eke daala thiyanwane advertesment kiyala , mudhal gewaa pracharaya karan ladhii
Ow ithin uba kiyana widiyata ewata mudal denne mahinda newei lune...
Loke inna "wishala wiyaparikayin" ta kasana nisa Mahinda ge addz walata salli denawa...

eke daala thiyanwane advertesment kiyala , mudhal gewaa pracharaya karan ladhii

Ow ithin uba kiyana widiyata ewata mudal denne mahinda newei lune...
Loke inna "wishala wiyaparikayin" ta kasana nisa Mahinda ge addz walata salli denawa...![]()
oya ehema kiyanne kohomada?macho anuradapura meeting ekata senaga genalla bus walin.unp metting eke ehema sebga genawe ne.

kesillada kemethda kiyanna mama danee ,
ehema minissu innawane ,
* che guwera kiwwama minissu wadinawa vadinawa ,
( che deshapalana charithayk nove )
* fidel kresto kiwwma ninssu wadinawa
ea wiplavaya jayagath dheasa paalana charitha

මහින්දට වියාපාරික හිතවත්තු නම් ඉන්නවා. තිලංග, සජින් වාස්, චන්දිම රාසපුත්ර. අපි නොදන්න තව කොච්චර
ඇත්ද?
ඔව් ඔව්තිලංග කියන්නේ අර නගරයක් නගරයක් පාසා රේස් බුකි තියෙන කෙනාද

කසුන් උඹේ තාත්තත් රට වෙනුවෙන් වැඩ කරනව කියල උඹ මට සැරයක් කිව්වා
උඹේ සිගිය සහ උබ දැන් දැන් දාන ත්‍රෙඩ් දිහා බැලුවාම මං හිතන්නෙ මට දැන් දෙයක් තේරෙනව
දේශපාලනයේදි කවුරුත් 100 සුපිරිසිදු නෑ මචං. දැන් විපක්ශෙ අය රට්ට ද්‍රෝහි කතා අලිමංකඩ කතා පාමංකඩ කතා කියනව කියල උබල කියනවා
නමුත් වැරදිලාවත් මහින්ද විපක්ශෙ හිටියනං ඔය ගොං කතා ටික ඒගොල්ලොත් එහෙම්මම කියනවා
ඒකයි ශ්‍රී ලංකාවෙ දේශපාලනය
ආණ්ඩුව යෝජනා ඉදිරිපත් කරනවා .
ආණ්ඩු පක්ශෙ අය , ඒ යෝජනාව හරි උනත් වැරදි උනත් පක්ශව ඡන්දෙ දෙනවා
ඒ යෝජනාව හරි උනත් විපක්ශෙ අය අනිවර්යෙන්ම විරුද්ධ වෙනවා
ඕකයි කතාව
උඹට ඕන කෙනෙක්ට ඡන්දෙ දීපං බං ඒකෙ අවුලක් නෑ
නමුත් ජෙනරල් දැනටමත් මහින්ද ඇතුලු පිරිසව බය කරල ඉවරයි. උඹලගෙ සිගි දැක්කම ත්‍රෙඩ් දැක්කම ඒක හොදටම පැහැදිළීයි
කටවුට් අයින් කරන්න කියන ඒගොල්ලොම දැනටමත් කටවුට් නාවලා
තව ටික කලෙකින් පාරෙ බස් යන්න වෙන්නෙත් මහින්දගෙ කකුල් දෙක මැද්දෙන්
(මැද්දෙන් යද්දි කවුරුත් උඩ බලන්න නම් එපා)
උඹල මෙහෙම කරන්න කරන්න මධ්‍යස්ථව ඉන්න අපි තව තවත් ජෙනරල් ගැන පැහැදෙනව මචං![]()
ලොකයේ දැවැන්ත ව්‍යාපරිකයින් ගැන අහල තියෙනවද? ඒ අයගේ සහයෝගය මහින්දටනම් , සමහර විට අයත් ඔය වගේ ඇඩ්ස් වලට මුදල් යොදවන්න පුලුවන් , දැන් එක්සත් ජාතික පක්ශයටම කඩේ යන සිරස වගේ නාළිකාවක් , ඉරුදින වගේ පත්තර රන්ල්ගෙද , නෑ ඒ අය රනිල්ට කඩේ යන පිරිසක් විතරයි

තිලංග කියන්නේ අර නගරයක් නගරයක් පාසා රේස් බුකි තියෙන කෙනාද
නෑ නෑ ඒ ඉස්සර, දැන් බුකි බිස්නස් එක කරන්නේ අයියා ජගත් සුමතිපාල.
හැබැයි සල්ලි එනවා.
සභාපතිනිය අම්මා, මෙලිනා සුමතිපාල මැතිනිය. ජගත් කළමණාකාර අධ්‍යක්ශක. ඉස්සර තිලංගත් සම-කළමණාකාර අධ්‍යක්ශක වරයෙක් (joint managing director), හැබැයි රනිල්ගේ ආංඩුව කාලේ ටෙලිකොම් සභාපති වෙලා, ශ්‍රි ලංකා ක්‍රිකට් එකත් අල්ල ගත්තට පස්සෙ බුකි බිස්නස් එකෙන් වෙන් වුනා ලැජ්ජාවට.
තිලංග යටතේ තමයි ලක්බිම පත්තරෙ තියෙන්නේ. තිලංග ප්‍රොෆෙශනල් ප්‍රින්ටර් කෙනෙක්.

Bambuwa thamai Dawantha wiyaparikayanta thiya bulath kada karayektawath dan business karanna bari ththwayak thiyenne,,,,
ඔය යකාට සල්ලි නැත්ද? පලාත් සභා චන්දෙටම කොච්චර වියදම් කරාද? අපේ අස්පයෝ අස්ප රේස් වලට ඔට්ටු අල්ලනකන් ඒ පවුලට සල්ලි නැති වෙන්නේ නෑ.
දුමින්දත් කවුරු හරි වියාපාරිකයෙක්ගේ පුතෙක් නේ??????
අපරාදේ කියන්න බෑ මහින්ද නියමෙට සල්ලිකාරයෝ ටික අල්ලගත්තා![]()
ඔයාගේ කතාව හරි......ඔක තෙරෙන්නේ වියාපාරිකයන්ට විතරයි උන් කියන කතා දන්නේ උන් ඇසුරු කරන උන් විතරයි.....ඔය ගෙවල් වලට වෙලා යැපෙන පොඩි කොල්ලෝ ඔවා දන්නේ නැහැ බන්.....තාත්තා සල්ලි ගෙනවා උන් වියදම් කරනවා....ඉතින් කොහොමද බන් උන් රටේ සල්ලි හම්බකරන්න තියන ප්‍රශ්න දන්නේ......උන් හිතන්නේ මෙක සිංගප්පුරුව වගේ රටක් කියලා
kesillada kemethda kiyanna mama danee ,
ehema minissu innawane ,
* che guwera kiwwama minissu wadinawa vadinawa ,
( che deshapalana charithayk nove )
* fidel kresto kiwwma ninssu wadinawa
ea wiplavaya jayagath dheasa paalana charitha
ඔයාගේ කතාව හරි......ඔක තෙරෙන්නේ වියාපාරිකයන්ට විතරයි උන් කියන කතා දන්නේ උන් ඇසුරු කරන උන් විතරයි.....ඔය ගෙවල් වලට වෙලා යැපෙන පොඩි කොල්ලෝ ඔවා දන්නේ නැහැ බන්.....තාත්තා සල්ලි ගෙනවා උන් වියදම් කරනවා....ඉතින් කොහොමද බන් උන් රටේ සල්ලි හම්බකරන්න තියන ප්‍රශ්න දන්නේ......උන් හිතන්නේ මෙක සිංගප්පුරුව වගේ රටක් කියලා
ඒකනිස අපි අනුකම්පා කරන්න