ජෙනරාල් වත්කම් හෙළිකරයි

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535

    ඔයා හැමවෙලාවෙම එලකිරි එකේ ඉන්නවානම් පොඩ්ඩක් බලන්න මම රනිල්ට,සරත්ට වැරදි වෙලාවට වැරදී කියලා තියනවා....හැබයි මම මොනවෙලාවකවත් මහින්ද මහත්තයාට එහෙම කියන්නේ නැහැ මොකද එයා විඩායක ජනපති.....මහින්ද විඩායක ජනපතිට විරුද්දව උසාවි යන්න බැහැ කියලා ඔයා දන්නේ නැද්ද?....මම කොයි වෙලාවකවත් මහින්ද මහත්තයාට විරුද්දව කඩේ යන්නේ නැහැ...මම කියන්නේ මේ දෙන්නගෙන් කාටවත් මඩ ගහන්න එපා කියලා......ඔයා දැන් කියන්න මේ වත්කම් හෙලි කරපු එක හොදද නරකද කියලා

    මචං.. ඇත්තටම වත්කම් හෙළි කරපු එක හොඳ දෙයක්.. හොඳ ආදර්ශයක්..
    ඒත් ඒක පිළිගත හැකි මට්ටමේ තියෙනවද කියන එකයි ප්‍රශ්ණේ:(:(
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    නඩු දාන්න බැරි ලංකාවෙදි නේ!! ජාත්‍යන්තර උසාවි තියෙන්නේ... රනිල්ගේ යාළුවොත් පිටරට ගොඩාක් ඉන්න එකේ බැරි වෙන එකක් නෑ නඩුවක් ෆයිල් කර ගන්න..:):)

    මන් මේ ඇත්තටම නොදන්න හින්දයි අහන්නේ.......
    මම ජාත‍යන්තර යුධ අධිකරණ මනව හිමිකම් අධිකරණ ගැනනම් අහල තියනවා.........
    එත් ඔය කියන මේ වගෙ දෙයක් ගෙනියන්න පුලුවන් මොනවගේ
    අධිකරණයකටද..................?
    අනික ලංකවෙ මෙ වගෙ ලියවිල්ලක් ජාත‍යන්තර අධිකරණයකට ඉදිරිපත් කරන්න පුලුවන්ද........?
    :(:(:(:(:(:(
     
    May 17, 2006
    3,632
    90
    0
    හරි හරි ඔන්න මාත් පිළිගන්නව මිනිහට ඔච්චරමයි තියෙන්නේ කියල

    නැහැ මම ඔයාට පිලිගන්න කියලා....මම කියන්නේ මෙයා දීපු පුර්වාදර්ශය හොදයි...එක අගයන්න කියලා....
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අනේ බන් ගොන් කතා කියන්න එපා බන්....මම හිතුවේ උබල මොලයක් කියලා එකක් තියනවා කියලා

    ඇත්ත මචං.. මට මොළයක් තිබුණ නම් මේ කෙහෙම්මල් දේශපාලනේ කරන්නෙ නැතුව ගෙදරට වෙලා කෙසෙල් වගාවක් දානවා.. මම හිතන්නේ දේශපාලුවන් වෙනුවෙන් වැඩකරන කාටවත් මොළයක් නැතුව ඇති..:):)
     
    rasithcham

    Member
    Nov 3, 2008
    601
    1
    0
    13662_207998076093_628236093_332275.jpg

    kohomada tikiri mole...:baffled: kanna denawa nan ona deyak..
     
    Last edited:

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මන් මේ ඇත්තටම නොදන්න හින්දයි අහන්නේ.......
    මම ජාත‍යන්තර යුධ අධිකරණ මනව හිමිකම් අධිකරණ ගැනනම් අහල තියනවා.........
    එත් ඔය කියන මේ වගෙ දෙයක් ගෙනියන්න පුලුවන් මොනවගේ
    අධිකරණයකටද..................?
    අනික ලංකවෙ මෙ වගෙ ලියවිල්ලක් ජාත‍යන්තර අධිකරණයකට ඉදිරිපත් කරන්න පුලුවන්ද........?
    :(:(:(:(:(:(

    machan waena ratawala apita gihila ape rate deshapalanayek ta wirudhawa nadu dana bae...mokadha ape rata republic 1kak nisa....mokadha ratin ratata nithi sangrahaya waenas waena nisa....ara modayata eka theranne nae
     
    May 17, 2006
    3,632
    90
    0
    මචං.. ඇත්තටම වත්කම් හෙළි කරපු එක හොඳ දෙයක්.. හොඳ ආදර්ශයක්..
    ඒත් ඒක පිළිගත හැකි මට්ටමේ තියෙනවද කියන එකයි ප්‍රශ්ණේ:(:(

    ඔයා එක පිලිගන්නේ නැහැ...මොකද ඔයා බලන්නේ සරත්ට විරුද්දව නිසා....හැබයි මම පිලිගන්නවා....මම මැද ඉදන් බලන කෙනෙක් නිසා....මම එයාගේ ගේ දැකලා තියනවා
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ඇත්ත මචං.. මට මොළයක් තිබුණ නම් මේ කෙහෙම්මල් දේශපාලනේ කරන්නෙ නැතුව ගෙදරට වෙලා කෙසෙල් වගාවක් දානවා.. මම හිතන්නේ දේශපාලුවන් වෙනුවෙන් වැඩකරන කාටවත් මොළයක් නැතුව ඇති..:):)

    ube moda logic dan mata epa waela

    2min daenawa hoda tharkayak dipan

    naeththan mama mage GFa balanna yanawa

    wal bada wage hoda tharka dipan ethakota apith ape uparima mole use karala e tharka kadanna balanawa..ubala wage moda tharka post karana un 1ka wali gihila waedak nae
     
    May 17, 2006
    3,632
    90
    0
    ඇත්ත මචං.. මට මොළයක් තිබුණ නම් මේ කෙහෙම්මල් දේශපාලනේ කරන්නෙ නැතුව ගෙදරට වෙලා කෙසෙල් වගාවක් දානවා.. මම හිතන්නේ දේශපාලුවන් වෙනුවෙන් වැඩකරන කාටවත් මොළයක් නැතුව ඇති..:):)

    උබ හරි...පැත්තක් අරන් වැඩ කරන උන්ට එහෙම වෙන්න ඇති....හැබයි මම ඔක කිව්වෙ ඔයා මහින්ද මහත්තයාව ජාතියන්තර අඩිකරනයට ගෙනියන්න කියපු නිසා
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මන් මේ ඇත්තටම නොදන්න හින්දයි අහන්නේ.......
    මම ජාත‍යන්තර යුධ අධිකරණ මනව හිමිකම් අධිකරණ ගැනනම් අහල තියනවා.........
    එත් ඔය කියන මේ වගෙ දෙයක් ගෙනියන්න පුලුවන් මොනවගේ
    අධිකරණයකටද..................?
    අනික ලංකවෙ මෙ වගෙ ලියවිල්ලක් ජාත‍යන්තර අධිකරණයකට ඉදිරිපත් කරන්න පුලුවන්ද........?
    :(:(:(:(:(:(

    මම කිවුවෙ සරත් මහත්තයව අධිකරණයට අරන් යන්න නෙවී.. මහින්ද මහත්තයා ට විරුද්ධව තියෙන චෝදනා වෙනුවෙන් (ඔයාල ගේ චෝදනා විදියට) අධිකරණයට යන්න කියලයි.. නීතිය කියන්නෙ හැ‍ම කෙනා ම ආවරණය වෙන විදියට හදපු ක්‍රියාදාමයක්.. එතනදි බැරැක් ඔබාමා උණත් නීතිය ඉදිරියට ගේන්න පුළුවන්.. දැන් ඔයා කියන විදියට (සොරි ඔයාට තේරුනේ නෑ නේ) මහින්ද හෝ ලංකාවෙ ඕනිම ජනාධිපතිවරයෙක් කිසිම නීතියක් ඉදිරියට ගෙන්න බැරි විදියට නම් මේ නීතිය හදල තියෙන්නෙ (මම අදහස් කරන්නෙ ජාත්‍යන්තර නීතිය) ඒකෙ ලොකු අඩුවක් තියෙනවා.. මම හිතන්නෙ නෑ ඒ වගේ හිඩැස් තියාගෙන මේ නීතිය හදයි කියලා..
     
    ehama arana yanna bae modayo...ape rata republic 1kak

    ape rate nithi ramuwak thiyenawa

    ehama aran yanna thibba ape rata republic 1kak naemai nam

    dan mama yanawa machan ube thiyenne maha gon logic

    api giya bye:baffled::lol::cool:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම කිවුවෙ සරත් මහත්තයව අධිකරණයට අරන් යන්න නෙවී.. මහින්ද මහත්තයා ට විරුද්ධව තියෙන චෝදනා වෙනුවෙන් (ඔයාල ගේ චෝදනා විදියට) අධිකරණයට යන්න කියලයි.. නීතිය කියන්නෙ හැ‍ම කෙනා ම ආවරණය වෙන විදියට හදපු ක්‍රියාදාමයක්.. එතනදි බැරැක් ඔබාමා උණත් නීතිය ඉදිරියට ගේන්න පුළුවන්.. දැන් ඔයා කියන විදියට (සොරි ඔයාට තේරුනේ නෑ නේ) මහින්ද හෝ ලංකාවෙ ඕනිම ජනාධිපතිවරයෙක් කිසිම නීතියක් ඉදිරියට ගෙන්න බැරි විදියට නම් මේ නීතිය හදල තියෙන්නෙ (මම අදහස් කරන්නෙ ජාත්‍යන්තර නීතිය) ඒකෙ ලොකු අඩුවක් තියෙනවා.. මම හිතන්නෙ නෑ ඒ වගේ හිඩැස් තියාගෙන මේ නීතිය හදයි කියලා..
    විධායක ජනාධිපති බලයේ ඉද්දි අධිකරණයට ගෙන්න බෑනේ බං
    27 වෙනකම් ඉන්න කට්ටියම පෝලිමේ අධිකරණයට අරන් එයි
     
    May 17, 2006
    3,632
    90
    0
    මම කිවුවෙ සරත් මහත්තයව අධිකරණයට අරන් යන්න නෙවී.. මහින්ද මහත්තයා ට විරුද්ධව තියෙන චෝදනා වෙනුවෙන් (ඔයාල ගේ චෝදනා විදියට) අධිකරණයට යන්න කියලයි.. නීතිය කියන්නෙ හැ‍ම කෙනා ම ආවරණය වෙන විදියට හදපු ක්‍රියාදාමයක්.. එතනදි බැරැක් ඔබාමා උණත් නීතිය ඉදිරියට ගේන්න පුළුවන්.. දැන් ඔයා කියන විදියට (සොරි ඔයාට තේරුනේ නෑ නේ) මහින්ද හෝ ලංකාවෙ ඕනිම ජනාධිපතිවරයෙක් කිසිම නීතියක් ඉදිරියට ගෙන්න බැරි විදියට නම් මේ නීතිය හදල තියෙන්නෙ (මම අදහස් කරන්නෙ ජාත්‍යන්තර නීතිය) ඒකෙ ලොකු අඩුවක් තියෙනවා.. මම හිතන්නෙ නෑ ඒ වගේ හිඩැස් තියාගෙන මේ නීතිය හදයි කියලා..

    අනේ බන් ඔන්න මටනම් මහින්ද මහත්තයාට විරුද්දව කිසිම චොදනාවක් නැහැ......
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ඔයා එක පිලිගන්නේ නැහැ...මොකද ඔයා බලන්නේ සරත්ට විරුද්දව නිසා....හැබයි මම පිලිගන්නවා....මම මැද ඉදන් බලන කෙනෙක් නිසා....මම එයාගේ ගේ දැකලා තියනවා

    උබ අහල තියෙනවද පොල් අතු පැලේ දිවි ගෙවපු මහා පොහොසත්තු ගැන ගේ දැක්ක කියල සල්ලි තියෙනවද නැද්ද කියන්න බෑනෙ
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මම කිවුවෙ සරත් මහත්තයව අධිකරණයට අරන් යන්න නෙවී.. මහින්ද මහත්තයා ට විරුද්ධව තියෙන චෝදනා වෙනුවෙන් (ඔයාල ගේ චෝදනා විදියට) අධිකරණයට යන්න කියලයි.. නීතිය කියන්නෙ හැ‍ම කෙනා ම ආවරණය වෙන විදියට හදපු ක්‍රියාදාමයක්.. එතනදි බැරැක් ඔබාමා උණත් නීතිය ඉදිරියට ගේන්න පුළුවන්.. දැන් ඔයා කියන විදියට (සොරි ඔයාට තේරුනේ නෑ නේ) මහින්ද හෝ ලංකාවෙ ඕනිම ජනාධිපතිවරයෙක් කිසිම නීතියක් ඉදිරියට ගෙන්න බැරි විදියට නම් මේ නීතිය හදල තියෙන්නෙ (මම අදහස් කරන්නෙ ජාත්‍යන්තර නීතිය) ඒකෙ ලොකු අඩුවක් තියෙනවා.. මම හිතන්නෙ නෑ ඒ වගේ හිඩැස් තියාගෙන මේ නීතිය හදයි කියලා..

    ඉතාමත් සරල බාසාවෙන් මේ අහන්නෙ......
    යුධ අපරධ කලාම ගෙනියන්න ජාත‍යන්තර යුධ අධිකරණ........
    මනව හිමිකම් කඩ කලාම ජාත‍යන්තර මනව හිමිකම් අධිකරණ තියනවා.........
    එත් දුෂණ වංචා කලා කියල ගෙනියන්න පුලුවන් මොනවගේ ජාත‍යන්තර අධිකරණයකටද..................?
    :(:(:(:(:(:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ඉතාමත් සරල බාසාවෙන් මේ අහන්නෙ......
    යුධ අපරධ කලාම ගෙනියන්න ජාත‍යන්තර යුධ අධිකරණ........
    මනව හිමිකම් කඩ කලාම ජාත‍යන්තර මනව හිමිකම් අධිකරණ තියනවා.........
    එත් දුෂණ වංචා කලා කියල ගෙනියන්න පුලුවන් මොනවගේ ජාත‍යන්තර අධිකරණයකටද..................?
    :(:(:(:(:(:

    ඉතින් ඕකටත් ජාත්‍යන්තර කියල දාගනින්
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0

    ඉතාමත් සරල බාසාවෙන් මේ අහන්නෙ......
    යුධ අපරධ කලාම ගෙනියන්න ජාත‍යන්තර යුධ අධිකරණ........
    මනව හිමිකම් කඩ කලාම ජාත‍යන්තර මනව හිමිකම් අධිකරණ තියනවා.........
    එත් දුෂණ වංචා කලා කියල ගෙනියන්න පුලුවන් මොනවගේ ජාත‍යන්තර අධිකරණයකටද..................?
    :(:(:(:(:(:

    ehama ewa nae haebai dusanayata wirudhdha ape anduwata balapaem karana waenath ratawalata puluwan....dan Kenya wala karanne eka machan
    Kenya we anduwe inna horu allanna pita ratawalin thami judge la ewanne...namuth naduwe thinduwa daenne Kenya nithi ramuwa aethule
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    උබ අහල තියෙනවද පොල් අතු පැලේ දිවි ගෙවපු මහා පොහොසත්තු ගැන ගේ දැක්ක කියල සල්ලි තියෙනවද නැද්ද කියන්න බෑනෙ

    uba danne naethi magul katha karanna yanna epa machan:lol:
     
    Similar threads