me monada kiyala thiyenne.mokkakda meke theruma
K kapugedara Banned Jul 5, 2008 1,290 115 0 Dec 20, 2009 #2 A kiyala thiyanne 27 venidata Mahinda ivarai kiyala
blacktarzan Well-known member May 9, 2009 7,113 736 113 අතරමග Dec 20, 2009 #4 මෙහෙම දෙයක් කියලද කියලානම් ඕකව තියන්න වටින්නේ නැහැ ඇත්ත කියනවා කියලා ඔහෝම කියන එක හරි ද?
kpgunathilaka Well-known member Jan 21, 2009 6,288 474 83 hane mandaaa Dec 20, 2009 #5 haha siraaaaaaaaaaaa talkzzz
elaballa Member Oct 16, 2009 5,402 161 0 Sandanaya.com Dec 20, 2009 #6 khomath iwarai mahinada janawari 26
kpgunathilaka Well-known member Jan 21, 2009 6,288 474 83 hane mandaaa Dec 20, 2009 #7 blacktarzan said: මෙහෙම දෙයක් කියලද කියලානම් ඕකව තියන්න වටින්නේ නැහැ ඇත්ත කියනවා කියලා ඔහෝම කියන එක හරි ද? Click to expand...
blacktarzan said: මෙහෙම දෙයක් කියලද කියලානම් ඕකව තියන්න වටින්නේ නැහැ ඇත්ත කියනවා කියලා ඔහෝම කියන එක හරි ද? Click to expand...
namila007 Well-known member Mar 3, 2007 3,771 235 63 Kcity Dec 20, 2009 #8 monada meeeeeeeeeeee??????????
Money Mike Well-known member Jun 20, 2009 2,379 79 48 Dec 20, 2009 #10 Guamini - Ube sigye talk eka ela !
kinkon Well-known member Aug 5, 2007 115,729 2 115,649 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 20, 2009 #11 Ehemawath hithamu neda...
guamini Member Dec 9, 2009 699 98 0 Dec 20, 2009 #12 kinkon said: Ehemawath hithamu neda... Click to expand... 2009 ඉල් මස 17 වැනි කුජ දා අපරභාග 2.00ට මෙතෙක් මිත්රරාශි වූ මකර - කටක රාශිවල ගමන් ගත් රාහු හා කේතු රාශිචක්රයේ නීච රාශි වූ ධනු හා මිථුන රාශිවලට පිවිසියහ. කන්‍යා ලග්න හිමි මහින්ද උතුමාණන්ට මේ රාශිමාරුව ඉඳුරාම අනිටුඵල ගෙන දෙන්නක් බව නක්ශාස්ත‍්‍රකරුවන්ගේ නිගමනය විය. උතුමාණන්ගේ වේලාපත්කඩයට අනුව මේ රාශිමාරුවෙන් රාහු මහදසාවටත් අඟහරු අන්තර් දසාවටත් පැමිණේ. රාහු සහ අඟහරු මෙම ස්ථානවල හැසිරීම අතිශය අහිතකර බව ජ්‍යෝතිෂ මතයයි. රාහු මහදසාවේ සිටින විට පුද්ගලයා හැසිරෙන්නේ උමතුවූවකු ලෙසිනි. හිතටඑන හැමදේම ක්රියාවටනඟයි. මේ නිසාම උදාවන්නේ අනිටු ප්‍රතිඵලය. අත තබන කිසිම වැඩක් හරියන්නේ නැත. තානාන්තර නම්බුනාම අත්හරින්නට සිදුවේ. ජනප්රසාදය නැති වී යයි. අඟහරු අන්තර් දසාව උදා වූ පසු අත්වන්නේ පෙරටවඩා භයානක තත්වයකි. අඟහරු යනු යුද්ධයට අධිපති ග්‍රහයා ය. මේ ග්‍රහයා අන්තර් දසාවට එළැඹීම යනු සතුරු උවදුරු පැමිණීමය.............. ජ්‍යෝතිෂවේදියෝ ඉන්පසු රාහු මහදසාවේත් අඟහරු අන්තර් දසාවේත් අපල දුරු කිරීමට අවැසි උපදෙස් දුන්නෝ ය. "ඔබතුමාගේ නමට පුළුවන් තරම් කිරි දාන දෙන්න ඕනේ. ගැබිනි මවුවරුන්ට අංගුලිමාල පිරිත දේශනා කරවන්න ඕනේ. නිවුන් දරුවන්ට දාන දෙන්න ඕනේ..." කිරිදානයේ සම්පූර්ණ වගකීම භාරගත්තේ සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැුකීමේ අමාත්‍යංශයයි. සෑම සංස්කෘතික මධ්‍යස්ථානයක ම පාහේ 18 වැනි දා පාන්දර ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමාණන්ට සෙත්පතා කිරිදාන දීමට කටයුතු පිළියෙල වූ අතර ඒ සියල්ලේ බර පැන අමාත්‍යංශය විසින් දරන ලදී. රාහුකේතු මාරුවෙන් වන අනිටුඵල මැඩලීම සඳහා කිරිදාන යෝග්‍ය වන්නාසේම ගැබිනි මවුවරුන්ට අංගුලිමාල පිරිත දේශනා කිරීම ද එයට එකසේ ඉවහල් වේ. ඒ නිසා එම වගකීම ද සංස්කෘතික අමාත්‍යංශය භාර ගත්තේ ය. සංස්කෘතික මධ්‍යස්ථානවල ම ඒ කටයුත්ත ද සිදුවිය. එදින රාත්‍රියේ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකා කිහිපයකම මේ වතාවත් සිදුවන ආකාරයේ පටිගත කරන ලද දර්ශන පවා ප්‍රචාරය කරන ලදී. "අංගුලිමාල පිරිත දේශනා කරේ මෙහෙම නම් ජනාධිපතිගේ අපල දුරු වීම කෙසේවෙතත් ජනාධිපතිට වස් නම් වදිනවා." එම දර්ශන බලා සිටි ජ්‍යෝතීර්වේදීන් එසේ පැවැසූවේ එහි සිදුවූ සිදුවීමක් දැකීමෙනි. සංස්කෘතික ඇමැතිවරයා සහභාගි වූ අංගුලිමාල පිරිත් දේශනයක් අවසානයේ පැමිණ සිටි ගැබිනිමවුවරු ඇමැතිවරයාට දණගසා වැන්දෝ ය. ඔවුහු එසේ කළේ ලබාදුන් උපදෙස් අනුව ය. අභයාරාමයේ දී නිවුන් දරුවන් 64 දෙනෙකු උදෙසා දානයක් ලබා දී තිබේ. 64 දෙනෙකු යොදා ගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ගෙවුණු වයසේ ප්‍රමාණය පෙන්වීමට ය. එහෙත් දානය සඳහා නිවුන් දරුවන් යොදා ගත්තේ ජ්‍යෝතිෂ උපදෙස් ප්‍රකාරව ය. අඟහරු අපලවලින් දුරුවීම සඳහා නිවුන් දරුවන් වෙත දාන ලබාදීම ඉතා යෝග්‍ය බව ජ්‍යෝතිෂ්‍ය මතයයි. උපන්දිනය මුවාවෙන් ජනාධිපතිවරයා සිදුකළේ තම අඟහරු අපල දුරුකරගැනීමට වෙර දැරීමකි. උපදෙස් පිළිගත් මැති ඇමැතිවරු රජයේ මුදල් වියදම් කරමින් විවිධාකාරයේ උපන් දින වතාවත් රටපුරා සංවිධානය කළෝ ය.....තම බාප්පාගේ අපල දුරුකිරීම සඳහා මහා සංඝගත දක්ෂිණාවක් ජනතා මුදලින් පැවැත්විය යුතුයැයි තීරණය කළ ඌව පළාත් මහඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ කිරිවෙහෙරට සංඝයා දහස් නමක් වැඩම කරවීමට කටයුතු කළේ ය. ඒ සඳහා පළාතේ සෑම ආසනයකින් ම අවම වශයෙන් සංඝයා වහන්සේ 30ක් වත් ගෙන්වන ලෙසට නියෝග ද ලබා දී තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේත් මොනරාගලත් සිටි සංඝයා කිරි වෙහෙරට ප්‍රවාහනය කිරීම සඳහා ලංගම බස් රථ 25ක් යොදවා තිබුණේ උතුරා යන උපන්දින ප්‍රීතියෙනි. භික්ෂූන් වහන්සේ බස්රථවලට නංවාගෙන තිබෙන්නේ පාන්දර 3.00ට පමණ ය. එතැන් පටන් දිවා දානය ලබාදෙනතෙක් උන්වහන්සේලාට වතුර උගුරක් හෝ ලබාදීමට බලධරයන් කටයුතු කර නැත. දිවා දානය ලබා දී තිබෙන්නේ ද කිසිදු ගෞරව සම්ප්‍රයුක්ත ලීලාවකින් නොවේ. "මේ දානේ අපිට දුන්නෙ හිඟන්නන්ට දෙනවා වගේ. මෙහෙම දාන දීලා කවදාවත් පින් අයිතිවෙන්නෙ නෑ. තවතවත් පව් පිරෙනවා." Click to expand...
kinkon said: Ehemawath hithamu neda... Click to expand... 2009 ඉල් මස 17 වැනි කුජ දා අපරභාග 2.00ට මෙතෙක් මිත්රරාශි වූ මකර - කටක රාශිවල ගමන් ගත් රාහු හා කේතු රාශිචක්රයේ නීච රාශි වූ ධනු හා මිථුන රාශිවලට පිවිසියහ. කන්‍යා ලග්න හිමි මහින්ද උතුමාණන්ට මේ රාශිමාරුව ඉඳුරාම අනිටුඵල ගෙන දෙන්නක් බව නක්ශාස්ත‍්‍රකරුවන්ගේ නිගමනය විය. උතුමාණන්ගේ වේලාපත්කඩයට අනුව මේ රාශිමාරුවෙන් රාහු මහදසාවටත් අඟහරු අන්තර් දසාවටත් පැමිණේ. රාහු සහ අඟහරු මෙම ස්ථානවල හැසිරීම අතිශය අහිතකර බව ජ්‍යෝතිෂ මතයයි. රාහු මහදසාවේ සිටින විට පුද්ගලයා හැසිරෙන්නේ උමතුවූවකු ලෙසිනි. හිතටඑන හැමදේම ක්රියාවටනඟයි. මේ නිසාම උදාවන්නේ අනිටු ප්‍රතිඵලය. අත තබන කිසිම වැඩක් හරියන්නේ නැත. තානාන්තර නම්බුනාම අත්හරින්නට සිදුවේ. ජනප්රසාදය නැති වී යයි. අඟහරු අන්තර් දසාව උදා වූ පසු අත්වන්නේ පෙරටවඩා භයානක තත්වයකි. අඟහරු යනු යුද්ධයට අධිපති ග්‍රහයා ය. මේ ග්‍රහයා අන්තර් දසාවට එළැඹීම යනු සතුරු උවදුරු පැමිණීමය.............. ජ්‍යෝතිෂවේදියෝ ඉන්පසු රාහු මහදසාවේත් අඟහරු අන්තර් දසාවේත් අපල දුරු කිරීමට අවැසි උපදෙස් දුන්නෝ ය. "ඔබතුමාගේ නමට පුළුවන් තරම් කිරි දාන දෙන්න ඕනේ. ගැබිනි මවුවරුන්ට අංගුලිමාල පිරිත දේශනා කරවන්න ඕනේ. නිවුන් දරුවන්ට දාන දෙන්න ඕනේ..." කිරිදානයේ සම්පූර්ණ වගකීම භාරගත්තේ සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැුකීමේ අමාත්‍යංශයයි. සෑම සංස්කෘතික මධ්‍යස්ථානයක ම පාහේ 18 වැනි දා පාන්දර ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමාණන්ට සෙත්පතා කිරිදාන දීමට කටයුතු පිළියෙල වූ අතර ඒ සියල්ලේ බර පැන අමාත්‍යංශය විසින් දරන ලදී. රාහුකේතු මාරුවෙන් වන අනිටුඵල මැඩලීම සඳහා කිරිදාන යෝග්‍ය වන්නාසේම ගැබිනි මවුවරුන්ට අංගුලිමාල පිරිත දේශනා කිරීම ද එයට එකසේ ඉවහල් වේ. ඒ නිසා එම වගකීම ද සංස්කෘතික අමාත්‍යංශය භාර ගත්තේ ය. සංස්කෘතික මධ්‍යස්ථානවල ම ඒ කටයුත්ත ද සිදුවිය. එදින රාත්‍රියේ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකා කිහිපයකම මේ වතාවත් සිදුවන ආකාරයේ පටිගත කරන ලද දර්ශන පවා ප්‍රචාරය කරන ලදී. "අංගුලිමාල පිරිත දේශනා කරේ මෙහෙම නම් ජනාධිපතිගේ අපල දුරු වීම කෙසේවෙතත් ජනාධිපතිට වස් නම් වදිනවා." එම දර්ශන බලා සිටි ජ්‍යෝතීර්වේදීන් එසේ පැවැසූවේ එහි සිදුවූ සිදුවීමක් දැකීමෙනි. සංස්කෘතික ඇමැතිවරයා සහභාගි වූ අංගුලිමාල පිරිත් දේශනයක් අවසානයේ පැමිණ සිටි ගැබිනිමවුවරු ඇමැතිවරයාට දණගසා වැන්දෝ ය. ඔවුහු එසේ කළේ ලබාදුන් උපදෙස් අනුව ය. අභයාරාමයේ දී නිවුන් දරුවන් 64 දෙනෙකු උදෙසා දානයක් ලබා දී තිබේ. 64 දෙනෙකු යොදා ගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ගෙවුණු වයසේ ප්‍රමාණය පෙන්වීමට ය. එහෙත් දානය සඳහා නිවුන් දරුවන් යොදා ගත්තේ ජ්‍යෝතිෂ උපදෙස් ප්‍රකාරව ය. අඟහරු අපලවලින් දුරුවීම සඳහා නිවුන් දරුවන් වෙත දාන ලබාදීම ඉතා යෝග්‍ය බව ජ්‍යෝතිෂ්‍ය මතයයි. උපන්දිනය මුවාවෙන් ජනාධිපතිවරයා සිදුකළේ තම අඟහරු අපල දුරුකරගැනීමට වෙර දැරීමකි. උපදෙස් පිළිගත් මැති ඇමැතිවරු රජයේ මුදල් වියදම් කරමින් විවිධාකාරයේ උපන් දින වතාවත් රටපුරා සංවිධානය කළෝ ය.....තම බාප්පාගේ අපල දුරුකිරීම සඳහා මහා සංඝගත දක්ෂිණාවක් ජනතා මුදලින් පැවැත්විය යුතුයැයි තීරණය කළ ඌව පළාත් මහඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ කිරිවෙහෙරට සංඝයා දහස් නමක් වැඩම කරවීමට කටයුතු කළේ ය. ඒ සඳහා පළාතේ සෑම ආසනයකින් ම අවම වශයෙන් සංඝයා වහන්සේ 30ක් වත් ගෙන්වන ලෙසට නියෝග ද ලබා දී තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේත් මොනරාගලත් සිටි සංඝයා කිරි වෙහෙරට ප්‍රවාහනය කිරීම සඳහා ලංගම බස් රථ 25ක් යොදවා තිබුණේ උතුරා යන උපන්දින ප්‍රීතියෙනි. භික්ෂූන් වහන්සේ බස්රථවලට නංවාගෙන තිබෙන්නේ පාන්දර 3.00ට පමණ ය. එතැන් පටන් දිවා දානය ලබාදෙනතෙක් උන්වහන්සේලාට වතුර උගුරක් හෝ ලබාදීමට බලධරයන් කටයුතු කර නැත. දිවා දානය ලබා දී තිබෙන්නේ ද කිසිදු ගෞරව සම්ප්‍රයුක්ත ලීලාවකින් නොවේ. "මේ දානේ අපිට දුන්නෙ හිඟන්නන්ට දෙනවා වගේ. මෙහෙම දාන දීලා කවදාවත් පින් අයිතිවෙන්නෙ නෑ. තවතවත් පව් පිරෙනවා." Click to expand...
Hiranchandima Member Sep 29, 2006 10,824 149 0 Hama thanama innawa Dec 20, 2009 #14 affoi mahinda supportslata tawath boru kathawak