SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
Me Calypso geetha kihipaya mamath gaththa..Obata bohoma sthuthi..

Thawath rasawath Capypso geethayak ahannata labunaa me langakadi..

Muhudu there sandaawe..
Oba Maa hamu Uye..
Salena Hadin Hora Rahase..
Aadarayai Mata Keewe..

Meka gaayanaa karanne Lesley Fernando kiyala kenek kiyala thamai miyuru gee web adawiye thibenne....Oba langa me geethaya thibenawaa nam karunaawen labaa denna..Bohoma sthuthi..

issara me sinduwa radio eka yanawa mata mathakai
kalekin ahawwa naha
thiyana kenek laba dunnoth pin sidda wenawa
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මලක් වී පිපුණි සෙනෙහස
    සුවද නුඹ තමයි...
    සදක් සේ ලදිමි සිහිලස
    අහිමි සද නුඹයි...
    Malak Vee Pipuni Senehasa-Lakshman Hewavitharana

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අහිතක් නොසිතමි කිසිදින ඔබ ගැන
    මා හැර ගියා කියා
    සිත වෙනතක නම් සිරකර කුමටද
    තව ඔබ මගේ කියා

    Ahithak Nosithami - Milton Mallawarachchi
    ගොඩාක් ස්තූතියි අයියේ...මේ ගීතය මමත් අරගත්තා‍...:)
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    issara me sinduwa radio eka yanawa mata mathakai
    kalekin ahawwa naha
    thiyana kenek laba dunnoth pin sidda wenawa

    aiye, onna ape yasilady soyuraa sinduwa deela thiyenawaa..kaalekin ahanna nolabunu nisaa geethaya ahanakota aiyath godak sathutu wewi kiyala mama hithanwaa..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මලක් වී පිපුණි සෙනෙහස
    සුවද නුඹ තමයි...
    සදක් සේ ලදිමි සිහිලස
    අහිමි සද නුඹයි...
    Malak Vee Pipuni Senehasa-Lakshman Hewavitharana

    ලස්සනම ගීතයක් නංගියා අපිට දීලා තියෙන්නේ..බොහොම පින් ....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    aiye, onna ape yasilady soyuraa sinduwa deela thiyenawaa..kaalekin ahanna nolabunu nisaa geethaya ahanakota aiyath godak sathutu wewi kiyala mama hithanwaa..

    කොහොමද නංගියා සැප දුක්? මේ අවුරුද්දට හාපුරා කියල අලුතින් වැටුනු සුදෝ සුදු හිම පුලුන් කැටවල දෙපා තබමින් ඒවා බලමින් සතුටු වෙනවා ඇති කියලා හිතෙනවා..

    නංගියට ජය....
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0

    I am so grateful to you for this useful information..Thank you ever so much...!
    Since you are a good fan of Shirley Wijjayantha , I thought of sharing 2 more nice songs from him..Hope you'll enjoy them..

    1)Shirley Waijayantha - Kawadaada Aaye Enne

    2)Shirly Wijjayantha - Oba Ma Athare.
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    කොහොමද නංගියා සැප දුක්? මේ අවුරුද්දට හාපුරා කියල අලුතින් වැටුනු සුදෝ සුදු හිම පුලුන් කැටවල දෙපා තබමින් ඒවා බලමින් සතුටු වෙනවා ඇති කියලා හිතෙනවා..

    නංගියට ජය....

    Mama hondin innawaa aiye...Bohoma sthuthi sapa duk ahawwaata..

    ow..Hima walata mama aasai..dadi seethala tharamak apahasuwak unath swabaawa darmaye e asirimath aashcharyaya dakinna , eya windinna mama aasai..

    ithin aiyaath hondin athi kiyaa hithanwaa..theruwan saranai..
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    nathi kawru hari ekama eka kenek wath aran ahaawi kiyala hithala me geethaya mama nawatha pala karanna hithuwaa..kalakata ihathadee ,maa kala geetha illeemakata ,me geethaya mata dunnu *danushka* soyuraata yahapathakma wenna kiyala pathanwaa me welaawe..

    ...Owille Pem sandalle - Felix Anton & Chandrani Weerasinghe...

    "Owille Pem sandalle, Ran thotille Geethayai..
    Naa dalle Mal piyalle, Ran kadalle Sihinayai.."

    Hamadenaatama suwadaai rayakin pasu wiweki iridaawak pathanwaa...
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    One of my favorites!! which I have already. I merely sure it had been taken from here and should be from you again.

    Many thanks again.

    nathi kawru hari ekama eka kenek wath aran ahaawi kiyala hithala me geethaya mama nawatha pala karanna hithuwaa..kalakata ihathadee ,maa kala geetha illeemakata ,me geethaya mata dunnu *danushka* soyuraata yahapathakma wenna kiyala pathanwaa me welaawe..

    ...Owille Pem sandalle - Felix Anton & Chandrani Weerasinghe...

    "Owille Pem sandalle, Ran thotille Geethayai..
    Naa dalle Mal piyalle, Ran kadalle Sihinayai.."

    Hamadenaatama suwadaai rayakin pasu wiweki iridaawak pathanwaa...
     
    adhithi

    Member
    Nov 29, 2008
    134
    0
    0
    40
    in my home
    අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . . . //
    හඳ පානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ

    ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී
    මම මගේ සෙවනැල්ලෙන් මිදී . . //
    අවුදින් හෙමින් රහසින් මුමුනා
    හඳ පා . . නේ . . . මඳ අඳුරේ . . .

    හඳ පානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ . .

    හිරකර හසරැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම් . . . //
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ .

    හඳ පානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ . . . . ///

    . . . . .

    ගායනය : වික්ටර් රත්නායක මහතා

    kata hari puluwannam me geethaya laba denna.loku udawwak.