Lockerz wala case ekak ..ai mehema enne

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    machan man lockerz ekek pen ekek ganna giya ..meheme case ekek enwane ai e ..?
    48480109.jpg
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලොකර්ස් වල presents හැම වෙලේම රිඩ්ම් කරන්න බෑ..
    එයාලක්‍ රී-ස්ටොක් කරන දවසක් තියනවා
    එදාට ගන්න ඕන
    මේ දෙසැම්බර් වල එකක් තියෙනවා..(ළු)
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    ලොකර්ස් වල presents හැම වෙලේම රිඩ්ම් කරන්න බෑ..
    එයාලක්‍ රී-ස්ටොක් කරන දවසක් තියනවා
    එදාට ගන්න ඕන
    මේ දෙසැම්බර් වල එකක් තියෙනවා..(ළු)

    kawadada
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    දන්නේ නෑ..මේල් එකක් එවනවා දවසකට කලින් ..:baffled:
    නැත්නම් ෆේස්බුක් ෆෑන් පේජ් වල දානවා ...
    කලින් පාර පැය දෙකක් රිඩෙම්ශන් වලට දුන්නා

    ethakota system busy unoth.. lol neda

    machan umba danagaththama thread ekak danawada tharaha nathuwa
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ethakota system busy unoth.. lol neda

    machan umba danagaththama thread ekak danawada tharaha nathuwa

    මොබයිල් ඉන්ටර්නෙට් වලින් ට්‍රයිකරන්න එපා නිශ්පලයි;)

    ADSL වලින් ගොඩක් අය රිඩීම් කරා

    මම හිටියොත් පී එම් එකක් එවන්නම් :) තරහ වෙන්නේ මක්කටෙයි:rofl:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ

    මොබයිල් ඉන්ටර්නෙට් වලින් ට්‍රයිකරන්න එපා නිශ්පලයි;)

    ADSL වලින් ගොඩක් අය රිඩීම් කරා

    මම හිටියොත් පී එම් එකක් එවන්නම් :) තරහ වෙන්නේ මක්කටෙයි:rofl:

    තරහ වෙලා හරි කමක් නෑ...මටත් එකක් එවපන්කෝ....:rofl:
     

    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    ලොකර්ස් වල presents හැම වෙලේම රිඩ්ම් කරන්න බෑ..
    එයාලක්‍ රී-ස්ටොක් කරන දවසක් තියනවා
    එදාට ගන්න ඕන
    මේ දෙසැම්බර් වල එකක් තියෙනවා..(ළු)

    :yes::yes: