me okkotama wada lokudeyak labuna eka thamai samaya kiyana eka dan api bayak nathuwa inne anna ede apita labuna nisa kiyana eka amathaka karanna epa. eka nathi karanna godak aya uthsaha karanawa SF, RANIL, JVP, MANO GANESHAN (para kotiya) me kattiya ekathu wela karanne ekata udaw karana ekai ubalath machan mewata udaw karanna epa rata pawala dena ekata udaw karanna epa methana thiyana kumanthranayata ubala udaw karanna epa. mata kiyanna thiyenne ekai ubala kamathi widihata therum gannilla ekata kamak na.badumilak wenuwen rata pawala denna hadanna epa

    machan samaya hambuna thamai, habai eka witharai meyaala rate saaamaanya janathawata wadak kale, eeta passe meyaala kare thama thamange madiya thara kara ganneka. saame genalla witharak madi, lamai badagini wela andanakota thaathaa wunta kanna denne sameda kiyala kiyapan? saame hondai, eken war ekata giya wiyadama nathi wuna ne.. wiyadam adu wunaata badu wala ganan enna ennama wadi wenne ai? welanda amathi"Bull dog" ge "mila sooththare hadala thiyenne wadi misa adu nathi wennada? wu puka uda daagena kiyana adu karapuwa ganna thiyenne koheda? kiyana widiyatama kolaanam mahinda mechchara baya wenna oni na.. " badagini thamai, eth mokada 'samaya' thiyenawa ne ne?

    මේක දැනුයි දැක්කෙ.මට නං ඇති දේශපාලනයක් නෑ.සේරම රට කන්න ආපු කාළකන්නි.ඒකයි මගේ මතය.
    බඩු සඟවලා තියෙන්නෙ අන්තිම දින කීපයේ අඩු මිළට දීලා හෝ උතුමාණන්ගේ නියෝගයෙන් රටට කන්න දුන්නා කියන සෝබනේ දාගන්න වෙන්නැති.විබාග පේපර් එකක්-අත්‍යවශ්‍ය බඩු භාන්ඩ-වගේ ඉතාම සරළ දේ ගැනවත් සැළකිල්ලක් නැති රජෙක් රටකකට මොකටද?මේ තරම් රටේ ඇති නැති පරතරය වැඩිවුන යුගයක් ඉතිහාසෙම නෑ.හැම කෙහෙම්මලක්ම යුද ජය මත්තෙන් වහන්න බැරි බව ඉක්මනින්ම වැටහේවි.

    හ‍රි‍ය‍ට‍ම‍ හ‍රි‍ ස‍හෝ‍ද‍රී‍, ම‍හි‍න්‍ද‍ගෙ‍ පුතා UK යැව්වේ මොන සුදුසුකමකට ද? කිව්වේ නම් එක පුතෙක් රටට බාර කලා කියලා, හැබැයි මේ වෙනතෙක් ඒ පුතා ගිය යුද්ධයක් නම් අපි දැක්කේ නෑ.. හැබැයි පුතා ගියෙ නම් Royal Militery එකේ Uni. එකකට.. මෙචචර කාලෙකට නාවික හමුදාවට අලුත බැඳුන එකෙක් තියා ජ්‍යේෂ්ඨයෙක්ට වත් ඛ්‍රිතාන්‍ය රාජකීයයන් යන/ගිය ඇකඩමි එකක ඉගෙන ගන්න අවස්ථාව ලැබුනේ නෑ. ලෝකෙන් වැඩිහරියක් යටත් කරපු ජාතියෙ රාජකීය පුතා ඇෆ්ගනිස්ථානෙ යුද්ධෙට ගියා, ඒකට අපෙ මහජරාගෙ පුතා :lol:... ( ලංකාවට ඇවිත් තාත්තගේ ඡන්ද ව්‍යාපාරෙට උදව් කරනවා .. )හරි, එවා තම තමන්ගෙ ආදායමේ හැටියටනෙ මොන ඉස්කෝලෙටද යන්නේ කියලා තීරණය වෙන්නේ..,( හැබැයි දෙය්යනෙ කියලා අපෙ මැටි පුතානම් ගියෙ රටේ බදු ගෙවන ජනතාවගෙ පිහිටෙන්,එකටවත් භාරකාර තාත්තා මුදල් වැය කලේ නෑ, ඒක වෙනම කතාවක් ) ඒත් රටේත් භාරකාරයා වෙන (එහෙම කියාගන්නා) තාත්තාට සාමාන්‍ය මිනිහාගෙ ළමයට නොමිලේ ගන්න පුළුවන් එකම සුදුසුකම වෙන සා.පෙල/උ.පෙල විභාගෙවත් හරියට පවත්වන්න අවශ්‍යතාවයක් නෑ. රටේ මිනිස්සු 3න් වේල නෙවේ, 2 වේලවත් කනවද කියලා නොදන්න රුහුනේ ජනතා පුත්‍රයා අධ්‍යාපනය ගැන හොයන තරම හිතාගන්න පුළුවන් නේද?

    මොනවා වුනත්, මෙච්චර කාලෙකට ආව හැම එකාම කලේ තම තමන්ගේ මඩි විතරක් නෙවේ, හත්මුතු පරම්පරාවෙම මඩි තරකර ගත්ත එක( මොන පක්ෂෙ වුනත් ) ( ආර් ප්‍රේමදාස හැර ) එහෙම නැත්නම් මේ පොඩි ලංකාව අද සිංගප්පූරුවක්, ඊටත් එහා දියුණුවුන රාජ්‍යයක්..

    JVP-ජාතිය වනසන පෙරමුන මෙයට අදාල නැත. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තමන්ගේ පවුල විතරක් කාලා හරියන්නේ නෑ කියලා...... :no: මහින්ද මාමා දැන ගත්තොත් හොදයි මගේ හිතේ..............!! :yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    තමන්ගේ පවුල විතරක් කාලා හරියන්නේ නෑ කියලා...... :no: මහින්ද මාමා දැන ගත්තොත් හොදයි මගේ හිතේ..............!! :yes:
    :shocked::)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    හ‍රි‍ය‍ට‍ම‍ හ‍රි‍ ස‍හෝ‍ද‍රී‍, ම‍හි‍න්‍ද‍ගෙ‍ පුතා UK යැව්වේ මොන සුදුසුකමකට ද? කිව්වේ නම් එක පුතෙක් රටට බාර කලා කියලා, හැබැයි මේ වෙනතෙක් ඒ පුතා ගිය යුද්ධයක් නම් අපි දැක්කේ නෑ.. හැබැයි පුතා ගියෙ නම් Royal Militery එකේ Uni. එකකට.. මෙචචර කාලෙකට නාවික හමුදාවට අලුත බැඳුන එකෙක් තියා ජ්‍යේෂ්ඨයෙක්ට වත් ඛ්‍රිතාන්‍ය රාජකීයයන් යන/ගිය ඇකඩමි එකක ඉගෙන ගන්න අවස්ථාව ලැබුනේ නෑ. ලෝකෙන් වැඩිහරියක් යටත් කරපු ජාතියෙ රාජකීය පුතා ඇෆ්ගනිස්ථානෙ යුද්ධෙට ගියා, ඒකට අපෙ මහජරාගෙ පුතා :lol:... ( ලංකාවට ඇවිත් තාත්තගේ ඡන්ද ව්‍යාපාරෙට උදව් කරනවා .. )හරි, එවා තම තමන්ගෙ ආදායමේ හැටියටනෙ මොන ඉස්කෝලෙටද යන්නේ කියලා තීරණය වෙන්නේ..,( හැබැයි දෙය්යනෙ කියලා අපෙ මැටි පුතානම් ගියෙ රටේ බදු ගෙවන ජනතාවගෙ පිහිටෙන්,එකටවත් භාරකාර තාත්තා මුදල් වැය කලේ නෑ, ඒක වෙනම කතාවක් ) ඒත් රටේත් භාරකාරයා වෙන (එහෙම කියාගන්නා) තාත්තාට සාමාන්‍ය මිනිහාගෙ ළමයට නොමිලේ ගන්න පුළුවන් එකම සුදුසුකම වෙන සා.පෙල/උ.පෙල විභාගෙවත් හරියට පවත්වන්න අවශ්‍යතාවයක් නෑ. රටේ මිනිස්සු 3න් වේල නෙවේ, 2 වේලවත් කනවද කියලා නොදන්න රුහුනේ ජනතා පුත්‍රයා අධ්‍යාපනය ගැන හොයන තරම හිතාගන්න පුළුවන් නේද?

    මොනවා වුනත්, මෙච්චර කාලෙකට ආව හැම එකාම කලේ තම තමන්ගේ මඩි විතරක් නෙවේ, හත්මුතු පරම්පරාවෙම මඩි තරකර ගත්ත එක( මොන පක්ෂෙ වුනත් ) ( ආර් ප්‍රේමදාස හැර ) එහෙම නැත්නම් මේ පොඩි ලංකාව අද සිංගප්පූරුවක්, ඊටත් එහා දියුණුවුන රාජ්‍යයක්..

    JVP-ජාතිය වනසන පෙරමුන මෙයට අදාල නැත. :lol:
    Ube kathawanam pissu kora machan..sahathika aththa :rofl:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    sirawata........ airport hadanna kalin badaginna niwagena inna ona....
    Habai airport haduwe nethnam komis eka hambenne na..ethakkota eh gollonge badaginna niwa ganna hambenne na ne bung....
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Machan api piligannawa badu mila wadee kiyala
    aath mahcan hugak ratawala economy crisis eka thama thiyenaa
    lankawa wage podi rataka aakata muhunda deela mehema ennawa kiyana ekath loku deyak neda
    ubata amathakada machan meeta maasa 6 kata kalin lankawe thibba thathwey loku yuddayak thibba kiyala amathakada
    aawata yodawapu money kochcharada kiyala amathakada
    ethin machan kohomada eka paarata 1 year wath yanney nathuwa eka paarata
    badu mila adu karanney
    SF aawath ohoma thamai machan {kohomatawath sf enney naha} aaka wenama kathawak
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    prasi-sup-p18-rajapaksa.jpg

    මේ ලමයි වගෙම බඩගින්න දැනෙන තවත් ලමයි මිලියන ගානක් ඉන්නවා කියලා අමතක කරන්න එපා ජනාධිපතිතුමනි !!!
    100% Agree with thiz

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    Machan api piligannawa badu mila wadee kiyala
    aath mahcan hugak ratawala economy crisis eka thama thiyenaa
    lankawa wage podi rataka aakata muhunda deela mehema ennawa kiyana ekath loku deyak neda
    ubata amathakada machan meeta maasa 6 kata kalin lankawe thibba thathwey loku yuddayak thibba kiyala amathakada
    aawata yodawapu money kochcharada kiyala amathakada
    ethin machan kohomada eka paarata 1 year wath yanney nathuwa eka paarata
    badu mila adu karanney
    SF aawath ohoma thamai machan {kohomatawath sf enney naha} aaka wenama kathawak

    Oka thamai wela thiyenne ban..yudde issarahata daganna epa..yudde credit eka thibba kalayak thibba..dan yudde credit eka ara gaththata wadak na..poddak thread eka mula idanma balapan machan..ape members la dala thiyena posts walin ubta therei methana mokakda wenne kiyala:cool: