මෙහෙමනෙ බං මෙතන තියෙන ප්‍රධානම දේ තමා යුද්ධෙ ඉවර කරන්න වැඩියෙන්ම දායක උනේ කවුද කියන එක
කට්ටියක් හිතනව සරත් කියල ඒක නිසා ඒ කට්ටිය සරත් ට ඡන්දෙ දෙනවා
අනික් කට්ටිය හිතනවා මහින්ද කියල ඒ නිසා මහින්දට ඡන්දෙ දෙනවා
නමුත් බං පවතින රජය අම්බානකට ජනතාවගෙ සල්ලි කාල තියෙනවා
මිහින් ලංකා - තනිකර මහින්දගෙ ඇඩ් එකක් නේ මචං දවසටකට කෝටි ගනං පාඩු ආයතනයක්
රූපවාහිනි- මචං සාමන්‍යෙන් ලංකාවෙ ගොඩාක් ප්‍රදේශ වලට පේන නලිකාවක් විදියට විකාශන කාලයෙන් තත්පරයක් උනත් රුපියක් 1000 ගානක් වටිනවා. මහින්ද පැය ගනන් එයාගෙ ගුණ ගායනා කරගන්නවා.
රට ස්ංවර්ධනය කරන ව්‍යාපෘති වලින් අනික් හැම ආණ්ඩුවකටම වඩා මහින්දගෙ ආණ්ඩුව ගසා කනව කියල ම්ං හිතනවා(මට ඒකට කෙලින්ම සාක්කි නෑ ඒ උනත් ඒ ව්‍යාපෘති වල ප්‍රධාන වැඩ හැම දෙයක්ම කරන්නෙ රාජපක්ශ කෙනෙක්. පොඩ්ඩක් හොයල බලපං)
රටේ සල්ලි දස දහස් ගණන් වියදම් කරල කන්න දීල මිනිස්සු ලව්ව ගුණ කියවනවා
අහස උසට කටවුට් පෝස්ටර් නවල මහින්දල හැම තැනම
ඒක නිසා
මහින්ද බලයට එන්න ඕනෙම කැත වැඩක් කරන්න සූදානම් කියල උඹට හිතෙන්නෙ නැද්ද ?
පුදුමාකර දූශනයක් ත්යෙනවා කියල උඹට හිතෙන්නෙ නැද්ද ?
මචං රටක යුද්ධෙ දිනුව පලියට රටේ සල්ලි මේ විදියට කන එක සමහරු ඉවසනවා ඒගොල්ලො මහින්දට ඡන්දෙ දෙනවා
නමුත් සමහරු නෑ ඉතිං අපිට ඒ දෙගොල්ලොන්ගෙ කාටවත් වැරැද්දක් කියන්නත් බෑ
මං සරත් ට අදිනව කියල හිතන්න එපා. පොඩ්ඩක් බලපං සරත් ට දීගෙන ඉන්න සමහරුන්ටත් මං මේ විදියටම උත්තර දීල ඇති
macho api kaatawath kiyanna baha mahindage anduwen anith hitapu hama aduwakatama wada salli gasa kanawa dushanaya wadi kiyala
apita aawa oppu karanna bahaneyda saakshi naha ney
aa kohoma unath machan ranil enna kaaley karapu wada apita amathaka karanna baha macho sathosa wage aayathana kaawa thawa kochchara wada karada
kotinta givisumakin kelinma liyala dunna raten bagayak
mona naayakada machan eka givusamakin mulu raatey baagayak
winasha kaarai thrastha waadi kandayamakata liyala denney
eeta passe mahinda thawa 3 - 6 months late una nam balayata enna apita enna wenney ballo wage
koti gaava
aaaka marenakan apita amathaka karanna baha
machan sf enna kalin densil kobbakaduwa wage naayakyo hitiya
eyalata yuddey evara karanna bari uney ay
shakthimath deshapalanayak nathi wechcha nisa
kelin theerana nogatta nisa aa kaaley hitapu kattiya
mama pili gannawa macho
sf hoda naayakek aath dan karana wada walin ape thibba wishwasaya kaduna aaawgema mama piliganna deyak
mahinda geth loku waradi thiyenawa aawa kauru aawath wena dewal
machan sf ta watinnema nathi deyak thamai politics walata aapu eka
machan sf 40 years army eka hitapu eka atta
aath macho uba mehema hithapan sanath cricket patten api master blaster kiyala ney hadun wanney aa miniha eka paarata aawoth politics walata
moada ralak wata karegena ranil , hakeem , mano ganeshan wage set ekak ekka eka paarata mama virudda pilley podu apekshakaya widiyata tharaga karanaw kiuwama
apita puluwanda eyata chandey denna
eyage vision eka mokakda politics gana thiyena
aakai macho mama MR ta chandey
denney






