DROHIYEKUTA CHANDAYA DENNA OBA SOODANAMDA??

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    :yes:


    මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනව බං
    රනිල් ඒ කොටි ගිවිසුම ගැහුවෙ ගොඩාක් දුර දිග හිතල
    පිටින් බලන කෙනෙක්ට පේන්නෙ ද්‍රෝහිකමක් සහ LTTE හිතවාදි වැඩක් විදියට
    නමුත් ඊට යටින් තිබුනු සැළසුම හරි ගියා නම් මේ පර යුද්දෙදි රට වෙනුවෙන් මැරිච්ච 20 000 ජීවිත බේරෙන්න තිබ්බ
    කියල හිතන්න කරුණු තියෙනව
    මේ ගැන මං කලින් තැනක කියල ඇති කම්මැලියි බං ඕව ගැන දැන් කතා කරන්න
    :oo:

    ga


    ඔය කතාව උඹටත් කලින් මං ත්‍රෙඩ් එකක කියල තියෙනව
    හරියටම හරි :D






    උඹේ පැත්තෙන් බැලුවම සාධාරණයි බං
    ඒත් මහින්දව මට එපා උනෙ රජ‍යේ මාධය අම්මගෙ අප්පගෙ ඹූදලේ වගෙ විනාස කරන නිසා :)
    ඒ දේ නොවෙන්න මමත් එක හිතින්ම මහින්දට ඡන්දෙ දෙන්න තිබ්බ
    නමෞත් තවමත් මමනං තීරණයකට ඇවිල්ල නෑ:)

    1.machan mehema hithanna barida ranil ltte ekata attatama lankawa liya deela aaka pattu unama
    kathawa anith pattata gahuwa kiyala :rofl:

    2. ela ela :)

    3. hoda theeranayak ganin macho
    rata gana hithala mama ubata kiyanney naha mr ta deepan kiyala
    mama kiyanney ratata yahapathak wena theeranayak ganin
    good luck :)
     

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    13932200767132685187843.jpg
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ජෙනරාල් සරත් ෆොන්සේකා යුද්ධයෙන් මුදල් උපයයි
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ වැඩිමහල් දියණිය විවාහවී ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාම ගිය බ්‍රිගෙඩියර්වරයෙකුගේ පුත්‍රයෙක් සමගය. ඔහු නමින් දනුනා තිලකරත්නය. ඇමරිකාවේ ඔක්ලොමා නගරයේ පිහිටා ඇති හයිකෝප් බ්‍රිටිෂ් බෝන් සමගම ලියපදිංචි කර ඇත්තේ මොහුගේ නමටය.

    මෙම සමාගම මගින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑන වන දනුනා තිලකරත්න යන අය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත යුද උපකරණ සැපයීමේදී ප්‍රමුකත්වය ගෙන ඇත. එහිදී එම ටෙන්ඩර් ගනුදෙනුව තමා වෙත ලබා ගැනීම සඳහා වැරදි තොරතුරු ඉදිරිපත් කල බවට සාක්කි ද හමුවී ඇත.එම ගනුදෙනුවේ සියළුම තොරතුරු එශියන් ට්‍රිබුන් වෙබ් අඩවිය තුලින් සවිස්තරාත්මක ලෙස පෙන්වාදී ඇත.
    Danuna%20with%20sarath.jpg

    යුද, නාවික, ගුවන් සහ පොලිසිය වෙත යුද උපකරණ සැපයීමෙදී මොහු විසින් ඩොලර් මිලියන ගණනක් උපයමින් යුද යමුදා මූලස්ථානය වෙත ආරක්ෂක මෙහෙයුම් පද්ධති, ආරක්ෂක කැමරා පද්ධති ඇතුළු උපකරණ රාශියක් සපයා තිබීම එවකට සිටි යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පූර්ණ අනුදැනුමින් සිදුවී ඇති බවට ඒශියන් ට්‍රිබූන් වෙබ් අඩවිය සඳහන් කරයි.

    දනුනා තිලකරත්න යන අයගේ තවත් සමාගම් ටැක්සාස් ප්‍රාන්තයේත්, කොලඹත් පිහිට ඇත. පසුගිය 2009 නොවැම්බර් 16 දින සිට ඔක්ලෝමා හී පිහිටි සමාගම වෙනත් අයෙකුගේ නමකට ලියාපදිංචි කර ඇත. කොළඹ ඇති සමාගම ලෂ්මන් අබේසේකර යන අයෙකුගෙ නමකට ලියාපදිංචි කර ඇත.මෙම ලියාපදිංචිය කර ඇත්තේ ඒ.එස්.එච්.ඒ. හනන් නැමති විනිසුරුවරයෙක් මගිනි. ඔහු සමග ඇති කරගත් ගිවිසුම ක්‍රියාකාරී නොපෙනෙන සමාජිකයෙක් ලෙස මෙම සමාගමේ සියළුම කොටස් ලාබ හිමිකර ගැනීමට හැකි පරිදි දනුනා තිලකරත්න යන අයට හිමිවී ඇත.
    රනවිරුවන් විසින් සතුරාට එල්ල කරන ලද හැම වෙඩි උන්ඩයකින්ම ජෙනරාල්ගේ පවුල් සංස්ථාව වෙත මුදල් ගලා ආවේය. දනුනා තිලකරත්න කොළඹ නගරයේ මිලට ගත් ගොනැගිල්ලේ වටිනකම ඇමරිකන් ඩොලර් 1 . 5 වේ. ආරක්ෂක අංශ එල්ල කරන හැම වෙඩි උන්ඩයකින් ශත 2 ක්ද, හැම ෂෙල් වෙඩි උන්ඩයකින්ම ඩොලර් 20 ලෙස මහා ධනස්කන්ධයක් මෙ අවුරුදු 3 තුල උපයා ඇත.
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ඒ සමත් සරත් ය. මේ අසමත් සරත් ය. ඒ වෘත්තීය සෙබළ සරත් ය. මේ අපරිණත දේශපාලනඥ සරත් ය. ඒ අතිශූර සෙන්පති සරත් ය. මේ වැඩබැරි දේශපාලනඥ සරත් ය. ඒ නොනැමුණු කොන්දක්‌ ඇති සරත් ය. මේ එජාපට දණ නැමූ සරත් ය. ඒ තම හෘදය සාක්‍ෂියට එකඟ ව ක්‍රියා කළ සරත් ය. මේ හෘදය සාක්‍ෂියක්‌ නැති සරත් ය. ඒ රට වෙනුවෙන් අණ දුන් සරත් ය. මේ රනිල්ගේ අණට කඩේ යන සරත් ය. ඒ ඉතිහාසයේ නමක්‌ තැබූ සරත් ය. මේ ඉතිහාසයේ කුණු කූඩයට යන සරත් ය. ඒ දෙමළ ත්‍රස්‌තවාදයට හා ජාතිවාදයට අභියෝග කළ සරත් ය. මේ දෙමළ ජාතිවාදයට යට වූ සරත් ය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ කොටි පරාජය කිරීමට සටන් මෙහෙය වූ සරත් ය. මේ රනිල් වික්‍රමසිංහ යටතේ දෙමළ ජාතිවාදයට රට විකිණීමට යන සරත් ය. ඒ දේශප්‍රේමී සරත් ය. මේ දේශෙද්‍රdaහී නඩයකට එකතු වූ සරත් ය.
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    The woman seduced by Fonseka is insane now



    mentely-women.jpg
    The woman seduced by Lieutenant Sarath Fonseka in December 1975 has later undergone a mental disorder, sources say.

    The woman was a domestic worker of the official residence of late Major General G.G. Kulathunga. The house was located close to the Army Training School, Diyathalawa. She has left for her village in Medawachchiya after she was raped and harassed. She has begun to suffer from a mental illness since then.
    Sarath Fonseka has pleaded guilty for this rape case before martial court. He was subjected only to a thorough reprimand since he pleaded guilty.
    However, the Uttama Seva Padakkama, a medal awarded only to disciplined Army officials was not awarded to Fonseka until he was promoted to the post of Army Commander. Army chief Sarath Fonseka withdrew the court verdict from his personal file and awarded himself the highest medal.
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ජෙනරාල් ෆොන්සේකා අන්තර්ජාතික
    බලවේගවල කොන්ත්‍රාත්කරු වෙලා


    සරත් ෆොන්සේකා මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ අධිරාජ්‍යවාදී ආර්ථික ප්‍රතිපත්තියේ සහ අන්තර්ජාතික බලවේගවල කොන්ත්‍රාත්කරු වී ඇති බව ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.

    ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (30 දා) බත්තරමුල්ල ජාතික නිදහස්‌ පෙරමුණු පක්‌ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

    සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්‌ෂකයා ලෙස ඉදිරිපත් කරමින් සිදුකරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දර්ශනය ඉදිරියට ගෙනයැම බවත් ෆොන්සේකා මහතා ඒ වෙනුවෙන් පෙනී සිටින ඊනියා පොදු අපේක්‌ෂකයකු වී ඇති බවත් ඒ මහතා පැවැසීය.

    වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විමල් වීරවංශ මහතා මෙසේද කීවේය.බලයට පත් වූ පසුව රටේ දූෂණය හා නාස්‌තිය අවමකර මත්ද්‍රව්‍ය පාලනය කර රටේ යහපාලනය ඇතිකරන බව සරත් ෆොන්සේකා මහතා පවසනවා.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්‌ඩුවට යහ පාලනයක්‌ ඇති කිරීමේ හැකියාවක්‌ නෑ.රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්‌ඩුව යටතේ රාජ්‍ය සේවය ලක්‌ෂ හය (600000) දක්‌වා අඩුකළා.

    රාජ්‍ය දේපළ විකුණුවා, සතොස විකුණුවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සරත් ෆොන්සේකා අවශ්‍ය නෑ. එය රනිල් වික්‍රමසිංහ මහතාටම ක්‍රියාත්මක කරන්න පුළුවන්. මෙමගින් සිදුකරන්නේ චරිතයක්‌ ඉදිරියට දමා එක්‌සත් ජාතික පක්‌ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි. බලයට පත්වු පසුව විධායක ජනපති ධුරය අහෝසි කරනවා සහ 13 වැනි සංශෝධනයෙන් එහා ගිය විසඳුමක්‌ දෙනවා යෑයි සරත් ෆොන්සේකා මහතා පවසනවා.

    එමගින් සිදුකරන්න යන්නේ දේශපාලන කුමන්ත්‍රණයක්‌. ජනතා විමුක්‌ති පෙරමුණත් මේ සඳහා එකතුවෙලා. නැතිනම් සරත් ෆොන්සේකාට මෙවැනි ප්‍රකාශයක්‌ කරන්න බෑ.ජනතා විමුක්‌ති පෙරමුණ නිහඬව සිටින්නේද ඒ නිසා.

    ජනතා විමුක්‌ති පෙරමුණ කිසිම ගිවිසුමකට සම්බන්ධ නොවී හිස්‌ චෙක්‌ පතකට අත්සන් තබා පොදු අපේක්‌ෂකයාට සහයෝගය දක්‌වන්න යන්නේ. ජනතා විමුක්‌ති පෙරමුණට හෝ රටට මෙම ප්‍රතිපත්තිවලින් කිසිම යහපතක්‌ සිදුවන්නේ නෑ. සිදුවන්නේ රනිල් වික්‍රමසිංහගේ අන්තර්ජාතික බලවේග ඉදිරියට යැම පමණයි.

    පොදු අපේක්‌ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කිරීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන්නේ ඉදිරි පාර්ලිමේන්තු ඡන්දයකදී අගමැති අපේක්‌ෂකයකු ලෙස ඉදිරිපත් වී එම ආණ්‌ඩුවේ විධායක අගමැති ලෙස පත්වීමයි.

    මීට පෙර යුද්ධය ජයග්‍රහණය කිරීමට කලින් හිටපු නායකයන්ට උනන්දුවක්‌ තිබූ බවත් එහෙත් හමුදාව පසුබැස්‌ස නිසා ත්‍රස්‌තවාදය පරද්දන්න නොහැකි වූ බවත් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

    මෙය මත භේදයට තුඩුදෙන ප්‍රකාශයක්‌. ත්‍රස්‌තවාදය පරාද කිරීම සඳහා එදත් හමුදාව කැපවීමෙන් කටයුතු කළා. එදා නැති වුණේ දේශපාලන නායකත්වය විතරයි. යුද්ධය ජයග්‍රහණය කිරීමට බැරිවුණේ බටහිර බලවේග උඩ රනිල් වික්‍රමසිංහ වැනි නායකයන් ක්‍රියා කළ නිසා.

    උතුරේ දෙමළ ජනතාවට හා වතුකරයේ දෙමළ ජනතාවට වැඩිම වැඩ කොටසක්‌ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ ආණ්‌ඩුව මගින් සිදුකර තිබෙනවා.වතුකරයේ හා උතුරේ සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක්‌ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාට ලැබෙනවා.

    මෙම මාධ්‍ය හමුවට එක්‌සත් ජාතික පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක එම්. මුසාමිල් මහතාද සහභාගි විය.
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    ehatha idiripath karapu kicma thorathurakata usawi yanneth na yannath ba
    boru shakshi haduwama usav yan bane
    net eke apta oona deyak post karanna puluwan
    ath ewa usavye oppu karanna puluwan nam?
    puluwan nam nadu dapalla