සිරසටත් ලැජ්ජා හිතිලා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ane manda machan ape gadara idan 2km wage wath na town ekata....eeth machan lagata yanne bariuna...Senaga wedi..100,000k wath inne athi ban...paarawal walath ekka minissu pirila
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    Mekai Sirase seen eka,

    Sirasa pennai minissu unta videos hamba unahama.
    kandy indan Colombo walata videos yanna wela yanawane.
    Anika rasweema iwara une NEWS welawatamai.

    Oni ekek dannawa rasweeme anthimata thamai hondama senaga inne. Mokada rasweeme anthimata thamai SF katha karanne.

    Mahindata kade yane halparuwanta mewa therenne naha.
    ewun okkoma surangana katha kiyala rawatanna puluwan ewun.
    Ekai mechchara Mahindage katha walata mun rawatenne.

    මංගල ඇතුලු අනිත් දෙදෙනා කථා කලේ වෙන රැස්වීමකද එතකොට??
     
    deceylon

    Member
    Apr 15, 2008
    155
    4
    0
    මම ඇත්තටම බලන් හිටියෙ හමුදාපතිගෙ කථාව බලන්න , මංගලයි , තව දෙන්නෙකුයි කථා කලා , රැස්වීම හමුදාපතිගෙ , මිනිහගෙ කථාව නෑ , වෙන අයගෙ කතාවල් , අතුලය කිව්ව සෙනග ටික , ඒකත් නෑ

    Umbata aththatama molayak thiyenawada Machan.

    Sirasa NEWS welawatamai SF katha kale.
    Speech eke video eka colombo gihin edit wela 10 news walata pennai.
    SIRASA 10 news balapan.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම ඇත්තටම බලන් හිටියෙ හමුදාපතිගෙ කථාව බලන්න , මංගලයි , තව දෙන්නෙකුයි කථා කලා , රැස්වීම හමුදාපතිගෙ , මිනිහගෙ කථාව නෑ ,
    මම වැඩිය එය කතා කරනවනං දැකල නෑ මචං. මට හිතෙන විදියට එයා එහෙමටම කතාවට දක්ශ නෑ. මොකද කාලයක් තිස්සෙ දේශපාලනය කරපු කෙනෙක් නොවෙන හින්දා වෙන්න ඇති:)
    අතුලය කිව්ව සෙනග ටික , ඒකත් නෑ

    මන්ද බං මම News බැලුවෙ නැති නිසා සිරස කළෙ බොරුවක් ද නැද්ද කියන්න මමනං දන්නෙ නෑ
    ඒත් මචං රූපවාහිනියෙ කරන වැඩ ගැන Thread දැම්මොත් EK එකේ server down වෙලා
    GT ට වෙනම server එකක් ගන්න වෙයි ඒව දාන්න විතරක් :P ඉතිං ඒවත් එක්ක බලද්දි මේව මොනවද බං ?:)

    යාළුවෙක් විදියට උඹෙන් පුන්චි ඉල්ලීමක් කරන්න කැමතියි.
    මේ කුණු මතෘකා අතෑරල නරකද ඉස්සර වගේම ලස්සන කවි ටිකක් ලියාගෙන පාඩුවෙ හිටියනං
    ආයෙත් කියන්නෙ මේක ඉල්ලීමක් විතරයි :)

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සිරස ආණ්ඩුවෙද? දැන් කියපන් ඒකත් අරන් කියල

    උඹ සිරස බලලද යකෝ ත්‍රෙඩ් එක පටන් ගත්තෙ?

    මම හිතුවෙ උඹ එතන ඉඳලා පස්සෙ නිවුස් බලලා වෙච්ච වැඩේට සිරසටත් ලැජ්ජයි කියලා දැම්මා කියලා.

    යකෝ බොරු කරන එකේ සීමාවක් තියෙනවා. නිවුස් එඩිටර් සෙනග පෙන්නුවේ නැති වුනාම, සෙනග ආවේ නෑ කියන එක හරිද?:growl:

    සෙනග පෙන්නන්න ඉස්සෙල්ලා, රැස්වීමේ කථා කරන මිනිස්සු පෙන්නලා ඉන්න එපැයි.:lol:
     
    යාළුවෙක් විදියට උඹෙන් පුන්චි ඉල්ලීමක් කරන්න කැමතියි.
    මේ කුණු මතෘකා අතෑරල නරකද ඉස්සර වගේම ලස්සන කවි ටිකක් ලියාගෙන පාඩුවෙ හිටියනං
    ආයෙත් කියන්නෙ මේක ඉල්ලීමක් විතරයි :)

    :lol::lol::lol::lol::lol:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Mekata pissu ban..

    Mama UNP.LK eke dunna live eka baluwa.. palenda senaga hitiya..
    JVP Somavansha Kathakarana vele Mara vassak vasse.. eth eka minihek giye neee...... Meka oya Jara Jathike dapu tikak balala kiyanne......
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹ සිරස බලලද යකෝ ත්‍රෙඩ් එක පටන් ගත්තෙ?
    යකෝ බොරු කරන එකේ සීමාවක් තියෙනවා. නිවුස් එඩිටර් සෙනග පෙන්නුවේ නැති වුනාම, සෙනග ආවේ නෑ කියන එක හරිද?:growl:

    මචං උබෙ තරහෙන් අපි කාටවත් වැඩක් නෑ
    තියෙන දෙයක් මනුස්ස විදියට කියපන් :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    me wedak nathi dewal gena kathakarala wedak na....

    mata mekata help ekak deepan

    PAYONEER Card eka salli ganne puluwan KOI BANK EKA ATM ekanda??

    Danne kawuda?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇත්තටම මටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි :)

    :yes:

    කසුන් උඹේ තාත්තත් රට වෙනුවෙන් වැඩ කරනව කියල උඹ මට සැරයක් කිව්වා
    උඹේ සිගිය සහ උබ දැන් දැන් දාන ත්‍රෙඩ් දිහා බැලුවාම මං හිතන්නෙ මට දැන් දෙයක් තේරෙනව :)

    දේශපාලනයේදි කවුරුත් 100 සුපිරිසිදු නෑ මචං. දැන් විපක්ශෙ අය රට්ට ද්‍රෝහි කතා අලිමංකඩ කතා පාමංකඩ කතා කියනව කියල උබල කියනවා

    නමුත් වැරදිලාවත් මහින්ද විපක්ශෙ හිටියනං ඔය ගොං කතා ටික ඒගොල්ලොත් එහෙම්මම කියනවා :lol:

    ඒකයි ශ්‍රී ලංකාවෙ දේශපාලනය

    ආණ්ඩුව යෝජනා ඉදිරිපත් කරනවා .
    ආණ්ඩු පක්ශෙ අය , ඒ යෝජනාව හරි උනත් වැරදි උනත් පක්ශව ඡන්දෙ දෙනවා
    ඒ යෝජනාව හරි උනත් විපක්ශෙ අය අනිවර්‍යෙන්ම විරුද්ධ වෙනවා
    ඕකයි කතාව:)

    උඹට ඕන කෙනෙක්ට ඡන්දෙ දීපං බං ඒකෙ අවුලක් නෑ
    නමුත් ජෙනරල් දැනටමත් මහින්ද ඇතුලු පිරිසව බය කරල ඉවරයි. උඹලගෙ සිගි දැක්කම ත්‍රෙඩ් දැක්කම ඒක හොදටම පැහැදිළීයි:lol:

    කටවුට් අයින් කරන්න කියන ඒගොල්ලොම දැනටමත් කටවුට් නාවලා

    තව ටික කලෙකින් පාරෙ බස් යන්න වෙන්නෙත් මහින්දගෙ කකුල් දෙක මැද්දෙන්
    (මැද්දෙන් යද්දි කවුරුත් උඩ බලන්න නම් එපා :lol::lol::lol::lol::lol:)

    උඹල මෙහෙම කරන්න කරන්න මධ්‍යස්ථව ඉන්න අපි තව තවත් ජෙනරල් ගැන පැහැදෙනව මචං :)
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    :)

    2060Kandy_Relly_Set_J.jpg

    kattiya poddai neda :sorry:
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    :yes:

    කසුන් උඹේ තාත්තත් රට වෙනුවෙන් වැඩ කරනව කියල උඹ මට සැරයක් කිව්වා
    උඹේ සිගිය සහ උබ දැන් දැන් දාන ත්‍රෙඩ් දිහා බැලුවාම මං හිතන්නෙ මට දැන් දෙයක් තේරෙනව :)

    දේශපාලනයේදි කවුරුත් 100 සුපිරිසිදු නෑ මචං. දැන් විපක්ශෙ අය රට්ට ද්‍රෝහි කතා අලිමංකඩ කතා පාමංකඩ කතා කියනව කියල උබල කියනවා

    නමුත් වැරදිලාවත් මහින්ද විපක්ශෙ හිටියනං ඔය ගොං කතා ටික ඒගොල්ලොත් එහෙම්මම කියනවා :lol:

    ඒකයි ශ්‍රී ලංකාවෙ දේශපාලනය

    ආණ්ඩුව යෝජනා ඉදිරිපත් කරනවා .
    ආණ්ඩු පක්ශෙ අය , ඒ යෝජනාව හරි උනත් වැරදි උනත් පක්ශව ඡන්දෙ දෙනවා
    ඒ යෝජනාව හරි උනත් විපක්ශෙ අය අනිවර්‍යෙන්ම විරුද්ධ වෙනවා
    ඕකයි කතාව:)

    උඹට ඕන කෙනෙක්ට ඡන්දෙ දීපං බං ඒකෙ අවුලක් නෑ
    නමුත් ජෙනරල් දැනටමත් මහින්ද ඇතුලු පිරිසව බය කරල ඉවරයි. උඹලගෙ සිගි දැක්කම ත්‍රෙඩ් දැක්කම ඒක හොදටම පැහැදිළීයි:lol:

    කටවුට් අයින් කරන්න කියන ඒගොල්ලොම දැනටමත් කටවුට් නාවලා

    තව ටික කලෙකින් පාරෙ බස් යන්න වෙන්නෙත් මහින්දගෙ කකුල් දෙක මැද්දෙන්
    (මැද්දෙන් යද්දි කවුරුත් උඩ බලන්න නම් එපා :lol::lol::lol::lol::lol:)

    උඹල මෙහෙම කරන්න කරන්න මධ්‍යස්ථව ඉන්න අපි තව තවත් ජෙනරල් ගැන පැහැදෙනව මචං :)

    niyamai bro atta katawa.
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978

    Perfect machan...

    Anduwa karama me wage moda thakatheeru wad walin wenne Genaral gana hithe pahedeemak athi wena eka witharai..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචං උබෙ තරහෙන් අපි කාටවත් වැඩක් නෑ
    තියෙන දෙයක් මනුස්ස විදියට කියපන් :)

    සමාවෙන්න, යකෝ කිව්වෙ තරහකට නෙමේ................ඔන්ලයින් තරහවෙලා මම කී බෝඩ් එකේ ඔලුව ගහගන්නද?
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    Aney harako..Paw ban uba ! :D

    Nuwara kawaddath hitiye mole thiyena minissu.. Dekak ne SF lokuwatama dinanne Kandy !