Bohoma sthoothy oyatath..Apuru nirmanayak
kisiwekuth katha nokarana pattak
sthuti obata

Bohoma sthoothy..Apuru nirmanayak...
suba pathanawa obe nirmanayata

Bohoma sthoothy saho..api katha kalayuthu deyak..සංවේදී නිර්මාණයක් Dreams අයියා
එළ එළ තව ලියන්න

Thanxx bro..api kochhra waasanawanthadha.Lassanai dreamz ayya...apita nam as dekak thiyenawa..as deka nathi minissu kochchara innawada me loke lassana dakinne nathi

Bohoma sthoothy..ow kageth awadhanaya yomu wanna oona..සංවේදී නිර්මාණයක් යාළුවා...
කාගෙත් අවධානය යොමු විය යුතු පැත්තක්...


Ow rony ayye mama samaajaye adhuru pattha,eey wageyma awadhaanaya yomukalayuthu dewal gana hugaak hithanawa.mey hama charithayakma apata loku paadamak uganawanawa.magey uthsaahaya kawiyak nisadasak liyana eka witharakma newei..mey wachana thulin ek paatakayek hari yam aadhrashyak gatthanam eeykai magey kawiye saarathakathwaya..kohoma unath mama hithanawa magey eey balaporotthuwa ituwela thiyenawa kiyala..bohoma sthoothy oyagey dhiriganweemata..දැස් පෙනුනත් නොපෙනුනා වගේ ඉන්නා මිනිස් සමාජයක මල්ලියගෙ හදවත උනු වෙලා තියෙන්නේ දකින්න ඕනෙ හා දැනුවත් කරන්න ඕනෙ හරිම තැනින්.
ඔතෙන්ට තමයි අපි කථා කල යුත්තේ..
අපේ හදවත් කෑ මොර දිය යුත්තේ ඔය ජීවිත ගැන තමයි..
හදවතේ අඩියෙම ඉඳල එන උනුසුම් කඳුල ඇස් දෙකෙන් බේරිය යුත්තේ ඔතනදී තමයි..
මල්ලියා ඔබේ නිර්මාන නිවැරදි පැහැදිලි මාවතක අරන් යන්න ඔබ බුද්ධියෙන් දරන ලොකු උත්සාහයට මගේ සහෝදරාත්මක ආචාරය..
ඔබට හිමි දිගු ගමන කොහොමවත් නැති කරගන්න හෝ එහි බල බිඳ ගන්න එපා..දිගටම ලියන්න..
ඔබට ජය....

Bohoma sthoothy sahodharaya...hoda nirmanyak..subapatum Dreams.. thawth hoda nirmana karanna!!!..


Bohoma sthoothy saho..වෙනස් තේමාවක සංවේදි නිර්මාණයක්...සුබ පැතුම්

bohoma sthoothy sis..obeth nirmaana dhakaganna api balan innawa..සංවේදී නිර්මාණයක්
හදවතින්ම අගය කරනවා
තවත් ෙමවැනි නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැෙබ්වා
