මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනව බං
රනිල් ඒ කොටි ගිවිසුම ගැහුවෙ ගොඩාක් දුර දිග හිතල
පිටින් බලන කෙනෙක්ට පේන්නෙ ද්‍රෝහිකමක් සහ LTTE හිතවාදි වැඩක් විදියට
නමුත් ඊට යටින් තිබුනු සැළසුම හරි ගියා නම් මේ පර යුද්දෙදි රට වෙනුවෙන් මැරිච්ච 20 000 ජීවිත බේරෙන්න තිබ්බ
කියල හිතන්න කරුණු තියෙනව
මේ ගැන මං කලින් තැනක කියල ඇති කම්මැලියි බං ඕව ගැන දැන් කතා කරන්න
ga
ඔය කතාව උඹටත් කලින් මං ත්‍රෙඩ් එකක කියල තියෙනව
හරියටම හරි
උඹේ පැත්තෙන් බැලුවම සාධාරණයි බං
ඒත් මහින්දව මට එපා උනෙ රජයේ මාධය අම්මගෙ අප්පගෙ ඹූදලේ වගෙ විනාස කරන නිසා
ඒ දේ නොවෙන්න මමත් එක හිතින්ම මහින්දට ඡන්දෙ දෙන්න තිබ්බ
නමෞත් තවමත් මමනං තීරණයකට ඇවිල්ල නෑ
1.machan mehema hithanna barida ranil ltte ekata attatama lankawa liya deela aaka pattu unama
kathawa anith pattata gahuwa kiyala

2. ela ela

3. hoda theeranayak ganin macho
rata gana hithala mama ubata kiyanney naha mr ta deepan kiyala
mama kiyanney ratata yahapathak wena theeranayak ganin
good luck






