**** Mama andhayekmi *****

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දැස් පෙනුනත් නොපෙනුනා වගේ ඉන්නා මිනිස් සමාජයක මල්ලියගෙ හදවත උනු වෙලා තියෙන්නේ දකින්න ඕනෙ හා දැනුවත් කරන්න ඕනෙ හරිම තැනින්.

ඔතෙන්ට තමයි අපි කථා කල යුත්තේ..

අපේ හදවත් කෑ මොර දිය යුත්තේ ඔය ජීවිත ගැන තමයි..

හදවතේ අඩියෙම ඉඳල එන උනුසුම් කඳුල ඇස් දෙකෙන් බේරිය යුත්තේ ඔතනදී තමයි..

මල්ලියා ඔබේ නිර්මාන නිවැරදි පැහැදිලි මාවතක අරන් යන්න ඔබ බුද්ධියෙන් දරන ලොකු උත්සාහයට මගේ සහෝදරාත්මක ආචාරය..

ඔබට හිමි දිගු ගමන කොහොමවත් නැති කරගන්න හෝ එහි බල බිඳ ගන්න එපා..දිගටම ලියන්න..

ඔබට ජය....
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -

Ow rony ayye mama samaajaye adhuru pattha,eey wageyma awadhaanaya yomukalayuthu dewal gana hugaak hithanawa.mey hama charithayakma apata loku paadamak uganawanawa.magey uthsaahaya kawiyak nisadasak liyana eka witharakma newei..mey wachana thulin ek paatakayek hari yam aadhrashyak gatthanam eeykai magey kawiye saarathakathwaya..kohoma unath mama hithanawa magey eey balaporotthuwa ituwela thiyenawa kiyala..bohoma sthoothy oyagey dhiriganweemata..:)
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
සංවේදී නිර්මාණයක්
හදවතින්ම අගය කරනවා
තවත් ෙමවැනි නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැෙබ්වා