oka hamadama ohoma tamai ban.matath epa wela inne
ලොකර්ස් වල presents හැම වෙලේම රිඩ්ම් කරන්න බෑ..
එයාලක් රී-ස්ටොක් කරන දවසක් තියනවා
එදාට ගන්න ඕන
මේ දෙසැම්බර් වල එකක් තියෙනවා..(ළු)
දන්නේ නෑ..මේල් එකක් එවනවා දවසකට කලින් ..kawadada

දන්නේ නෑ..මේල් එකක් එවනවා දවසකට කලින් ..
නැත්නම් ෆේස්බුක් ෆෑන් පේජ් වල දානවා ...
කලින් පාර පැය දෙකක් රිඩෙම්ශන් වලට දුන්නා
ethakota system busy unoth.. lol neda
machan umba danagaththama thread ekak danawada tharaha nathuwa

තරහ වෙන්නේ මක්කටෙයි
මොබයිල් ඉන්ටර්නෙට් වලින් ට්රයිකරන්න එපා නිශ්පලයි
ADSL වලින් ගොඩක් අය රිඩීම් කරා
මම හිටියොත් පී එම් එකක් එවන්නම්තරහ වෙන්නේ මක්කටෙයි
![]()

ලොකර්ස් වල presents හැම වෙලේම රිඩ්ම් කරන්න බෑ..
එයාලක් රී-ස්ටොක් කරන දවසක් තියනවා
එදාට ගන්න ඕන
මේ දෙසැම්බර් වල එකක් තියෙනවා..(ළු)

